Buddhism

Out-of-Stock
What Buddhists Believe
Out-of-Stock
What Buddhist Believe answers many question which are asked about Buddhism by Buddhist and non Buddhist alike. There are so many misconceptions regarding superstitions and misinterpretation which are associated with the noble religion that it has become imperative to explain the teaching in a manner which has contemporary relevance.
As a Buddhist where should One begin
The specific theme which deals with in this monograph is the relative significance of Sila observances in the life of a Buddhist, then and now.
Rs 100.00
Senasunen Asena Bana Katha
සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි.
Rs 525.00
Wichithra Deshana
විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 590.00
Wimukthiyai Parama Suvaya
විමුක්තියයි පරම සුවය - මෙහි ඇතුලත් වන්නේ මානසික විමුක්තියේ ස්වභාවය විමසමින් විමසමින් ගැඹුරු ධර්මය සොයන විවිධ වූ පිරිස්වලට, ඒ.එස් බාලසුරිය මහතා විසින් පවත්වන්නට යෙදුන දේශන විසි අටක එකතුවකි. ඒ ඔස්සේ ජීවත්වීමේ අර්ථය, මනසේ ස්වභාවය, පරම සැනසිල්ල, සිහිය හා මානසික නිදහස යන කරුණු සාකච්ඡා කෙරේ.
Rs 300.00
Guwanviduli Dharma Deshana
ගුවන් විදුලි ධර්‍ම දේශනා - ගැඹුරු බුදුබණ සරල ලෙසින් හා ලගන්නා ලෙසින් ඉදිරිපත් කළ හෙන්ඩියගල ශ්‍රී සීලරතන නා හිමියන් විසින් ගුවන් විදුලිය මගින් පවත්වන ලද ධර්ම දේශනා හි එකතුවකි. ධම්මචක්ක, ව්‍යග්ඝපජ්ජ, කසී භාරද්වාජ, වච්ඡගොත්ත, චුල්ලහත්ථි පදෝපම ආදී සුත්‍ර ධර්මයන් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 325.00
Sambudu Nuvanehi Mahima
සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රවූ, කල්ප ලක්‍ෂ ගණන් ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්‍රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත. 
Rs 240.00
Out-of-Stock
Sangamith Theraniya Desu Bana Katha
Out-of-Stock
සඝමිත් තෙරණිය දෙසූ බණ කතා - දඹදිව එදා පැවති බුමුණු මතවාදයන්හි කාන්තාවට තිබූ තත්වය උඩුයටිකුරු කරමින් අප භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් ගෞරවණීය බව පෙරදැරිව මහා ප්‍රජාපතී ගෝතමියගේ පූර්ණ මූලිකත්වයෙන් ඇරඹි භික්‍ෂුණී ශාසනය අදටත් ලක්දිව පවතිනුයේ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය හේතුවෙනි.
දියණයක් මෙහෙණියක් වූ දා පටන් ගත කල යුතු විනය නීති පද්ධතිය පිළිබඳවත් සමස්ථ කාන්තා සමාජය චරිතවත් බව ඔබ වැඩීමෙහිලා ඇයගේ මෙහෙවර මනාව පහදා දෙමින්, කියවා තේරුම් ගත හැකි පරිදි සරල බස් වහර යොදා ගනිමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. 
වර්තමාන කාන්තා පරපුරේ පරිශීලනය උදෙසාම රචනා වූ කෘතියක් ලෙසින් “සඝමිත් තෙරණිය දෙසූ බණකතා” පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Pragnaven Avihinsavata
ප්‍රඥාවෙන් අවිහිංසාවට - දුර්ලභව ලද මනුෂ්‍යත්වය තුළදී තම සිත තේරුම් ගත නොහැකි වීමත් මැදහත් සිතින් සිදුවන දෑ දෙස නොබැලීම නිසාත් සමාජය තුළදී ඇස ගැටෙන විවිධ මාතෘකා ඔස්සේ කතුවරිය විසින් තම නෙත යොමුකර ඔබට අවැසිම කරුණු රැසක් ගෙන හැර පාමින් ප්‍රඥාවෙන් අවිහිංසාවට නම් කෘතිය රචනා කොට ඇත.
Rs 190.00
Out-of-Stock
Sankara
Out-of-Stock
සංඛාර - සංස්කාර පිළිබඳවත්‌, සංස්කාර නිසා දුක හටගන්නා අයුරුත්‌, දුක නැති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්‌, ඉතා සැකෙවින්‌ පැහැදිලි කෙරෙන මෙම කුඩා ග්‍රන්ථය බන්දුල ප්‍රේමවර්ධන මහතා අතින්‌ සිදුවුණු මහඟු සත්කාර්යයක්‌ වශයෙන්‌ සලකමි. කිරම විමලජෝති ස්ථවිර
                           
Dhammapadaya
ධම්මපදය - බෞද්ධයාගේ අත්පොත පාලි ගාථා සිංහල අනුවාද,ඉංග්‍රීසි දෙමළ පරිවර්තන වසයෙන් භාෂා හතරකින් සමන්විතයි.භාෂා විශාරදයන් විසින් සකස්කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය ඉතා පහසුය.ගාථා 423 කින් සමන්විතය.
Rs 750.00
A Path of Morals Dhammapada (Soft Binding)
A path of morals has two parts; it contains an in-depth study of the Dhammapada, its content.  the overall meaning and its philosophical significase which is followed by a translation of the text of the Dhammapada from Pali to English. 
Rs 480.00
A Path Of Morals Dhammapada (Hard Binding)
A path of Morals has two parts. it contains an in-depth study of the Dhammapada. Add to dictionary. its content. the overall meaning and its philosophical significance which is followed by a translation of the text of the Dhammapada from Pali to English.
Rs 650.00
Sadaham Minimuthu
සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 250.00
Thripitakayata Pahasu Magak 1
ත‍්‍රිපිටකයට පහසු මගක් - බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 850.00
Thripitakayata Pahasu Magak 2
බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 850.00
Thripitakayata Pahasu Magak 6
බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 630.00
Sithuvili Handuna Ganne Kese Da?
සිතුවිලි හඳුනා ගන්නේ කෙසේ ද? - පාඨකයා හට තම මනස නිවැරදිව තේරුම් ගැනීම සඳහා වන මගපෙන්වීමක් ලෙස සලකා බලන විට මඩිහේ සුගතසිරි හිමිපාණන්ගේ මෙම කෘතිය ධර්මකාමී පාඨක ලෝකය වෙත ප්‍රදානය කොට ඇති අගනා ධර්ම දානයක් වේ. සිත පිළිබඳ බොහෝ ඉගැන්වීම් මෙම කෘතියෙහි අන්තර්ගතය.
Rs 300.00
Abhidarma Vibhagaya
අභිධර්ම විභාගය - බුද්ධ ධර්මයෙහි මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ඇතුළත් අභිධර්ම දේශනාව ගැඹුරු විෂයයකි.මෙම කෘතිය තුළින් අභිධර්ම යන්නෙහි අර්ථය,අභිධර්ම පිටකයාට අයත් ග්‍රන්ථ ඇතුළුව චිත්ත,චෛතසික,ප්‍රකීර්ණක,චිත්ත විථි,විථි මුක්ත,ආදිය මනාව විස්තර කර දී ඇත.
Rs 470.00
Abhidharmartha Pradipika - 02
අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය. 
Rs 1,950.00
Abhidarmachandrikawa
ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
Rs 2,100.00