Buddhism

Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 
Rs 150.00
Budu Dahame Adhyathmaya (Wammika Suthraya)
මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ  ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි.
Rs 100.00
Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)
ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත‍්‍රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත‍්‍රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි. 
Rs 125.00
Peace In The Buddha's Discourses
The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 175.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Nibbedhika Suthraya)
Out-of-Stock
අංගුත්තර නිකායට අයත් ”නිබ්බේධික සූත‍්‍රය” නිවන් මාර්ගයේ සිත ගමන් කරවිය යුත්තේ කෙසේ ද යන්න, බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි. 
Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 150.00
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 350.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Rathana Sutharaya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහානුභාව සම්පන්න මාහැගි සූත‍්‍ර ධර්මයකි. මේ සූත‍්‍රයේ පද යෙදීම මෙන්ම අක්‍ෂර සංයෝගය ද ධ්වනිය ද අතිශය විද්‍යානුකූල භාවයක් දනවන අතර අර්ථ රසය, ශබ්ද මාධුර්යය සහ ගම්භීරතාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සූත‍්‍රය මුළුල්ලෙහි ම දැක්වෙන දහම් කරුණු ද අති විශිෂ්ටය. 
Budu Dahame Adhyathmaya (Ajitha Suthraya)
බ‍්‍රාහ්මණ පණ්ඩිතයන් දහසය දෙනෙකු බුදු රජාණන් වහන්සේ හමු වී විමසූ ප‍්‍රශ්න සහ ඒවාට දෙන ලද පිළිතුරු පරායන වග්ගයට ඇතුළත් වේ. අජිත පිරිවැජියා ඒ දහසය දෙනාගෙන් මූලිකත්වය දැරූ තැනැත්තා විය. ඔහු විචාළ ප‍්‍රශ්න සහ ඒවාට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුරු මේ පොතට ඇතුළත් වේ. 
Rs 100.00
Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 130.00
Out-of-Stock
Chulahaththi Padopama Suthraya
Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින්  ලියන ලද කුඩා ග්‍රන්ථයකි.
Suththa Nipathaya
සුත්ත නිපාතයෙහි අන්තර්ගත වන ඉගැන්වීම් අතුරින් වඩාත්ම වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, එම ඉගැන්වීම් පැහැදිලි කරමින්, සම්පාදනය වූ මෙය පාලි සුත්ත නිපාතය ආශ්‍රයෙන් ලියැවුණු සරල සිංහල පරිවර්තනයකි. 
Rs 400.00
The Great Discourse on Causation
The Mahanidana Sutta, “The Great Discourse on Causation,” is the longest and most detailed of the Buddha’s discourses dealing with dependent arising (paticca samuppada), a doctrine generally regarded as the key to his entire teaching. The Buddha often described dependent arising as deep, subtle, and difficult to see, the special domain of noble wisdom. So when his close disciple Ananda comes to him and suggests that this doctrine might not be as deep as it seems, the stage is set for a particularly profound and illuminating exposition of the Dhamma.
This book contains a translation of the Mahanidana Sutta together with all the doctrinally important passages from its authorized commentary and sub commentary. A long introductory essay discusses the rich philosophical implications of the sutta; an appendix explains the treatment of dependent arising according to the Abhidhamma system of conditional relations.
Rs 225.00
Chullakammawibhanga Suthraya
භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 150.00
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Aggagngna Suthraya)
Out-of-Stock
බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටි සමයෙහි දේශනා කරන ලද මෙම සූත‍්‍රය දීඝ නිකායේ පාටික වග්ගයේ දැක්වෙන සූත‍්‍රයකි. මෙය බෞද්ධයන්ට පමණක් නොව, ලෝකය  පිලිබද ගවේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වේ. 
Maha Sathipatthana Suthraya - Dhammanupassanawa
මහා සතිපට්ඨාන සූත‍්‍රය (ධම්මානුපස්සනාව) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම් කායානුපස්සනාව/ වේදනානුපස්සනාව/ චිත්තානුපස්සනාව/ ධම්මානුපස්සනාව යි. මෙම සදහම් ග‍්‍රන්ථයෙන් ධම්මානුපස්සනාව නමැති කොටස මැනවින් අර්ථ නිරූපණය කර ඇත.
Rs 350.00
Swarnahansa Jathakaya Ha Wenath Katha
Swarnahansa Jathakaya Ha Wenath Katha - ''The Golden Goose And Other Jathaka Stories''  නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි චිත්‍ර කතා මාධ්‍යයෙන් ජාතක කතා 05 ක් නිරූපණය කර ඇත.
Rs 125.00
Prathamika Shreni Sadaha Jaathaka Katha
 ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය.  ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 400.00
Out-of-Stock
Purana Wessanthara Jathaka Kawya Saha Bhawasannaya - Sithiyam Sahitha
Out-of-Stock
වෙස්සන්තර ජාතකය කවියට නැගූ ඒ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය නොමැති නිවසක් එදා නොතිබුණු තරම් ය. ඒ පැරණි පොත අද දක්නට දුර්ලභ බැවින් එය මුද්‍රණ ද්වාරයෙන් නැවත එළිදක්වා ඇත. අලංකාර චිත‍්‍ර ගණනාවක් ද පැරණි අයුරින් ම ඇතුළත් කර තිබේ. ජනප‍්‍රිය පැරණි කාව්‍යය ග‍්‍රන්ථයක නව සංස්කරණයයි. 
Kumbhagosaka Situthuma
ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 125.00
Facets Of Buddhism
This book is a collection of essays by Venerable Hammalawa Saddhātissa. The essays are on various facets of Theravada Buddhism as well as Buddhism in general and cover a range of topics such as ethics, metaphysics, karma, rebirth, meditation, history, and nibbāna. ...
Rs 300.00
Out-of-Stock
Early Buddhist Teachings
Out-of-Stock
This volume seeks to understand early Buddhist teachings as a critical response to the binary opposition between two perennial world- views, spiritual eternalism, and materialist annihilationism.