Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha Out-of-Stock මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ. Rs 350.00 Details View details
Sri Lankeya Bauddha Shasanayehi Samarambhaya ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසනයෙහි සමාරම්භය Rs 650.00 Add to cart Buy
Out-of-Stock Sinhala Bauddha Rajya Sampradaya Out-of-Stock සිංහල බෞද්ධ රාජ්‍ය සම්ප්රදාය Rs 290.00 Details View details
Thalpiti Dalada Urumaya තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත. Rs 300.00 Add to cart Buy
Sri Dalada Puranaya ශ්‍රී දළදා පුරාණය - මෙම කෘතිය සඳහා තොරතුරු ගවේෂණය කර ඇත්තේ දළදා සමිඳුන් පිළිබඳ චාරිත්‍ර සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් යුතුවය. මෙම කෘතිය අධ්‍යයන අවශ්‍යතා සඳහා කියවන පාඨකයා සඳහා මෙන්ම බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති කාහටත් ඉතා ප්‍රයෝජනවත් කෘතියකි. Rs 350.00 Add to cart Buy
Ape Dalada Perahara අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ. Rs 225.00 Add to cart Buy
Pathra Dathuva Saha Rajathvaya පාත්‍රා ධාතුව සහ රාජත්වය - මෙම පර්‍යේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය සමාජයේ පැරණි ශුද්ධ සංකේතයක් වූ පාත්‍රා ධාතුව පිළිබඳව කරනු ලැබූ ඓතිහාසික විමර්ශනයකි. පාත්‍රා ධාතුව මෙරටේ සමාජ දේශපාලනික සංස්කෘතික සන්දර්භය හා එකට ගමන් කර ඇත්තේ කවරාකාරයෙන් ද යන්න ඓතිහාසික මූලාශ්‍රයන් මගින් මෙහිදී විමසුමට ලක් කෙරේ. Rs 100.00 Add to cart Buy
Out-of-Stock Thailanthaye Bauddha Prabodaya Out-of-Stock තායිලන්තයේ බෞද්ධ ප්‍රබෝධය - මෙම ග්‍රන්ථය තායිලන්තයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අයෙකුට මහඟු අත්වැලක් වන ග්‍රන්ථයකි. Rs 300.00 Details View details
Out-of-Stock Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya Out-of-Stock බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය. Rs 150.00 Details View details
Induneesiyave Budusamaya ඉන්දුනීසියාවේ බුදුසමය - ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි. Rs 550.00 Add to cart Buy
Out-of-Stock Japan Budu Dahama Out-of-Stock ජපන් බුදු දහම - මෙම ග්‍රන්ථය ජපානයේ බුදුසමය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථින්ට පරිශීලනය සඳහා බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘව සිටි සනත් නානායක්කාර සූරීන් විසින් රචිත කෘතියකි. Rs 350.00 Details View details
Thailantha Bauddha Sanskruthiya තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි. Rs 950.00 Add to cart Buy
Lankava Saha Burumaya ලංකාව සහ බුරුමය - මෙම පොත ලංකා ඉතිහාසයේ සහ බුරුම ඉතිහාසයේ ජාතික ආගමිකත්වය එකට මුණගැසුණු විවිධ අවස්ථාවන් ගැන විමසා බැලීමට කරන ලද වෑයමක් හැටියට සැළකිය හැකිය. Rs 300.00 Add to cart Buy
Sri Dalada Wahanse Saha Ashritha Puja Vidhi ශ්‍රී දළදා වහන්සේ සහ ආශ්රිත පූජා විධි Rs 350.00 Add to cart Buy
Ape Sanskruthiya අපේ සංස්කෘතිය - මෙම ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත. Rs 3,250.00 Add to cart Buy
Out-of-Stock Purana Arabiye Saha Ishralayehi Budu Dahama Out-of-Stock පුරාණ අරාබියේ සහ ඊශ්රායලයෙහි බුදු දහම Rs 500.00 Details View details