Bathi Sithin Dan Demu
දානය සත්පුරුෂ පණ්ඩ්තයන් ගේ පැණවීමක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත.දානය හුදෙක් සමගි සැප ලබා දෙන ක්රියාවක් පමනක් නොවන බවත් දානය ප්රගුන කිරීම තුළින් නිවන් දැකීමට පවාද උපනිශ්රය වන්නේ වෙයි. ව්ශේෂයෙන් භික්ෂු සංඝයා හට දානය පිරිනැමීමේ දී අවබෝධයෙන් යුක්තව රසගුන පිරි දානමය ආහාර වේලක් සකසා ගනීමේ මගපෙන්වීම මෙම නිර්මාණයේ ප්රයත්නය වෙයි.
Rs 350.00