Rs 160.00 Rs 200.00 -20%
Educational Books
There are 211 products.
Bhavanavata Purudu kala Sitha Igenumata Athwelaki
භාවනාවට පුරුදු කළ සිත ඉගෙනුමට අත්වැලකි - කුඩා දරුවන්ගේ දූෂිත නොවූ සිත් සතන් සිතේ ඒකාග්‍රතාවය නමින් හදුන්වන භාවනාවට යොමු කරවීමෙන් උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. මෙම පොත් පිංච කියවීමෙන් ඔබගේ මෙන්ම ඔබ දූ පුතුන්ගේ මනසෙහි සංවර්ධනයක් මෙන්ම ඉගෙනුමට ද අත්වැලක් සපයා ගත හැක.
Rs 148.50
Rs 165.00
Vibhaga Jayagatha Heki Pahasu Maga
Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.
Rs 270.00
Rs 300.00
Purathana Sinhala Gadya Padya Pata Sangrahaya
පුරාතන සිංහල ගද්‍ය පද්‍ය පාඨ සංග්‍රහය (12-13 වසර) - 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ සිංහල මාධ්‍ය පාසල්වල 12/13 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සදහා නියමිත සිංහල විෂය නිර්දේශය අනුව මෙම සංස්කරණය ඉදිරිපත් කරන ලදී.
Rs 324.00
Rs 360.00
Usas Pela Bauddha Shishtacharaya 13 Shreniya 2017
Out-of-Stock
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය
Rs 540.00
Rs 600.00
Pashchath Navyavadaya
Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.
Rs 270.00
Rs 300.00
Usas Pela Bauddha Shishtacharaya - Sankshiptha Satahan
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය
Rs 540.00
Rs 600.00
Rs 405.00
Rs 450.00
Bauddha Shishtacharaya-13
උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය
Rs 382.50
Rs 425.00
Dharmacharya Vibhagaya-Prashnoththara
Out-of-Stock
ධර්මාචාර්ය විභාගය ප්‍රශ්නෝත්තර - ධර්මාචාර්ය විභාගාපේක්ෂකයන්ගේ සුභසිද්ධිය සඳහාම ලියවුණු ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.
Rs 360.00
Rs 400.00
Daham Pasal Awasana Vibhagaya
Out-of-Stock
දහම් පාසල් අවසාන විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගයට අදාළ වන අයුරින් රචිත මෙම ග්‍රන්ථය බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන මාතාකා යටතේ කරුණු ගෙන එනු ලබයි. මෙම කෘතිය ගුරු භවතුන් සඳහා වඩා ප්‍රයෝජනවත් වේ.
Rs 382.50
Rs 425.00
Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela
ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ.
Rs 765.00
Rs 850.00
Bauddha Shishtacharaya - 13 Shreniya
Out-of-Stock
Rs 450.00
Rs 500.00
Parents & Children
Parents & Children - The Buddha stressed the importance of giving a child a good education. This is one of the main responsibilities of a parent. Furthermore, “the gift of Dhamma excels all other gifts.” Therefore, to give a child an education in the Dhamma is indeed the best gift.
Rs 54.00
Rs 60.00
Rs 360.00
Rs 400.00
Buddhism For The Young (stage 2)
Out-of-Stock
Buddhism For The Young (Stage 2) - The second book in the series helps the children to have a basic knowledge of the main events of the hard path followed by the price Siddhartha since renunciation to the Enlightenment. It gives some knowledge of the perfection of the ten virtues by a Bodhi Satta. The activities provided at the end of each chapter would make the children think over how the virtues could be related to their own life.
Rs 112.50
Rs 125.00
Buddhism For The Young (Stage3)
Out-of-Stock
Buddhism For The Young (Stage 3) - The third book introduces the child some of the principal teachings in Buddhism, how Dependent Arising, the four Noble Truths, the Noble Eightfold path and the Threefold Disciplines of explanations is easy to grasp Illustrations make the concepts easily understandable.
Rs 180.00
Rs 200.00
Buddhism For The Young (Stage 4)
Buddhism For The Young (Stage 4) - The stage 4 takes the student to a number of topics that kindles the interest of students in the teachings of the Buddha as stated in Sutras such as Sigalovada sutta, Mangala Sutta, Parabhava Sutta, Wasala Sutta and vyaggapajja Sutta. It also deals with topics such as the three salient features of all conditional things, free thinking, the four sublime states of living in the simplest language. Assignments and activities provided are sure to broaden the vision of the student.
Rs 162.00
Rs 180.00
Life Of The Buddha - Level 2
Life Of The Buddha-Level 2 - These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 312.00
Rs 390.00
Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru
බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II
Rs 270.00
Rs 300.00
Theravadi Buddha Dharmaye Mulika Iganveem
ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I-II
Rs 270.00
Rs 300.00
Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 315.00
Rs 350.00
Abhidharmaya
අභිධර්මය - පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර I,II - මෙම ග්‍රන්ථය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අභිධර්ම විෂයට අවශ්‍ය ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
Bauddha Ithihasaya Ha Sanskruthiya
බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ ධර්මාචාර්ය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය යන විෂයට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
Dhaham Danumata Athwalak
Out-of-Stock
පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙක්ටම වැදගත් වන්නකි.
Rs 360.00
Rs 400.00