Buddhism

Out-of-Stock
Suthra Pitakayen Helivana Pudgala Sanvardhanaya
Out-of-Stock
සුත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය - කොල්ලිපිටිය වාලුකාරාමවාසී ඇඹිලිපිටියේ ධම්මික භික්ෂුනම විසින් විද්‍යෝදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා "සූත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය"යන මැයෙන් සම්පාදනය කරන ලද නිබන්ධිකාව මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් එළි දක්වා ඇත.
Dahamen Nivuna Rakusu Hithak
දහමෙන් නිවුනු රකුසු හිතක් - ඉතා වටිනා කාලෝචිත වූ කෘතියක් මගින් සමාජයට දෙනු ලබන පණිවිඩය ශ්‍රේෂ්ඨය. "දහමෙන් නිවුනු රකුසු හිතක්" යන මාතෘකාව ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උගත හැකි වටිනා කෘතියක් වනු නිසැකය.
Rs 150.00
Jeevithayata Aruthak
ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු.
Rs 150.00
Sevanayata sudusu Pudgalaya Saha Bauddha Samajaya
සේවනයට සුදුසු පුද්ගලයා සහ බෞද්ධ සමාජය - නසෙවිතබ්බ සූත්‍රය හා මංගල සූත්‍රය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 75.00
Payasi
පායාසි -  මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ උත්තරීතර ධර්ම සංවාදයක්, අඩු ලුහුඬු නැතුව, එම පරිසරයේම පිහිටා කවියට නැඟීම අතිශය දුශ්කරය. කොළඹ කවිය පැරණි සංදේශ කවි යුගය කරා ගෙන ගිය ප්‍රථම වෑයම විය හැකි බවද පෙනෙයි. එළිවැට, එළිසමය සහිත සම්භාවිත විරිත් ආර යොදා ගැනීමද අගය කළ යුතුය.
Rs 80.00
Ivathalanna Hama - Diragiya Hava Potak Se
ඉවතලන්න හැම - දිරාගිය හැවපටක් සේ - සුත්තනිපාතයෙහි එන පැරණි ම හා විශේෂ ලක්ෂණ ඇති කොටස් ගැඹුරු ලෙස ම සිත් කලඹවන නිදහස් ගීතාවලියකි.
Rs 150.00
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak
භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය.
Rs 100.00
Withakkasantana Suthraya
විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි.
Rs 80.00
Mahaa Parinibbana Suthraya
මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
Rs 150.00
Sinhala Maha Sathi Pattana Suthraya
සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි.
Rs 280.00
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya
මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 500.00
Out-of-Stock
Maha Sathipatthana Suthraya-Sinhala English
Out-of-Stock
මහා සතිපට්ඨාන සූත්‍රය - සිංහල , ඉංග්‍රීසි - මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ඇතුළත් වන්නේ සිහිය පිහිටුවා ගැනීම හෙවත් සිත අවුල් සහගත තත්ත්වයෙන් මුදවා, තැන්පත්ව තබා ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්‍රමෝපායන් සමූහයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ගත වේ.
Pali-Sinhala Maha Parinibbana Suthraya
පාලි සිංහල මහා පරිනිබ්බාන සුත්‍රය - මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරාව දක්වා වැඩම කළ ආකාරයත් ඒ අතර වාරය තුළ උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සහ සෙසු පුද්ගලයන් සමඟ කළ කතාබහත්ය.
Rs 1,000.00
Thirasara Sanvardhanaye Bauddha Nyaya
තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි.
Rs 250.00
Dhamma Pilibada Nirvachana Wimarshanaya
ධම්ම පිළිබද නිර්වචන විමර්ශනය - ඥානයේ විවිධ ස්ථර සම්පර්කනය කිරීම මෙම ග්‍රන්ථය තුළින් විදාරිතය. මනෝවිද්‍යාත්මක වූත්, සමාජවිද්‍යාත්මක වූත්, ආචාරවිද්‍යාව වූත්, අධ්‍යාත්මික වූත්, පාරභෞතික වූත්, ඥානවිභාගීය වූත් විෂය ක්ෂේත්‍ර කෙරෙහි ආලෝකරකරණය කිරීම මෙම ග්‍රන්ථය තුළින් පාරදෘශ්‍ය වන්නේ ය.
Rs 350.00
Sanna Sahitha Indriya Bavana Suthraya
සන්න සහිත ඉන්ද්‍රිය භාවනා සුත්‍රය - බුදු සසුන්හි ප්‍රකාශ වන ඉන්ද්‍රිය භාවනා කෙබඳු දැයි සාකච්ඡාවට ලක් වේ.
Rs 45.00
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema
සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ.
Rs 100.00
Sinhala Sambhavya Gadya Granthayanhi Nirupitha Buddha Sankalpaya
සිංහල සම්භාව්‍ය ගද්‍ය ග්‍රන්ථයන්හි නිරූපිත බුද්ධ සංකල්පය - කිසිදු සැකයකින් තොරව, විවාදයකින් තොරව බුදුරජාණන් වහන්සේ මහා පෞරුෂයක්, මහා ගුණසාගරයක් ඇති උතුමෙකු ලෙස දක්වනු පිණිස අපේ ගද්‍ය ලේඛකයන් දැරූ ප්‍රයන්තය වෙසෙසින්ම පිළිබිඹුවන්නේ පොළොන්නරු හා දඹදෙණි යුගවල සිංහල සාහිත්‍යයෙනි. පෙළ පොත්, අටුවා මෙන් ම ධර්මප්‍රදීපිකාව, බුත්සරණ, අමාවතුර වැනි සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ ද පදකකොට ගනිමින්, මිණිගමුවේ රතනපාල ස්ථවිරයන් වහන්සේ, ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය සඳහා ඉදිරිපත් කරන "බුද්ධ සංකල්පයේ විකාසය සහ එය සිංහල සම්භාව්‍ය ගද්‍යයේ නිරූපණය වන ආකාරය" නැමැති මෙම කෘතිය මගින් සාහිත්‍ය තුළින් තුලනාත්මකව අධ්‍යනය කිරීමට අගය කළ යුතු උත්සහයක් දරා ඇත. 
Rs 450.00
Out-of-Stock
Wandim Siduhath
Out-of-Stock
වඳිම් සිදුහත් - බුදු සිරිත ඇසුරින් කරන ලද නව නිර්මාණයකි.
Out-of-Stock
Shakyamuni Apadanaya
Out-of-Stock
ශාක්‍යමුනි අපදානය - බ්‍රිතාන්‍ය ජාතික සීලාචාර නම් භික්ෂුවක විසින් විරචිත 'A Young People's Life Of The Buddha' නමැති කෘතියෙහි පරිවර්තනයකි.
Budun Dakeema
බුදුන් දැකීම - මහාචාර්‍ය රේරුකානේ චන්දවිමල නායක වස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද"සූවිසි මහ ගුණය" සහ ගණේගම සරණංකර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් රචනා කරන ලද "බුදු හාමුදුරුවෝ" මෙන්ම ත්‍රිපිටකය යන ග්‍රන්ථය යනාදිය උපකාරයෙන් කරුණු එකතු කර ගනිමින් මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
Rs 350.00
Siddhartha The Seeker
Siddhartha The Seeker - The world is full of seekers : seekers of pleasure, of profit, of knowledge and of truth. This booklet is about a seeker of truth.
Rs 450.00