Deepthimath Shishya Nayakayek Wanne Keseda ? දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද ? - බොහෝ විට පොදුවේ විධිමත් මග පෙන්වාදීමකින් තොරව එක් එක් පාසලේ කැමැත්ත අනුව පැවති ශිෂ්‍ය නායක භූමිකාවට ශාස්ත්‍රීය විෂය නිර්දේශයක් එකතු කිරීමක් සේ සැලකිය හැකි මේ කෘතිය පාසල් ශිෂ්‍ය නායක ධූරයට සාධාරණය ඉටු කරනු ලබන කාලෝචිත ග්රන්ථයකි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Bauddha Chinthanayen Pilibibuvana Adhyapana Darshanaya Out-of-Stock බෞද්ධ චින්තනයෙන් පිළිබිඔු වන අධ්‍යාපන දර්ශනය - පූජ්‍ය අඹන්පොල සීලරතන හිමියන් විසින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන චින්තනය හා නූතන බටහිර අධ්‍යාපන විද්‍යාව තුලනාත්මකව හදාරමින් බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ටතාව මතුකොට දැක්වෙන ශාස්ත්‍රීය ග්රන්ථයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ දර්ශනපති උපාධිය සඳහා උන්වහන්සේ විසින් ඉදිරිපත් කෙරුණු පර්යේෂණ නිබන්ධනය ඇසුරෙන් සැකසුණු මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ බුදුදහම සම්බන්ධයෙන් ද සිදුකෙරෙන මාහැඟි ශාස්ත්‍රීය විග්‍රහයක් බව කිවයුතුය. Rs 450.00 Details View details
Out-of-Stock Madhyakaleena Sri Lankave Pothgul Wihara Sampradaya Out-of-Stock මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ පොත්ගුල් විහාර සම්ප්රදාය Rs 300.00 Details View details
Out-of-Stock Budu Dahamin Helivana Adhayapana Sankalpa Out-of-Stock බුදු දහමින් හෙළිවන අධ්‍යාපන සංකල්ප - නවීන අධ්‍යාපන සංකල්ප අනුව බෞද්ධ අධ්‍යාපන සංකල්පවල ඇති විශිෂ්ට ලක්ෂණ මතුකර දක්වා ඇත. Rs 150.00 Details View details
Pradesheeya Wyavahara Sahitha Wakkoshaya ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ. Rs 270.00 Add to cart Buy
Buddhagama Iganvime Muladarma ( Guru Ath Potha ) බුද්ධාගම ඉගැන්වීමේ මුලධර්ම ( ගුරු අත් පොත ) - පෙර'පර දෙදිග අධ්‍යාපනඥයන්ගේ අදහස් ඉවහල් කර ගනිමින් ලාංකික සමාජය තුළ බුද්ධාගම ඉගැන්වීමේ අරමුණු ඉටු කරගත හැකි ආකාරය මනාව පෙන්වා දෙන ග්රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Bududahamin Pillibibhuvana Samaya Sandaha Adhyapanaya බුදුදහමින් පිළිබිඹුවන සාමය සඳහා අධ්‍යාපනය - මෙම ග්‍රන්ථය වූ කලී කාලෝචිත ග්රන්ථයකි. බටහිර අධ්‍යාපන සම්ප්රදායය ම ඉමහත් ලෙස අගය කරන ශ්‍රී ලාංකික ගුරුභවතුන්ගේ මෙන්ම තත් විෂයය සම්බන්ධ බොහෝ විද්වතුන්ගේ ඇස් යථාර්ථය දෙස යොමු කරවන්නකි. Rs 300.00 Add to cart Buy
Usas Pela Bauddha Shishtacharaya - 1 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 1 - උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නම් වූ මේ පොත බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය කරන ලද්දකි. Rs 150.00 Add to cart Buy
Bauddha Shishtacharaya - I බෞද්ධ ශිෂ්ටාචාරය - I - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත. Rs 350.00 Add to cart Buy
Mul Lamaviya Sanvardhanaya Ha Adyapanaya මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය - මුල් ළමාවිය, ළමා මනෝවිද්‍යාව හෝ ළමා සංවර්ධනය ගැන හැදෑරීමට අවශ්‍ය සෑම පාඨමාලාවකටම මෙම කෘතිය නිර්දේශිත වූවකි. එසේම සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙය අත්පොතක් වශයෙන් ද භාවිත කළ හැකිය. ඊටත් අමතරව මුල් ළමාවියේ දරුවන් සිටින හෝ දරුවන් අපේක්ෂිත දෙමාපියන්ට තම දරුවන් සංවර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුරුහරුකම් රැසක් මෙම කෘතියෙහි අඩංගු වේ. Rs 2,100.00 Add to cart Buy
Out-of-Stock Sarthaka Ha Janapriya Guruvarayeku Viya Haki Maga Out-of-Stock සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත. පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි. Rs 500.00 Details View details
Out-of-Stock Adhyapana Margopadeshaya Ha Upadeshanaya Out-of-Stock අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය. Rs 1,200.00 Details View details
Out-of-Stock Paryeshana Kramavedaya Out-of-Stock පර්යේෂණ ක්‍රමවේදය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය. Rs 950.00 Details View details
Iganveeme Krama Widhyava ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව - ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවන්ට මෙන්ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරයකුට වුව ද තම වෘත්තීය ජීවිතය අර්ථවත් කර ගැනීමට මෙම පොත මග පෙන්වනු ඇත. සෑම ගුරුවරයකු වෙතම තිබිය යුතු අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දීමට කැමැත්තෙමි. Rs 450.00 Add to cart Buy
Tharaga Wibhaga Sadaha Buddhi Pareekshanaya Bhashava Ha Avabodhaya තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය - ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා මහ බැංකු සේවය, විදුහල්පති සේවය යන සෑම විභාගයකට ම සාර්ථක ම මගපෙන්වන විශිෂ්ට ග්රන්ථයකි. ක්‍රමයෙන් සරල බවේ සිට සංකීර්ණ බව දක්වා නිර්දේශිත සියලු ප්‍රශ්න වර්ග ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ද අන්තර්ගත ස්වයං අධ්‍යයන ග්රන්ථයකි. මෙම ග්‍රන්ථයේ අභ්‍යාස නිම කිරීමෙන් ඔබේ ජය අනිවාර්යයෙන් ම තහවුරු කර ගත හැකි ය. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Adyapana Manovidyava Ha Adyapana Wyavahara Pilibanda Rachana Out-of-Stock අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත. පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි. Rs 450.00 Details View details
Out-of-Stock Igenuma Saha Mathaka Sanvardhanaya Out-of-Stock ඉගෙනුම සහ මතක සංවර්ධනය - මතකය දියුණු කිරීම දක්වා වන මනෝ විද්‍යා ක්‍රම්වේදයන් සාකච්ඡා කිරීම තුළින් අධ්‍යන කාර්යන්හි නිරත වන අයට හා සාමාන්‍ය පාඨකයාඅගේ ප්‍රයෝජනය ඉලක්ක කර ගෙන මෙම කෘතිය සම්පාදනය කිරීමට අදහස් කළෙමි. Rs 480.00 Details View details
Adyapanaye Manovidyathmaka Padanama අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම - සිංහල මාධ්‍ය බොහෝ පාඨමාලාවල මනෝවිද්‍යාව හදාරණ සිසුන්ටත් එම පාඨමාලාවල ඉගෙනුම් කරන විද්රාර්ථින්ටත් අමහඟු අත්පොතක් වන බව නිසැකය. Rs 2,200.00 Add to cart Buy
Out-of-Stock Thulanathmaka Adhyapanaya Saha Adhyapanaye Nava Pravanatha Gatalu Out-of-Stock තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්රවණතා ගැටලු Rs 880.00 Details View details
Out-of-Stock Samanya Buddhiya Out-of-Stock සාමාන්‍ය බුද්ධිය - තරගකාරී උසස් විභාග සඳහා පෙනී සිටින්නන්ට මෙම ග්‍රන්ථය මහත් පිටිවහලක් වනු ඇත. Rs 350.00 Details View details
Prathamika Adhyapanaya ප්‍රාථමික අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට ප්‍රාථමික පන්තිවල උගන්වන ගුරුවරුන්ට මෙන්ම දෙමාපිය වැඩිහිටියන්ට ද මෙම කෘතිය තුළින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ පර්යාලෝකයක් ලබාගත හැකිවනු ඇත. Rs 250.00 Add to cart Buy
Nava Adhyapana Nava Muladharma නව අධ්‍යාපන නව මුලධර්ම - මෙම පොත ප්‍රමාණයෙන් කුඩා වුව ද අද පවතින අධ්‍යාපනයට මෙන්ම හෙට අනිද්දා ඇති වන අධ්‍යාපනයට ද සාධාරණ වන සැබැවින්ම නවීන වූ මූලධර්ම පද්ධතියක් ඉදිරිපත් කරයි. අධ්‍යාපනයේ හෙට දවස ගැන දැන ගැනීමට සැදී පැහැදී සිටින සියලු සත් ජනී ජනයා මේ කුදු ගත හුදෙක් කියවීමෙන් පමණක් නොනැවතී ඒ පිළිබඳ චින්තනය අවධි කරවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. Rs 330.00 Add to cart Buy