Educational Books

-10%
Sarthaka Idiripathkireemak Karanne Keseda ?
සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද ?  - තම කුසලතා ඔප් නංවා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට මනා පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Igenuma Saha Igenvima Sadaha Wu Wyapruthi
Last items in stock
ඉගෙනුම සහ ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති - මෙම කෘතිය ඉගෙනීම, ඉගැන්වීම හා ඇගයීම සඳහා ව්‍යාපෘති වැඩ භාවිතා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන ශිෂ්‍යන්ට, ගුරුවරුන්ට හෝ වෙනත් විද්වතුන්ට ඉගෙනීම හා ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති තෝරා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම් හා ව්‍යවහාරික කුසලතා සම්පාදනය කිරීම සඳහා රචිතයි.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Adyapana Muladharma Lipi Ha Adyapana Rachana
Out-of-Stock
අධ්‍යාපන මුලධර්ම ලිපි හා අධ්‍යාපන රචනා - අධ්‍යාපන හා ගුරු සේවා විභාග සඳහාත්, පරිපාලන සේවා විභාග සඳහාත්, අධ්‍යාපන විද්‍යා පීඨ හ අධ්‍යාපන ඩිප්ලෝමා විභාග සඳහාත්, කාර්‍යක්ෂමතා කඩයිමි විභාග සඳහාත්, සූදානම් වන සිසුන්ට අධ්‍යාපනික දැනුම මෙන් ම රචනා ලිවීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. 
Rs 270.00
Rs 300.00
Indiyave Ithihasaya
ඉන්දියාවේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 385.00
Uropaye Ithihasaya
යුරෝපයේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා යුරෝපයේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 568.00
-10%
Sinhala Akuru Liyana Hati
සිංහල අකුරු ලියන හැටි - මෙම ග්‍රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය.
Rs 252.00
Rs 280.00
-10%
Sri Lankave Puskola Poth Lekhana Kalava
ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
Igenum Iganveem Kriyavaliye Sarthakathvaya Sandaha Guru Nipunatha
Out-of-Stock
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා - කාලීන වටිනාකමක් ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ව සේවා පුහුණු පාඨමාලා විශ්වවිද්‍යාලයන්හි ගුරු භවතුන්ට මෙන්ම වෘත්තීය ගුරු භවතුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වන බව නිසැකය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Iganuma Sapala Kara Ganeeme Upades Athpotha
Out-of-Stock
ඉගෙනුම සපල කර ගැනීමේ උපදෙස් අත්පොත - ඔබ ගේ ඉගෙනුම සම්බන්ධ යම්කිසි ගැටලුවක් හෝ දුෂ්කරතාවක් ඇත්නම්, එය විසඳා ගැනීමට, මේ පොත ඔබට පිහිට වෙයි. සපල ලෙස කාලය යොදා ගැනීමට, දේශනවලින් සහ පොතපතින් වැඩි ඵල ලබාගැනීමට, නිවැරදි සටහන් ගැනීමට, අවධානය යොමු කිරීමට, මතක තබා ගැනීමට, පුනරීක්ෂණයට හා විභාගවලින් ජය ලබා ගැනීමට මඟ පෙන්වන මේ කෘතිය දුෂ්කර විෂයයන් පහසු කර ගැනීමට ද පැවැරුම් නිසි ලෙස සම්පූර්ණ කිරීමට ද ඔබට උදව් වෙයි.
Rs 414.00
Rs 460.00
-10%
Adyapanaya Saha Saradharma
අධ්‍යාපනය සහ සාරධර්ම - 'සාරධර්ම සහ අධ්‍යාපනය' දෙකක් නොව එකකි. මන්ද සාරධර්ම සහ අධ්‍යාපනයත්, අධ්‍යාපනය හා සාරධර්මත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එමනිසා ම නූතන අධ්‍යපනඥයින් සාරධර්ම අධ්‍යාපනයෙන් තොරව යහපත් සමාජයක් නිර්මාණය කරගත නො හැකි බව පෙන්වා දෙයි. මෙම කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ද අප සමාජයට 'සාරධර්ම අධ්‍යාපනයේ' ඇති වැදගත්කම ගැන ය. ගුරුවරයෙකු ලෙසින් පුරා වසර 9ක අත්දැකීම් ලත් කතුවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 5ක අත්දැකීම් ඇති අයෙකු වීම, මෙම කෘතියේ සාර්ථකත්වයට හේතු වේ. මක්නිසාදයත්, 'සාරධර්ම අධ්‍යාපනය' ප්‍රායෝගික ක්‍රියාවලියකි.
Rs 108.00
Rs 120.00
-10%
Guru Bhumika Nirupanaya
ගුරු භූමිකා නිරුපණය - අද්‍යතන සමාජයේ විනය පිරිහීම, අසංවර ගති ලක්ෂණ, දූෂිතත්වය, ඇතුලු අපගාමී චර්‍යා ඇති වීම කෙරෙහි දශක ගණනාවක සිට ගුරු භූමිකාව අර්ථකථනය වී තිබීම ප්‍රධාන සාධකයක් බව සඳහන් කිරීම යුක්ති යුක්ත ය. සමාජය යහමග යවනු ලැබුවේ ගුරුවරුන් විසිනි. එම ශක්තිමත් පදනම දෙදරායාමේ ඛේදනීය භාවය කතුවරයා විග්‍රහ කරන්නේ ආගමික ශාස්ත්‍රීය චින්තාවේ මූලාශ්‍ර ස්පර්ශ කරමිනි. මෙම කෘතිය දරුවන්ට උගන්වන සෑම ගුරුවරයෙකු විසින් ම පරිශීලනය කළ යුතු කෘතියක් පමණක් නොව මෙහි අන්තර්ගත අර්ථය මැනවින් උකහා ගත යුතු බව ද සටහන් කරමි. එසේ ම එය තම තමාගේ ජීවිත වල ආකල්ප වෙනස් කර ගැනීමට යොදා ගැනීම ද වැදගත් ය.
Rs 270.00
Rs 300.00
-20%
Pariganaka Ugayata Sinhala
පරිගණක යුගයට සිංහල  - සිංහල භාෂාවට අදාළ සුවිශේෂී ලක්ෂණ සමූහයක් තිබෙන නමුදු දත්ත ඇතුළු කිරීම, ගබඩා කිරීම, මුද්‍රණය කිරීම, ලිපි නැවත් අසකස් කිරීම ආදිය සඳහා යෝග්‍ය තක්ෂණික විසඳුම් සොයා ගැනීමත්, කිසියම් මට්ටමකින් භාවිතා වීමත් ඒ වන විට සිදුවෙමින් පැවතිණ. ඒවාට සම්බන්ධව තිබූ දැනීම් භාවිතා කිරීමත් ඉන්දීය භාෂා සමූහය සදහා පොදු සංකේත ක්‍රමයක් සකස් කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ දැනීම් උකහා ගැනීම තුළින් අදාළ කාර්යය නිම කර ගැනීමට ඉමහත් උපකාරයක් සැලසිණ. මෙම තාක්ෂණික ක්‍රියාවලියට සම්බන්ධව තිබූ ගැටළු සහ භාවිතා කරන ලද විසඳුම් පිළිබඳව කතෘගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත තුළින් සිදුවෙයි. ඊට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවලට අදාළ අකුරු හඳුනා ගැනීම, ශබ්ද නිෂ්පාදනය සහ අන්තර්ගතය හඳුනාගැනීම ආදී කාර්‍යයයන් සඳහා වසර විසි ගණනකට පෙර, පෙරදිග පර්‍යේෂකයින් විසින් ගන්නා ලද උත්සාහයන් පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම පොත තුළ සඳහන් වෙයි.
Rs 1,200.00
Rs 1,500.00