Buddhism

Sinasena Sudu Hamuduruvo 26
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 26 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Freeing problems with Metta
2 Effective Management 
3 Hopelessness
4 Being Afraid
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 27
සිනාසෙන සුදු හාමුදුරුවෝ - 27 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Dealing with unhappiness and worries
2 Motivation 
3 What to do when everything falling apart
4 Living simply
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 28
සිනාසෙන සුදු හාමුදුරුවෝ 28 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Letting go past 
2 Energy in our body & mind from inspiration
3 Addictions & attachment
4 Learn not to blame yourself
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 29
සිනාසෙන සුදු හාමුදුරුවෝ 29 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Entanglement
2 Buddhist attitude to death and life 
3 Freedom
4 Lower your expectations
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 30
සිනාසෙන සුදු හාමුදුරුවෝ 30 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. 
1 Loving life and Facing death
2 Dealing with emotions
3 Lets talk about old age
4 Finding Positivity in People
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 31
සිනාසෙන සුදු හාමුදුරුවෝ 31 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Buddhist Attitude in Family
    2 Bringing up Children
    3 Sex, Family, Money & Buddhism 
    4 Why are we here, why are we born? 
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 32
සිනාසෙන සුදු හාමුදුරුවෝ 32 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Growing From Difficultes
    2 Dealing with anxiety 
    3 How do we deal with deeper suffering
    4 Crises management
    5 Having a good relationship with life
    6 Is there heaven or hell?
Rs 380.00
Sinasena Sudu Hamuduruvo 33
සිනාසෙන සුදු හාමුදුරුවෝ 33 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 The Best Gift we can give
    2 Uncertainty
    3 Attitude of Fearlessness
    4 Give yourself peace, kindness & forgiveness
    5 The nature of the mind
Rs 490.00
Sinasena Sudu Hamuduruvo 34
සිනාසෙන සුදු හාමුදුරුවෝ 34 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරින් පහත සඳහන් මාතෘකා යටතේ ඉංග්‍රීසියෙන් පැවැත් වූ දේශනවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.  
    1 Getting along with difficult family member
    2 Having positive attitudes towards everybody
    3 Fault finding mind
    4 Good. Bad. Who knows
    5 Grant yourself a moment of peace
    6 How to deal with Difficulties in life
Rs 490.00
Sinhala Milinda prshnaya
 සිංහල මීලින්ද ප්‍රශ්නය - හීනටිකුඹුරේ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද පාලි මිලින්‍ද පඤ්හ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය නැවත සරල බසින් ඉදිරිපත් කිරීමකි.
Rs 320.00
Milinda Prashanaya
මිලින්ද ප්‍රශ්නය - නාගසේන හිමියන් සහ මිලින්ද රජු අතර බුදු දහමෙහි ගැඹුරු තැන් මුල් කොට ගෙන පැවති සද්ධර්ම සංවාදය මෙය වෙයි. බෞද්ධ චින්තනයේ නව වර්ධනයක් දක්වන කෘතියකි..
Rs 3,100.00
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,450.00
Maha Rahathun Wedi Maga Osse - 13
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 13 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දහතුන් වැන්නයි.
Rs 410.00
Maha Rahathun Wedi Maga Osse - 14
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 14 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දහහතර වැන්නයි.
Rs 410.00
Maha Rahathun Wedi Maga Osse - 15
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 15 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ පහළොස් වැන්නයි.
Rs 430.00
Maha Rahathun Wedi Maga Osse - 16
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 16 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහ රහතුන් වැඩි මඟ ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දාසය වැන්නයි.
Rs 365.00
Alahera Sanga Sakachcha
ඇලහැර සංඝ සාකච්ඡාව (මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ) - "2012 වර්ෂයේ දී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේ දී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටා ගෙන වි‌ජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණර්ධන මහත්මිය විසින්, බොහෝ ම වෙහෙස මහන්සි වී සම්පාදනය කරන ලද මෙම දහම් පොත ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගැන් වේ."
Rs 430.00
Widdayavasa Darmadeshana 3
විද්‍යාවාස ධර්මදේශනා 3 - මෙම වටිනා ධර්ම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් දේශිත ධර්ම දේශනාවන් ය.
Rs 450.00
Ruhune Dharma Deshana
රුහුණේ ධර්ම දේශනා - රුහුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේඛක හා විචිත්‍ර ධර්ම දේශක හිමිවරුන්ගේ කාලීන ධර්ම දේශනා ඇතුළත් කොට ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන් විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය නව්‍යතාවයෙන් යුතු අගනා ග්‍රන්ථයක් ලෙස හැඳින් විය හැකිය.
Rs 300.00
Sathuten Jeevathvee Sathuten Maranayata Muhuna Denne Mehemai
සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි - නූතන මෙහෙණි සස්න ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඕස්ට්‍රේලියානු ජාතික වයාමා මෙහෙණින් වහන්සේගේ දේශන මාලාවක සිංහල පරිවර්තන ඇතුළත් කොට නිර්මාණය වන පොත් පෙළෙහි ආරම්භක කෘතිය මෙයයි.
Rs 250.00
Sansara Pravahaya
සංසාර ප්‍රවාහය - මෑත කාලයේ ජීවත් වූ අද්විතීය දාර්ශනිකයෙකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්ති මහතා ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සමඟ කළ සාකච්ඡාවක් පාදක කර ගනිමින්, ආරියරත්න විජයසිංහ මහතා විසින් "සංසාර ප්‍රවාහය" නම් මෙම ධර්ම ග්‍රන්ථය පාඨකයනට ඉදිරිපත් කෙරේ.
Rs 560.00
Maranaya Saha Thanikama
මරණය සහ තනිකම - "ක්‍රිෂ්ණාමූර්තීන්ගේ ඉගැන්වීම් සිංහලයට පරිවර්තනය කිරීම කළ හැකි දෙයක් නොවේ. එතුමන් විසින් ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් පවා එහි සම්මත අර්ථය ඉක්මවා යොදා ගැනුණු හෙයින්, සුපුරුදු පරිවර්තන කාර්යයක යෙදීමෙන් එම ඉගැන්වීම් සිංහල පාඨකයා වෙත පිරිනැමිය නොහැකිය. එහෙත් එම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉතා දිගු කලක සිට අවධානයෙන් යුතු ව පරිශීලනයෙහි යෙදී සිටින මෙම කෘතියෙහි කතුවරයා වූ ආරියරත්න විජයසිංහයන් එහි හරය දැකීමට යොමු වී ඇත්තෙකු වශයෙන් පමණක් නොව, මූලික වශයෙන් ම ඒ පිළිබඳ ව දුරවබෝධයෙන් බොහෝ සෙයින් මිදී ඇත්තෙකු බව ද මෙම ලිපි කියවීමේ දී කෙනෙකුට පෙනී යන වැදගත් කරුණකි."
Rs 750.00
Out-of-Stock
Poojya Kotugoda Nahimi Dharma Deshana
Out-of-Stock
පූජ්‍ය කොටුගොඩ නාහිමි ධර්‍ම දේශනා - පුජ්‍ය කොටුගොඩ නාහිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනාවල එකතුවක් ලෙසින් මෙම කෘතිය හැඳින් විය හැකිය.