Buddhism

Rupa Arupa
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්‍රව්‍යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්‍රහ්ම ලෝක සහ ද්වාර ආශ්‍රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය..
Rs 195.00
Bauddyanta Adala Rupavachara Dhayana
බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්‍යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය සහ චතුර්ථ ධ්‍යානය යන ධ්‍යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්‍යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි...
Rs 415.00
Praghaven Avihinsava Athikara Ganimu
ප්‍රඥාවෙන් අවිහිංසාව ඇතිකර ගනිමු - "ජීවිතය දෙස ප්‍රඥාවෙන් බලන්න. අවිහිංසාව ඇති කර ගන්න. මමත්වය නැති කරගන්න මනුෂ්‍යත්වයට පැමිණෙන්න. සත්‍ය දැනගන්න සහ දැක ගන්න. සිත නිවාගන්න. නිවන දකින්න. සිතෙන් ඇලෙන ගැටෙන ස්වභාවය අතහරින්න. අවංකව සාධාරණ ගනුදෙනු ඇති ව ජීවත්වන්න. තම තමන්ටම විපාක දෙන නිසා රහසින් වත් පව් නොකරන්න. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා සාර්ථක ජීවිතයක් ගත කිරීමට මෙම පෙතෙහි කරුණු ඔබට ප්‍රයෝජනවත් වේවි."
Rs 150.00
Dharana Shikshanaya Ha Adyathmaya
ධාරණ ශික්‍ෂණය හා අධ්‍යාත්මය - සාක්ෂර ශික්ෂණයේ ප්‍රථම මුද්‍රණය ගොඩගේ ප්‍රකාශනයකි. අක්ෂර විචාරය හා ධාරණය පිළිබඳ කොටස් දෙකක් ඊට ඇතුලත් විය. කඩවත රාගම පාරේ සරණ බෞද්ධ පදනම එහි සංශෝධිත මුද්‍රණයක් "සාක්ෂර ශික්ෂණය" නමින් පළකරවා ඇත. "ධාරණ ශික්ෂණය හා ආධ්‍යාත්මය" නැමැති මෙය එහි දෙවන භාගයයි.
Rs 475.00
Out-of-Stock
Abhidharmartha Sangraha Sannaya
Out-of-Stock
අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය - මෑත භාගයේ ශ්‍රී ලංකාවේ පළවූ සංස්කරණ ග්‍රන්ථ අතර ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන්යගේ අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්න සංස්කරණයට අභිධර්‍මාත්ර්‍ව සංග්‍රහ සන්නය සංස්කරණය කිරීම සුළුපටු උගතෙකුට කළ හැකි කාර්යයක් නොවේ. ඒ සඳහා භාෂාන්තර ඥානයද ආගම් දර්ශනය පිළිබඳ ප්‍රථුලාව‌බෝධය ද අත්‍යාවශ්‍යය. ආචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියෝ පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර හා ක්‍රමවේද හදාරා පරිණතව සිටින බුද්ධිමත් යතිවරයාණ කෙනෙකි. උන්වහන්සේ රුහුණු විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පදවිය හෙබවති. මෙම සංස්කරණය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යයට ද ථෙරවාදි බෞද්ධ දර්ශනයට ද ප්‍රභාවයකි.
Chiththaya - Karmaya Karma Wipakaya
චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්‍රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."  
Rs 400.00
Abhidharmika Wivarana Saha Bauddha Chinthave Sanvardhanaya
ආභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය - "අභිධර්මික විවරණ සහ බෞද්ධ චින්තාවේ සංවර්ධනය" නමින් පළ කෙරෙන මෙම ග්‍රන්ථය‌ට ඇතුළත් වන්නේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා විසින් විවිධ සඟරාවල පළ කරන ලද ලිපි ලේඛන එකතුවකි.
Rs 250.00
Nopenena Sithaka Nopenena Sithiwili Paramparava
නොපෙනෙන සිතක නොපෙනෙන සිතිවිලි පරම්පරාව - සිත හා සිතිවිලි පිළිබඳ ව මැනවින් විස්තර කෙරෙන මෙම ග්‍රන්ථය ලසන්ත රත්නගොඩ මහතා විසින් ඉතා සරල භාෂා ශෛලියකින් ලියා ඇති අතර මෙය හැම කෙනෙකුගේ ම පරිශීලනය සඳහා සුදුසු ධර්‍ම ග්‍රන්ථයක් ය.
Rs 300.00
A Comprehensive Manual of Abhidhamma
This modern translation of the Abhidhammattha Sangaha (Manual of Abhidhamma) offers an introduction to Buddhism’s fundamental philosophical psychology.
Rs 550.00
Out-of-Stock
Abhidhamma Philosophy
Out-of-Stock
The Author has compressed the whole of the Abhidhamma-Pitika and its supplement the Visudhimagga in this small book, mostly written in aphoristic small sentences. The book is very popular and today it is taught as the first book to the students of Abhidhamma in the monas-teries of Ceylon, Burma, Thailand & Indo-China. It is rather better not to call it the first book for it is really a guide through the whole bulk of Abhidhamma-Pitaka. It gives a very vivid exposition of the method adopted in the analysis and grouping of the state of thing (Dhammas) in the Dhammasangini as a system.
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 1 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 1 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පළමු කාණ්ඩය මෙය වේ.
 
Rs 715.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 2 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 2 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි දෙවන කාණ්ඩය මෙය වේ.
Rs 725.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 3 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 3 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි තුනවන කාණ්ඩය මෙය වේ.
Rs 1,600.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 4 Wana Kanadaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 4 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි සිව්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,230.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 5 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 5 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි පස්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 6 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 6 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හයවන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya
සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 930.00