Maha Rahathun Wedi Maga Osse 10 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 10 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දසවන්නැයි. Rs 450.00 Add to cart Buy
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 1 පින් සිත් වඩන පන්සිල් මළුව 1 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප්රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප්රමුඛව සාකච්ඡුා කොට ඇත. Rs 430.00 Add to cart Buy
Sinasena Sudu Hamuduruwo - 24 සිනාසෙන සුදු හාමුදුරුවෝ 24 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ. 1. Dealing with a loved one's suffering. 2.Instead of Attachment. 3. Solving life's problems without relying on religious hierarchy. 4. Rituals, how & why Rs 490.00 Add to cart Buy
Out-of-Stock Nawala Dharma Deshana - 01 Out-of-Stock මේ රටේ ජනප්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ්රයෙන් ලියැවුණු මෙම ධර්ම ග්රන්ථ ලොකු කුඩා භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග්රන්ථයන් වේ. මේ එහි පළමු වන කාණ්ඩයයි. Rs 400.00 Details View details
Sathyodaya සත්යෝදය නම් වූ මෙම කුඩා ග්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Guwan Widuli Dharma Deshana Out-of-Stock බුදුරජාණන් වහන්සේ උපමාවක් මුල්කරගෙන එම උපමාවල නමින්ම හදුන්වන ලද සූත්‍ර දහයක් ආශ්රයෙන් පවත්වන ලද ගුවන් විදුලි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ග්රන්ථයකි. Rs 280.00 Details View details
Maha Rahathun Wedi Maga Osse - 11 මහ රහතුන් වැඩි මග ඔස්සේ - අතහැරීම 11 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ එකොළොස් වැන්නයි' Rs 290.00 Add to cart Buy
Out-of-Stock Preethimath Manasa Out-of-Stock ප්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග්රහ කරන සුවිශේෂ ග්රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක්‍රියාවලියක් මෙමගින් හදුන්වා දී ඇත. Rs 375.00 Details View details
Maranaya Me Tharam Ma Sundarada අජාන් බ්රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි. Rs 90.00 Add to cart Buy
Maha Rahathun Wedi Maga Osse - Pin Sith Wadana Pansil Maluwa - 2 පන්සිල් මළුව 2 - සාකච්ඡා ස්වරූපයෙන් දෛනික ජීවිතයේදී බුදු දහම හා තදීය සංස්කෘතිකාංග පිළිබද මිනිස් සිතෙහි හටගන්නා ප්රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මෙම ගත සැකසී ඇත. පස්පවින් වැළකී සිල්වත් වීමේ වැදගත්කමල මෙත් වැඞීම හා එහි ආනිසංසල කුසලාකුසල ක‍්‍රියාකාරීත්වයල මලගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමල දේව සංකල්පය හා ලෝකයේ පහළ වීම මිනිසාගේ පහළ වීම හා විනාශය අන්තරාභව සංකල්පය මෙහිලා ප්රමුඛව සාකච්ඡුා කොට ඇත. Rs 430.00 Add to cart Buy
Maha Rahathun Wedi Maga Osse - 12 මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අතහැරීම 12 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ දොළොස් වැන්නයි. Rs 370.00 Add to cart Buy
Out-of-Stock Abhidharma Pitaka Saraya - 1 Out-of-Stock අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත. Rs 650.00 Details View details
Out-of-Stock Abhidharma Pitaka Saraya - 2 Out-of-Stock අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් යමකප්පකරණය/ පට්ඨානප්පකරණය යන කොටස් අන්තර්ගතව ඇත. Rs 650.00 Details View details
Out-of-Stock Sakwala Dakma Saha Babhalowa Gamana Out-of-Stock සක්වල දැක්ම සහ බඹලොව ගමන මාතෘකාව යටතේ මහා තෙරුන් තිදෙනෙකුගේ ලේඛන මගින් හා අනුශාසනා මඟින් සම්පාදිත මෙම කෘතිය, සැදැහැති පාඨක සැමට අපූර්ව රසවත් කියවීමකට මඟ පාදනු ඇත. Rs 375.00 Details View details
Out-of-Stock Duruthu Mahe Daham Suwadha - 1 Out-of-Stock දුරුතු මහේ දහම් සුවඳ - 1 - බෝරැල්ලේ කෝවිද හිමියන් විසින් වාර්ෂිකව සංවිධානය කල දුරුතු මහේ දහම් සුවඳ බණ මාලාවට වැඩම කොට ධර්ම දේශනා පැවැත් වූ අපේ රටේ කීර්තිමත්ව වැඩ විසූ අතිගරු නායක ස්වාමීන් වහන්සේලා තිස්නමකගේ ධර්ම දේශනා තිහක් එකතුකොට සම්පාදනය කරනු ලැබූ සුවිශේෂී සදහම් ග්රන්ථයකි. Rs 590.00 Details View details
Pansil Maluwa 5 පන්සිල් මළුව 5 - 2015 සැප්තැම්බර් සිට 2016 ජනවාරි මස දක්වා ගුවන් විදුලියේ ප්‍රචාරය වූ පන්සිල් මළුව වැඩසටහන් කීපයකදී අසනලද පැණයන්ට රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ලබාදුන් දහම් පිළිතුරු වලින් පින් සිත් වඩන පන්සිල් මළුව 05 සංගෘහිතය. Rs 460.00 Add to cart Buy
Out-of-Stock Manoranjanee Sinhala Dhammapadaya Out-of-Stock බුදුන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අත්ශයින් ශ්‍රේෂ්ඨ කෘතියකි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමටත්, ගුණ නුවණ වඩවා ගැනුමටත් ඉවහල් වන මඟපෙන්වීමකි. තවත් අතෙකින් භික්ෂූන් වහන්සේලාට දම් දෙසුම් උදෙසා තේමා තෝරාගත හැකි සදහම් ආකාරයකි. ධම්මපදයේ හරය විශ්වයටම පොදුය. අකාලිකය. Rs 750.00 Details View details
Dhammapadaya බෞද්ධයාගේ හස්තසාර දහම්පද වැල ධම්මපදයයි. එම නිසාම මෙය වැදගත් මූලාශ්‍රයක් ලෙස නිතර පරිහරණය කිරීම බොහෝ වැඩදායකය. Rs 400.00 Add to cart Buy
Dhammapadaya - Sinhala Anuwadaya Sahitha ධම්මපදය - සිංහල අනුවාදය සහිත - සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග්රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. Rs 550.00 Add to cart Buy
Sinhala Artha Sahitha Dhammapadaya බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත. Rs 370.00 Add to cart Buy
Dhammapada Wanarathna Wyakya - 1-5 ධම්මපද වනරතන ව්‍යාක්‍යා පළමු කාණ්ඩය 1-5 වර්ග - පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත පළමු කාණ්ඩය වශයෙන් සැලකෙන මෙම පොතට යමක වර්ගය, අප්පමාද වර්ගය, චිත්ත වර්ගය, පුප්ඵ වර්ගය, බාල වර්ගය, ඇතුළත් කර තිබේ. පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා වලින් යුතුව ශිෂ්‍යයන්ගේ පරිශීලනය සඳහා ම සැකසුණකි. ධම්මපදය එදිනෙදා ජීවිතයට උපදෙස් ලබාදෙන උපදේශ ග්රන්ථයක් බැවින් එය කාගේත් පරිශීලනය සඳහා සුදුසු ග්රන්ථයකි. Rs 475.00 Add to cart Buy
Dhammapada Pradeepaya බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප්‍රඥා ලෝකයෙන් ප්රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි. Rs 1,050.00 Add to cart Buy
Out-of-Stock Katha Wasthu Sahitha Sampurna Dhammapadaya Out-of-Stock මෙළොව ජීවිතය ගත කළ හැකි ශ්‍රේෂ්ඨ චර්යාත්මක ප්‍රතිපදා මාලාවක් මේ තුළ අන්තර්ගත වේ. සදහම් දැනුම ඇති පාඨකයාට ධම්මපදය කියවීමෙන් තවදුරටත් ත්‍රිපිටක සාහිත්‍ය ගවේෂණය කිරීමේ ආශාවක් මේ තුළින් උදා වේ. Rs 500.00 Details View details
Dhammapada Wanarathna Wyakya - Deweani Kandaya - 6-10 Warg ධම්මපද වනරත්න ව්‍යාඛ්‍යා දෙවෙනි කාණ්ඩය 6-10 වර්ග - මිනිසාට ප්‍රයෝජනවත් වන යම්කිසි ගාථාවක් ඉදිරිපත් කර එහි නිදාන කථාව ද දැක්වීම ධම්මපදයේ සාමාන්‍ය ලක්ෂණයයි. ඒ අනුව මෙම පොතේ ද පණ්ඩිත වර්ගය, අරහන්ත වර්ගය, සහස්ස වර්ගය, පාප වර්ගය, දණ්ඩ වර්ගය යන වර්ගවලට අයත් ගාථා සහ නිදාන කථා ද දැක්වේ. මීට අමතර ව ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා පෙළ, සන්නය, පරිකථාවලට අමතර ව පද ගතාර්ථ සහ වියරණ ද ඇතුළත් කොට තිබේ. Rs 300.00 Add to cart Buy