Best sellers

Pansiya panas jathaka poth wahanse 02
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 4,500.00
Pansiya panas jathaka poth wahanse 01
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 5,000.00
Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.
Rs 200.00
Maha Parinirwana Suthraya
මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 200.00
Sithuvili Handuna Ganne Kese Da?
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 300.00
Vibhangappakarana 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන විභංගප්පකරණ  2  කාණ්ඩය වේ . 
Rs 1,600.00
Thera - Theri Gatha Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන ථේර-ථෙරී ගාථා පාළි කාණ්ඩය වේ . 
Rs 1,800.00
Sanyuktha Nikaya 4
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 4  කාණ්ඩය වේ . 
Rs 3,000.00
Sanyuktha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,225.00
Majjima Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල  නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,690.00
Deegha Nikaya 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,100.00
Suthra Dharma Namawaliya
ත‍්‍රිපිටකයට අයත් සූත‍්‍ර පිටකයෙහි ලියැවී ඇති සියලූම සූත‍්‍ර අකාරාදි පිළිවෙලට, මෙම පොත පරිශීලනය කිරීමෙන් පහසුවෙන් සොයාගත හැක.  
Rs 350.00
Vimana Vasthu Prakaranaya
පුනරුත්පත්තිය බුදුදහමෙහි මූලික ඉගැන්වීමකි.කුසල අකුසල කර්ම පුනරුත්පත්තිය සදහා බලපාන ආකාරය මිනිස් සිතට ඒත්තු ගැන්වීමට බෙහෙවින් ඉවහල්වේ.
Rs 935.00
Dhammapadaya
ධම්මපදය - බෞද්ධයාගේ අත්පොත පාලි ගාථා සිංහල අනුවාද,ඉංග්‍රීසි දෙමළ පරිවර්තන වසයෙන් භාෂා හතරකින් සමන්විතයි.භාෂා විශාරදයන් විසින් සකස්කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය ඉතා පහසුය.ගාථා 423 කින් සමන්විතය.
Rs 750.00
Out-of-Stock
Jesuswahanse Saha Budunwahanse
Out-of-Stock
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ‌ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්‍යනයෙන් විග්‍රහ කිරීමක් සිදු කොට ඇත.
Wistharartha Sanna Sahitha Wishuddhi Margaya
විස්ථරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්‍ගය - පාලි පෙළ සිංහල තේරුම - විස්තර වර්ණනා සහිතව, අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පරිච්ඡේද 23 කින් යුක්තයහ. මෙම සම්පුර්ණ විශුද්ධි  මාර්ගය පුස්තකාලයට ආභරණයකි. බෞද්ධයන් ට දායාදයකි..
Rs 3,950.00
Problems A Responsibilities
Another inspirational booklet by Ven. Dr.KSri Dhammananda dealing with how to overcome problems you are bound to face in day to day life and discharging the responsibilities..
Rs 80.00
Theory of Karma in Buddhism
A simple introduction to the Buddhist theory of Karma by Mrs. Geethi Karunaratne; gives an overview and a prelude to prepare the amateur reader for reading and delving deep into Abidharmic Interpretation of the same theory.
Rs 100.00
Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya
සමස්ථ ග‍්‍රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප‍්‍රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප‍්‍රතිපදාව වඩනා ආකාරය ත‍්‍රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග‍්‍රහකොට ඇත. 
Rs 250.00
Sanskara Wishleshanaya
සංස්කාර විශ්ලේෂණය - සංස්කාර විශ්ලේෂණය නම් ග්‍රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්‍රහ කර ඇත..
Rs 300.00
Vishakavo
විශාඛාවෝ - බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව, මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.  
Rs 300.00
Out-of-Stock
Varigapoornika
Out-of-Stock
වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Lama Apata Dhammapadaya
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 
Rs 1,470.00