Anadimath Yugayaka Sita Helaye Jala Kalamanakaranaya Pilibanda Kathandaraya අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතාන්දරය - මෙම කෘතිය ආර්. එල්. බ්‍රෝහියර් මහතා විසින් 1975 දී මුල්වරට Food And People නමින් පළකරන ලද මාහැඟි කෘතියෙහි සිංහල අනුවාදය යි. Rs 600.00 Add to cart Buy
Ingirisi Balaaniye Mahanuvara Yuda Sariya ඉංගිරිසි බලඇණියේ මහනුවර යුද සැරිය - වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ Narrative Of The Operations Of A Detachment In An Expedition To Kandy කෘතියේ පළමු සිංහල පරිවර්තනය මෙයයි. Rs 1,350.00 Add to cart Buy
Parani Ha Madyakalina Sri Lankave Nithiya Saha Adikarana Kramaya පැරණි හා මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ ක්‍රමය Rs 250.00 Add to cart Buy
Sri Lankave Pruthugeesi Satan ශ්‍රී ලංකාවේ පෘතුගීසි සටන් - මේ පොතේ සටහන් වන්නේ ලාංකිකයන් යටත් කර ගැනීමට පෘතුගීසීන් විසින් කළ සටන් හා ඔවුන් පලවා හැරීමට ලාංකිකයන් කළ සටන් ය. Rs 490.00 Add to cart Buy
Iparani Sagarika Welanda Mavatha Ha Sabandi Sri Lankave Wanija Kriyakarakam ඉපැරණි සාගරික වෙළඳ මාවත හා සබැඳි ශ්‍රී ලංකාවේ වාණිජ ක්‍රියාකාරකම් - විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි, පාසැල් සහ පිරිවෙන් යන අධ්‍යාපන ආයතනයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙම කෘතිය විෂයානුභද්ධ අධ්‍යාපනයන්හි දී මහඟු අත්වැලක් සපයනු ඇති බව මාගේ විශ්වාසයයි. Rs 640.00 Add to cart Buy
Brohier Hadunagath Lankava බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව - මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචාරයේ, ජනකථා සම්ප්රදායයන් සහ ඉතිහාසය පිළිබඳ කථාවයි. Rs 700.00 Add to cart Buy
Uda Rata Rajadaniya 1470 - 1818 උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය. Rs 380.00 Add to cart Buy
Out-of-Stock Charapurusha Jon Doili Ge Dina Potha Out-of-Stock චරපුරෂ ජෝන් ඩොයිලි ගේ දිනපොත Rs 1,750.00 Details View details
Out-of-Stock Abhimanavath Sri Lanka Ithihasaya Out-of-Stock අභිමානවත් ශ්‍රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්‍ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්‍රන්ථය සියලුම ශ්‍රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වටිනා ග්රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. Rs 400.00 Details View details
Out-of-Stock Sri Lankave Ithihasaye Atham Gaveshanathmaka Siddhi Out-of-Stock ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඇතැම් ගවේෂණාත්මක සිද්ධි Rs 450.00 Details View details
Out-of-Stock Vimarshana Sahitha Lanka Ithihasaya - 1 Out-of-Stock විමර්ශන සහිත ලංකා ඉතිහාසය - 1 Rs 370.00 Details View details
Mihindu Sanskruthiya Saha Sinhala Rajya Palanaya මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය Rs 550.00 Add to cart Buy
Kakusandha Theranuwan Kala Dhathuvansaya කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්‍යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Udarata Givisumpatha Saha Sri Wikkrama Rajasingha Charithaya Out-of-Stock උඩරට ගිවිසුම්පත හා ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය Rs 950.00 Details View details
Udarata Nayakkar Palana Samaya Saha Samakaleena Bauddha Sanskruthiya උඩරට නායක්කර් පාලන සමය සහ සමකාලීන බෞද්ධ සංස්කෘතිය Rs 2,500.00 Add to cart Buy