Sasanawatharanaya වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය. එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි. Rs 790.00 Add to cart Buy
Nithi Patha Seth Pirith නිතිපතා සෙත් පිරිත් - සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මය සහිත සත්‍යක්‍රියා සමූහය පිරිත් නම් වේ. එම පිරිත් දේශනාවන් හා ඒවාහි අදහස සමඟ පැහැදිලි ව සඳහන් කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇති අතර ම නිතිපතා මෙම පිරිත් දේශනා භාවිතය සිතේ විශ්වාසයත්, ආශිර්වාදයත් ගොඩනංවා ජීවිතයේ සාර්ථකත්වයට මඟ පාදයි. Rs 300.00 Add to cart Buy
Uththareethara Brahmavihara Guna Sathara ''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි. Rs 130.00 Add to cart Buy
Isiwarun Dutu Mage Bawa Gamana - 02 අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි. Rs 700.00 Add to cart Buy
Mahayanaya Saha Tantrayanaya මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Bauddha Darshanaya Out-of-Stock චතුරාර්ය සත්‍ය, ආත්මදෘෂ්ටිය, සංස්කාර ධර්ම,විඤ්ඤාණය,අන්තරාභවය ආදී ප්‍රධාන මාතෘකා රැසක් ගැන ඉතා වැදගත් තොරතුරු ඉදිරිපත් කෙරේ. Rs 475.00 Details View details
Abhidharmartha Pradipika - 02 අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. Rs 1,950.00 Add to cart Buy
Vibhangappakarana 1 තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 1 කාණ්ඩය වේ . Rs 1,800.00 Add to cart Buy
Sinhala Kuddaka Nikaya - 2 සිංහල ඛුද්දක නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත. Rs 2,000.00 Add to cart Buy
Sinhala Kuddaka Nikaya - 3 සිංහල ඛුද්දක නිකාය 3 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත. Rs 950.00 Add to cart Buy
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය. Rs 745.00 Add to cart Buy
Prathimoksha Wivaranaya ප්‍රාතිමෝක්ෂ විවරණය - සියලු කුසල ධර්මයනට මුල සුවිසුද්ධ ශීලයයි. ශීල ධර්මයන් අතර ප්‍රමුඛ හෝ ප්‍රධාන ශීලය ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයයි. එහෙයින්ම අධිශීලයයිද කියනු ලැබේ. ප්‍රාතිමෝක්ෂ සංවර ශීල ශ්‍රද්ධා සාධකය ශ්‍රද්ධාවේ උපකාරයෙන්ම සිදු කර ගත යුතු වෙයි. එසේම තමන් විසින් රක්ෂා කටයුතු ශික්ෂා පද පිළිබඳ මනා දැනුමක් ශික්ෂාකාමීන් තුළ ඇති විය යුතුයි. එසේ නොදත්තෙකුට ඒ ශික්ෂාපද නොරැකිය හැකි වේ. ශික්ෂා ගරුකත්වය ඇති වන්නේ බුද්ධාදී රත්නත්‍රය පිළිබඳ ගෞරවය ඇතිවීමෙනි. විනය ශාසනයේ ආයුෂයයි. විනය බබළන කළ ශාසනය ද බැබලෙයි. ප්‍රාතිමෝක්ෂ ශීලය රකින්නා අපායිකාදී දුකින් මිදෙයි. එහෙයින් පාතිමොක්ඛයැයි කියනු ලැබේ. Rs 1,300.00 Add to cart Buy
Withakkasantana Suthraya විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි. Rs 80.00 Add to cart Buy
Out-of-Stock Jeewithayata Sathuta Lagakaragnne Mehemai Out-of-Stock ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ. Rs 100.00 Details View details
Out-of-Stock Maha Sathipattana Karmasthana Wivaranaya Out-of-Stock මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. Rs 500.00 Details View details
A Comprehensive Manual of Abhidhamma This modern translation of the Abhidhammattha Sangaha (Manual of Abhidhamma) offers an introduction to Buddhism’s fundamental philosophical psychology. Rs 550.00 Add to cart Buy
Bauddha Shabdakoshaya බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. Rs 1,750.00 Add to cart Buy
Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි. Rs 360.00 Add to cart Buy
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. Rs 300.00 Add to cart Buy
Sathipattana Bhavana Kramaya සතිපට්ඨාන භාවනා ක්‍රමය - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ කරුණු කොතෙකුත් තිබුන ද සතිපට්ඨාන භාවනාව ප්‍රමාණාත්මක ලෙස අවබෝධ කර ගත හැකි එකම ග්‍රන්ථය වන්නේ මෙම සතිපට්ඨාන භාවනා ක්‍රමය ග්‍රන්ථය වේ. Rs 340.00 Add to cart Buy
Buduradun Penvu Vimukthi Margaya බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy
Guide to the study of Theravada Buddhism - Basic A Basic level textbook that enables one to prepare for the Y.M.B.A English medium Dhamma examinations. Rs 350.00 Add to cart Buy