Bodhiya Labimata Nam
බෝධිය ලැබීමට නම්නි - වන හෙවත් අවබෝධය ලබාගැනීමට අවශ්‍ය දහම් කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. සමථ විදර්ශනා භාවනා ගැනත්, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ කරුණුත් අවබෝධය සඳහා හේතු කරගන්නේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරේ.
Rs 735.00