Buddhism

Out-of-Stock
Bauddha Manowidhyawe Padanama 1
Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ගම්‍ය කරන චිත්ත, මනෝ, විඤ්ඤාණ පදයන් මූලික සූත්‍රයන් ඇසුරින් භාවිතා වී ඇති ආකාරයත්, එම පදත්‍රයන්ගේ අර්ථයත් පෙන්වා දෙමින් ඒවායෙහි අනන්‍යතා අන්‍යතර ලක්ෂණ පෙන්වාදෙන බෞද්ධ මනෝ විද්‍යාවේ පදනම කෘතිය ආචාර්ය්‍ය පිටිගල විජිත ස්වාමීන් වහන්සේ රචිතය.
Budu Dahamin Pilibimbuwana Igenweeme Shilpa Krama
නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රමවේදයන් මීට සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දහම් පුස්ථක ඇසුරෙන් එක් රැස්කොට ගනිමින් පෙර අපරදෙදිග උගතුන් දක්වා ඇති අදහස් විමසමින් ඒවා බුදු දහමට අනුව විග්‍රහ කිරීමක් ලෙස පූජ්‍ය ඇකිරියගල නන්ද හිමියන්ගේ බුදුදහමින් පිළිඹිබුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම කෘතිය හඳුන්වා දිය හැක.
Rs 550.00
Practising The Dhamma With A View To Nibbana
Practising The Dhamma with a view to Nibbana - Herein Radhika Abeyesekera outlines the basic pref of Buddhism preferably for those who are making their acquaintance with Buddhism for the first time. Giving a brief description of Buddhology,  She proceeds to explain the basic tenets of Buddhist philosophy. More suitable for school children and newcomers to Buddhism.
Rs 330.00
Out-of-Stock
The Noble Vision
Out-of-Stock
The Noble Vision – A profound exploration of the two ways of seeing as enunciated by the Buddha; Kularatne Nakkawatta has done it again.
Sinasena Sudu Hamuduruwo - 12
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to keep giving without reward.
2. Caring parents.
3. Kamma with belief
4. Bodhisathwa.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 13
සිනාසෙන සුදු හාමුදුරුවෝ 13 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to deal with mistakes.
2. Teenagers and Buddhism.
3. How to deal with chronic pain.
4. Persists of happiness.
Rs 490.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00
Sinasena Sudu Hamuduruwo - 01
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 02
සිනාසෙන සුදු හාමුදුරුවෝ 02 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with difficult people.
2. Winning and losing.
3. Gossip.
4. Jealousy.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 03
සිනාසෙන සුදු හාමුදුරුවෝ 03 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why me?
2. Buddhism and the body.
3. How to be positive?
4. No Fear.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 04
සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why people do bad things?
2. Give it everything you've got.
3. Happiness.
4. On making a mistake.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 05
සිනාසෙන සුදු හාමුදුරුවෝ 05 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. What happens after death?
2. Reincarnation.
3. The process of rebirth.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 06
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Only the body is sick.
2. Don't rush to your grave.
3. Anger & Forgiveness.
4. How to live in the present moment.
Rs 490.00
Sajeewi Dahama
අචාන් චා හිමියන්ගේ දේශන ඇසුරෙන් ලියැවුණ ''Living Dhamma'' නමැති කෘතියේ සිංහල අනුවාදයයි
Rs 500.00
Wimukthi Rasaya
''A Taste Of  Freedom''  නමැති පොතේ සිංහල අනුවාදය වන මෙයින් තමා ලබා ඇති මේ උතුම් මිනිසත්බවින් ධර්මය අත්දකින්නේ කෙසේද යන්න ඉතා සරලව ඉදිරිපත් කෙරෙයි. 
Rs 300.00
vindanaya Gana Menehi Kirima
Contemplation Of Feeling   නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ත‍්‍රිපිටකයෙහි සංයුත්ත නිකායේ ‘‘වේදනා සංයුත්ත’’ නම් වින්දනය පිළිබදව වූ සූත‍්‍ර කාණ්ඩය ඇසුරු කොටගෙන සිත දුක්ඛයෙන් විමුක්තිය ලැබීම සදහා වින්දනයන් මෙනෙහි කිරීමේ අභිප‍්‍රාය සවිස්තරාත්මකව සරල බසින් ඉදිරිපත් කර ඇත. 
Rs 70.00
Athi de Athi Satiyen Dakeema
 බෞද්ධ රචනා හතකින් සමන්විත වූ සුවිශේෂී දහම් කරුණු ඇතුළත් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි. 
Rs 120.00
Sinasena Sudu Hamuduruwo - 07
සිනාසෙන සුදු හාමුදුරුවෝ 07 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1.70 Not 100.
2. Be Patient.
3. Trust.
4. Serve & be happy.
Rs 490.00
Attaining Nibbana
Buddhist Theory of Causal Conditioning is further explained.
Rs 100.00