Bauddha Dharmacharya Wibhagayata Athvalak - 1
බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක් - 1 - හෝමාගම, මාවත්ගම ශ්රී විශුද්ධාරාම දහම් පාසලේ ධර්මාචාරිනී අනුලා හුණුවල මහත්මිය විසින් මෙම ධරමාචාර්ය විභාගයට අත්වැලක් යන සංග්රහය සම්පාදනය කරන ලද්දේ, දහම් පාසල් ධර්මාචාර්ය විභාගයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින දරුවන් උදෙස ය. එමෙන්ම දහම් පාසල් ගුරු වෘත්තියට අභිමානයක් වනු සඳහා ය. එහෙත් මෙය එම පරමාර්ථය පෙරදැරි කරගත් කෘතියක් ලෙසම මම නොදකිමි. සමස්ත බෞද්ධ ජන සමාජයේ පමණක් නොව මුළු ශ්රී ලාංකීය ජන සමාජයේ ම දරුවන්ගේ යහපත් චර්යාවන් ඉස්මතු කිරීම සඳහා ගත් වෑයමක් ලෙස දැකිය හැක. සැකෙවින් කියතොත් ගුණ නැණින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමෙ පුළුල් පරමාර්ථය මෙයින් දිස්වෙයි.
Rs 550.00