Daham Pasal Adhyapanaye Aramuna Saha Arambaka Pasubima
දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම - දහම් අධ්‍යාපනය ලැබීමෙන් හා පොත පත කියවීමෙන් ලබාගත් දැනුම රටේ අනාගත දූ දරුවන්ගේ යහපත සඳහා දායාද කිරීමට ගත් උත්සාහයක් ලෙස 'දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ' සමඟින් ආරම්භක සමාජ පසුබිම නම් කෘතිය දහම් පාසල් ගුරුභවතුන්ට හා සමස්ථ සිසු පරපුරටම අගනා මාහැඟි ධර්ම ග්රන්ථයක් ලෙස ද නම් කළ හැකිය. දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ දහම් පාසල් නඟා සිටුවීම පිණිස ක්‍රියා කළ ආදි කර්තෘන් පිළිබඳවද සාකච්ඡා කොට ඇති අතර දහම් පාසල් ගුරුවරයේගේ කාර්ය භාරය හා වගකීම ද ශිෂ්‍යයින් දහම් අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගත්කම ද මනාව පෙන්වා දී ඇත.
Rs 300.00