Best sellers

Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 120.00
Learn Dhamma Through Stories and Activities ( Book 1)
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 175.00
Buddhism A Graduated Course (Step 5)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 150.00
Jataka Stories
Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 320.00
Agghanya Suthra Anuwadaya
අග්ගඤ්ඤ සුත්‍ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 100.00
Abhidarmartha Sangrahaya
අභිධර්මාර්ථ සංග්‍රහය - 13 වන සියවසෙහි වැඩසිටියේයැයි සැළකෙන අර්ථකථාචාර්්‍යය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයකි.  බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.  
Rs 820.00
Pattanappakarana 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 3  කාණ්ඩය වේ . 
Rs 2,600.00
Pattanappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 1     කාණ්ඩය වේ . 
Rs 2,150.00
Katha waththu 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 3 කාණ්ඩය වේ . 
Rs 2,460.00
Katha waththu 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන  කතාවත්තු 2  කාණ්ඩය වේ . 
Rs 2,575.00
Apadana Pali (Theri Apadana) 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි  (ථේරි අපදාන)  2  කාණ්ඩය වේ . 
Rs 1,200.00
Apadana Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි 1 කාණ්ඩය වේ . 
Rs 2,250.00
Patisambhidamagga 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 2  කාණ්ඩය වේ . 
Rs 1,600.00
Patisambhidamagga 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන පටිසම්භිදාමග්ග 1  කාණ්ඩය වේ . 
Rs 2,550.00
Vimana Waththu Pali - Petha Waththu Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන විමාන වත්ථු පාළි - පේතවත්ථු පාළි කාණ්ඩය වේ . 
Rs 2,100.00
Sanyuktha Nikaya 5-(2)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(2)  කාණ්ඩය වේ . 
Rs 2,050.00
Sanyuktha Nikaya 5-(1)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(1)  කාණ්ඩය වේ . 
Rs 2,230.00
Sanyuktha Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 3  කාණ්ඩය වේ . 
Rs 2,590.00
Out-of-Stock
Thripitaka Suchiya
Out-of-Stock
පොල්වත්තේ බුද්ධත්ත නාහිමියන්ගේ කෘතියකි.තුන්පිටකයේ ඇතුළත් සූත්‍ර-ගාථා-ශික්ෂාපද ආදියේ නාමාවලියයි.ඒ ඒ පිටකවල ඒ ඒ වර්ගවල කවර කවර සූත්‍ර ඇතුළත් දැයි මෙහි පැහැදිලිව දැක්වේ.පන්සල්වල අත්‍යවශ්‍යම ග්‍රන්ථයකි. 
The Mirror Of The Dhamma
Our aim in publishing a "Mirror OF Dhamma" is to circulate amongst all interested, an authentic illustration of religious devotion as practised in Sri Lanka, Burma and Siam - lands where pure and practically unadulterated Buddhism of the Theravada or original Teaching yet regins.
Rs 100.00
Hethupala Dharma Wivaranaya
හේතුඵල ධර්ම විවරණය - ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි. පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.
Rs 350.00
Out-of-Stock
Asirimath Bududahama
Out-of-Stock
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද,  කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Wichithra Deshana
විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 590.00
Wimukthi Margaya
විමුක්ති මාර්ගය - මිහිඳු මහා රහතන් වහන්සේගේ ශිෂ්‍ය මහාරිට්ඨා මහරහතන් වහන්සේ විසින් රචනා කරනලද ග්‍රන්ථයකි. හෙළ මහ අදුරු බුදුගොස් හිමියන් විසින් විරචිත විශුද්ධි මාර්ගයට පාදක වූ අත්පොතද මෙය වෙයි. සිංහලට පරිවර්තනය කරන ලද මෙය අධ්‍යාත්මීය දියුණුවට පිළිපන් සත්පුරුෂයින් පරිශීලනය කළයුත්තකි.
Rs 640.00