Buddhism

Bauddha Maha Purusha Sankalpaya
බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 600.00
Buddothpada Lokaya
බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. 
Rs 150.00
Sithuwam Sahitha Sambudu Siritha
සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 300.00
Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. 
Rs 350.00
Sudu Wala Yata Eda wadi Maga (II Kotasa)
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි. 
Rs 350.00
Out-of-Stock
Gautama Buddha
Out-of-Stock
Considered the most authoritative Biography of the Buddha ever to be published in Sinhala has now been translated into English by Dr. W.A. Abeysinghe.
Out-of-Stock
Budun Dekeema
Out-of-Stock
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි.
Out-of-Stock
Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)
Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි. 
Questions On Buddhism & Proposed Answers
This book is meant only to generate interest and initial conviction, readers him/her self should address the issues by looking at their own minds to confirm the content given in the Buddhist Doctrine.
Rs 330.00
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 750.00
Sambudu Siritha
සම්බුදු සිරිත  - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග‍්‍රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත‍්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග‍්‍රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 400.00
Out-of-Stock
Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya
Out-of-Stock
සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති. 
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Out-of-Stock
Siddhartha Gauthama Budurajano
Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Out-of-Stock
Sidhartha Gauthama Buddha Charithaya
Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Maha Rahathun Wadala Buddha Charithaya
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 2,300.00
Out-of-Stock
Buddha Trevo Lin
Out-of-Stock
බුද්ධ (ට්‍රෙවෝ ලිං) - බුදු දහම ආගමක්ද ? ආගමක් යනු කුමක් ද ? සහ ඉන් අදහස් කරන්නේ කුමක්ද ? ලංකාවේ ශිෂ්ටාචාරය "සිංහල බෞද්ධ ශ්ෂ්ටාචාරය ලෙස හඳුන්වන්නේ ඇයි ?" වැනි ගැටලු සහ තවත් බොහෝ ගැටලු වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට මෙය කියවන ඔබට ලැබිය හැකි මහඟු වාසියකි.  
The Questions of King Milinda
The Milindapanha is one of the great classics of Pali Buddhist literature, a spirited dialogue between the Greek king Milinda and the Buddhist sage Nagasena. ...
Rs 400.00
The Dhammapada
Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 1,950.00
The Dhammapada The Buddhas Path of Wisdom
The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. 
Rs 250.00
Dhammapada -The Way of Truth
This book contains a fresh translation of the classic and popular Buddhist text called Dhammapada. Dr. Feldmeier’s readable translation balances accessibility and accuracy.
Rs 175.00