Buddhism

Out-of-Stock
The Life Of The Buddha
Out-of-Stock
The Life Of The Buddha - Numerous lives of the Buddha have been written and translated, but this volume, with its comprehensive material and original method of presentation, may well claim a place of its own. Composed entirely from texts of the Pali Canon, the oldest authentic record, it portrays an image of the Buddha-the great Master of Wisdom and Compassion-which is vivid, warm and moving.
The Buddhist Monk's Discipline
The Buddhist Monk's Discipline - A course in spiritual development reconducted from the  sutta pitaka sources of the pali canon. Euphuizing  the meditation, the author has trough together adroitly and with remarkable finesse all elements of buddhist practice
Rs 100.00
The Suttanipata
The Suttanipata - The Suttanipata, or “Group of Discourses” is a collection of discourses ascribed to the Buddha that includes some of the most popular suttas of the Pali Canon, among them the Discourse on Loving-Kindness Sutta. The suttas are primarily in verse, though several are in mixed prose and verse. The Suttanipata contains discourses that extol the figure of the muni, the illumined sage, who wanders homeless completely detached from the world.
Rs 27,380.00
Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen)
බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය.
Rs 2,000.00
Apage Budu Piyanan Wahanse
අපගේ බුදු පියාණන් වහන්සේ - බුද්ධ චරිතයත්, බුදු පියාණන් වහන්සේගේ විශේෂ ගුණාංග කිහිපයකුත්, වැදගත් ධර්ම කොටස් කිහිපයකුත් ඇතුළත් කරමින් සඳසිරි එම්. ලියනගේ මහතා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 400.00
Out-of-Stock
Asirimath Budu Siritha
Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟා සිංහල ඉංග්‍රීසි හැඳින්වීම් සහිත ව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Mahakarunikayano
මහාකාරුණිකයාණෝ - 'මහාකාරුණිකයාණෝ නමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය වූ කලී බුද්ධ චරිතය පිළිබඳ ව කෙරෙන ශාස්ත්‍රීය අධ්‍යනවල දී වෙසෙසින් වැදගත් වන ග්‍රන්ථයක් වන අතර අප කාගේත් ජීවිත පවතිනවාට වඩා කාරුණාවන්ත සහ ප්‍රඥාසම්පන්න භාවයට පත් කරන ජීවිත අත්පොතකි.'
Rs 950.00
Sambudu Siritha Ha Bauddha Kalashilpa
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රය‌ට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ.
Rs 2,500.00
Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 150.00
Maithree Sagaraya
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 1,200.00
Budunvahanse Saha Shrawakayo
බුදුන්වහන්සේ සහ ශ්‍රාවකයෝ -බුදු සිරිත අළලා ශ්‍රවස්ථි ධම්මික හිමියෝ විසින් රචිත 'The Buddha and his Disciples' නම් කෘතියෙහි ධනපාල ගුණසේකර මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතිය මෙයයි. 
Rs 240.00
Out-of-Stock
Mema Badhra Kalpaye Buduvaru
Out-of-Stock
මෙම භද්‍ර කල්පයේ බුදුවරු - මෙම භද්‍ර කල්පයේ බුදුවරයාණන් පස් දෙනා වහන්සේලා පිළිබඳ අසිරිමත් කතා මෙමඟින් ගෙන එයි.
Wiyathun Dutu Buduhamuduruvo
වියතුන් දුටු බුදුහාමුදුරුවෝ -  ‍යුග කාරක චින්තකයක් ලොවට ප්‍රදාන කළ ගෞතම බුදුන් වහන්සේ සැබැවින්ම යුග ප්‍රවර්තකයාණ කෙනෙකි. ඒ ඓතිහාසික පරමෝත්කෘෂ්ට ශාස්තෘවරයාණන් විවිධ වියත්තු විවිධ ලෙස දුටහ. උන්වහන්සේ ගැන බුදුන් ධර්මාන සමයෙහි සිට අද දක්වාම අදහස් පහලව  ඇත. එසේ අදහස් පළ කළ වර්තමාන වියතුන් කිහිප දෙනෙකුගේ අදහස් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වේ. 
Rs 260.00
Out-of-Stock
Asirimath Budu Siritha - Gauthama Buddha Charithaya
Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - ගෞතම බුද්ධ චරිතය - මිනිස් ලොව පිළිසිඳ ගත් මොහොතේ සිට බුද්ධත්වය ලබන තෙක් සිද්ධාර්ථ බුද්ධ චරිතය අසිරිමත් ය. බුද්ධත්වය ලැබූ තැන පටන් පරිනිර්වානය දක්වා බුද්ධ චරිතය අති ශ්‍රේෂ්ඨ ය. මෙම 'අසිරිමත් බුදු සිරිත' ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ බුද්ධ චරිතය හා බැඳි එම අසිරිමත් සිදුවීම් ය.
Buddhacharithaya
බුද්ධචරිතය - බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් චරිතාපදානය ද එතැන් පටන් තුන් වන ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහාසය ද මෙහි සවිස්තරව දැක්වේ.
Rs 2,300.00
Out-of-Stock
Nivanata Maga - Pase Budu Watha
Out-of-Stock
නිවනට මඟ පසේ බුදු වත - මෙම ග්‍රන්ථයෙන් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ එන 'ඛග්ගවිසාණ සූත්‍රය' පිළිබඳ ව අට්ඨ කථා ඇසුරින් විස්තර කිරීමක් සිදු කෙරෙන අතර පාළි පොත් කියවීමට අපහසු පාඨකයන්ගේ ධර්ම ඥානය වර්ධනය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ය. 
Tripitakayen Heliwana Buddha Charithaya
ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණය‌ට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,250.00
The Prince
How one man sacrificed all to discover all, for the everlasting enlightenment of all. It is a story set in ancient India. The story of a young man, a Prince of the realm who finds the monotony of life meaningless. Who, in the prime of youth, ensconced in the lap of luxury and dwelling in endless pleasures, renounces all to go in search of a mystic treasure.
Rs 490.00
The Life Of Lord Buddha - First Prophet Of Peace Who Is Still Active
The Buddha, Christ and Gandhi - the great three are universally regarded as harbingers of harmony, compassion and peace, the first of whom is once again being revived in modern times to sort out the present day problems of unprecedented violence and terror - the Holy Dalai Lama being one powerful expression of his message and piety. His was history's first religion of peace which spread all over Asia, including its western regions, without any use of force, and holds its lamp in the East in particular till date. Latest researches in Germany are succeeding in establishing that Jesus Christ was one in the Bodhisattva tradition, who not only stayed and studied in India when he was young, but returned to Kashmir after his crucifixion in which he did not die and escaped with his followers to Srinagar, where he lived till age 90, and where his tomb still quietly stands.
Rs 850.00
The Buddha Sakyamuni
This book is dedicated with reverence to the living memory of Arahant Mahinda Maha Thera who according to Buddhist trandition introduced Sakyamuni Gautama Buddha's sublime teaching to the people of this fair island of Sri Lanka on a full moon day in the month of Poson at Mihintale, two thousand three hundred years ago.
Rs 390.00
Out-of-Stock
The Life Of Buddha
Out-of-Stock
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.