Dyana Yoga
Out-of-Stock
භාරතීය යෝගීවරුන් සෘෂිවරුන් විසින් නිර්මාණය කළ යෝග ශාස්ත‍්‍රයත් - තාන්ත‍්‍රික ඉගැන්වීම් මත සිට නිර්මාණය වූ විද්‍යා - තාක්‍ෂණ ක‍්‍රම ශිල්ප බොහෝ ඇත. ඉන් ප‍්‍රධාන විද්‍යා ධාරාවක් වන්නේ දස මහා විද්‍යාවයි. මෙම විද්‍යා ශාස්ත‍්‍ර සාක්ෂාත්කරණයට අවශ්‍යය ක‍්‍රමවේදයන් පිළිබද මෙම ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සදහා භාවිත මන්ත‍්‍ර - යන්ත‍්‍ර - මණ්ඩල - ජපමාලා පිළිබද මෙහි විස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇත.
Rs 500.00