Budurajanan Wahanse Ha Brahmana Samajaya බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය. Rs 350.00 Add to cart Buy
Theravada Bhanaka Sampradaya ථෙරවාද භාණක සම්ප්‍රදාය - "ථෙරවාද භාණක සම්ප්‍රදාය පිළිබඳ ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් තම ශාස්ත්‍රීය ශික්ෂණය උපයෝගී කොට ගනිමින් සම්පාදිත මෙම කෘතිය තත්විෂය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලෝකයට ප්‍රදානය කෙරෙන නවතම කෘතිය යි. මේ වූකලී ප්‍රාචීන අධ්‍යපනයෙහි මෙන් ම විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අධ්‍යාපන කටයුතුවල නිරත වන ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව පර්යේෂණ කාර්‍යන්හි යෙදෙන විද්වතුන්ට ද ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය." Rs 600.00 Add to cart Buy
Budusamaye Udava Aithihasika Pasubima බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට හේතුවන ග්‍රන්ථයකි. Rs 575.00 Add to cart Buy
Pali Bhasha Ithihasaya පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ. Rs 600.00 Add to cart Buy
The New Pali Course - Part 3 The New Pali Course - Part 3 - A higher Pali Course for advanced students Rs 400.00 Add to cart Buy
Pali Made Easy Pali Made Easy - An effective guide to students who intend getting access to Pali Nikayas. Rs 500.00 Add to cart Buy
Pali Literature Of South - East Asia The Pali Literature of Ceylon y Prof.G.P.Malalasekara & the Pali Literature of Burma by Mabel Bode are two well known books on the Pali Literature of Sri Lanka and Burma. Rs 220.00 Add to cart Buy
A Graduated Pali Course (Part 1) A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar. Rs 160.00 Add to cart Buy
Sinhalaye Wag Vidyathmaka Svarupaya සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Buddha Gadya Saha Sakaskadaya Out-of-Stock බුද්ධ ගද්‍ය සහ සකස්කඩය - පුරාණ අධ්‍යාපන ක‍්‍රමයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන කෘති දෙකකි. භාෂාව ඉගෙනීමට අත්පොත් තබන දරුවනට මූලික හුරුව ලබාදෙන ග‍්‍රන්ථ ද්විත්වයක් ලෙසද හඳුන්වා දිය හැකිය. දරුවන්ගේ ආකල්ප වර්ධනයත්, ශිල්පය ඉගෙනුමට පදනමත්, නිවැරදි වාග් උච්චාරණයත් මේ කෘතියෙන් ලබා දෙයි. Rs 190.00 Details View details
Sinhala Granthaarranaya Hewath Sinhala Katha Sayura සිංහල ග‍්‍රන්‍ථාර්ණවය හෙවත් සිහළ ගත් සයුර - සිංහල හෝඩිය, නම්පොත හෙවත් විහාර අස්න, මඟුල් ලකුණ හා අසීති අනුව්‍යාඤ්ජන, වදන් කවි පොත, ගණදෙවි හෑල්ල, බුද්ධ ගද්‍ය හා සකස්කඩ, නාමාෂ්ට ශතකය සහ නවරත්නය, ව්‍යාකාරකය යන පැරණි පොත් ද ඒවායෙහි සිංහල අර්ථකථනයන් හා විස්තර විවරණ ද ඇතුළත් කරමින් ලියැවී ඇති පොතකි. පැරණි අධයාපන පොත් රැුසක් බැවින් වත්මන් ළමුන් අතට පත් කිරීම ද සුදුසු ය. Rs 470.00 Add to cart Buy
Sidath Sagara Wimasuma සිදත් සඟරා විමසුම - සිංහල භාෂාවේ ව්‍යාකරන නීති සම්බන්ධව ලියැවුණු පැරණි ම පොත වශයෙන් සැලකිය හැකි සිදත් සඟරාව බොහෝ වියත්හු ගුරු පොතක් වශයෙන් සැලකූහ. ව්‍යාකරණ විධි විස්සක් විස්තර කෙරෙන මෙම පොත හැම ශිෂ්‍යයකු ම කියවා බැලිය යුතු පොතකි. කටපාඩම් කළ යුතු, කළ හැකි, ව්‍යාකරණ රීති ඉතා ප‍්‍රයෝජනවත් ය. පැරණි බස්වහර හසුරුවමින් ලියැවී ඇති සිදත් සඟරාව සඳහා ලියැවුණු මෙම විමසුම සිංහල භෂා විද්‍යාර්ථීන් සඳහා ම ලියැවුණකි. Rs 320.00 Add to cart Buy
Out-of-Stock Pali Bhashava Ha Rachanaya Out-of-Stock පාළි භාෂාව හා රචනය - පාලි භාෂාව ඉගැන්වීම සඳහා මෙම පොත අතිිශයින් අංග සම්පූර්ණව ගුරු සිසු දෙපක්‍ෂයට ම ප‍්‍රයෝජනවත් සේ සැකසී තීබේ. ව්‍යාකරණ, පරිවර්තන, පරිචය, භාෂා රීති, විශේෂ වාක්‍ය ප‍්‍රයෝග, අභ්‍යාස, රචනෝපදේශ, වාක්‍ය රීති, පාලි ව්‍යවහාර, ආදශ_ ගද්‍ය, පද්‍ය රචනා, ශබ්ද මාලා සහිත මෙම පොතට පිටු 37 ක පාලි භාෂාව පිළිබඳ කරුණු රාශියක් අඩංගු වටිනා ප‍්‍රස්තාවනාවක් ද එකතු වී ඇත. Rs 550.00 Details View details
Sarala Pali Shikshakaya හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය.. Rs 560.00 Add to cart Buy
Sarala Pali Praveshaya සරල පාලි ප්‍රවේශය - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි. හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය. Rs 560.00 Add to cart Buy
Thulanathmaka Pali Wyakarana තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. Rs 650.00 Add to cart Buy
Pali Padya Pata Sangrahaya පාලි පද්‍ය පාඨ සංග්‍රහය - බුදු දහම ගවේෂණය කරන්නෙකුට මුළු ත්‍රිපිටකය ම කියවීම අපහසුය. මන්ද එය ප්‍රමාණාත්මකව වැඩි නිසාය. ත්‍රිපිටක පාලිය, අටුවා හා ප්‍රකරණ ග්‍රන්ථ ද පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ද ආශ්‍රය කොටගෙන ඒවායේ එන සුවිශේෂී දහම් කරුණු සම්පිණ්ඩනය කොට රචනා කරන ලද වටිනා ග්‍රන්ථයකි ' පාලි පද්‍ය පාඨ සංග්‍රහය'. Rs 350.00 Add to cart Buy
Pali Vyakarana Vivaranaya පාලි ව්‍යාකරණ විවරණය - ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Palibhasha Wimarshanaya පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්‍යාලවල විභාග සදහාත් සූදානම් වන විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි. Rs 180.00 Add to cart Buy
Out-of-Stock Pali bhasave Pada Sadhana Widi Out-of-Stock පාලි භාසාවේ පද සාධන විධි - කථිකයාට හෝ ලේඛකයාට ඒ ඒ තැනට උචිත පරිදි පදරූප සාදා ගැනීම සහ ගලපා ගැනීම පදසාධනයයි. මෙම ග්‍රන්ථයෙන් පාලි භාෂාවේ පදසාධන විධි පිළිබඳව ඉතා සරලව හා ප්‍රමාණාත්මකව ඉදිරිපත් කර ඇත. Rs 475.00 Details View details
Out-of-Stock Palibhasha Vyakaranaya Out-of-Stock පාලි භාෂා ව්‍යාකරණය - පාළි භාෂාව හදාරණ විද්‍යාර්ථීන්හට පාලි බසින් කිසියම් සමබර රචනයක් කිරීමටත්, පාලි භාෂාව පිළිබද භාෂා ඥාණය වර්ධනය කරගැනීමටත් එසේම පෙළ දහම නිවැරදිව තේරුම් ගැනීමටත් අත්‍යාවශ්‍ය වන පාලි වියරණය හැදෑරීම සදහා සම්පාදනය කළ වටිනා ග‍්‍රන්ථයකි. Rs 750.00 Details View details
Out-of-Stock Wimarshanathmaka Pali Vyakaranaya Out-of-Stock විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය - ”විමර්ශනාත්මක පාලි ව්‍යාකරණය” නමැති මෙම කෘතිය සාම්ප‍්‍රදායික පාලි ව්‍යාකරණය පිළිබද දැනුමක් ලද ආධුනික වියතුන්ගේ ඥාන සීමාවන් පුළුල් කරවීමේ අරමුණෙන් ම රචනා වූවකි. Rs 350.00 Details View details
Pali Vyakarana Vivaranaya-9 පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. Rs 725.00 Add to cart Buy
Threebhasharathnakaraya ත‍්‍රිභාෂාරත්නාකරය - පාලි කතා කිරීමට උපකාර වන සේ සම්පාදිත වූ මෙම කෘතියේ මුල් කොටසෙහි ඒ ඒ සමූහවලට අයත් වචන ද මැද කොටසෙහි ඒ වචනවලින් සෑදූ වාක්‍යය ද අග කොටසෙහි පොතේ ඇතුළත් එක්දහස් පන්සියයක් පමණ වූ වචනගෙන ”සිංහල - පාලි” ”ඉංග‍්‍රීසි - පාලි” යන පිළිවෙලින් අකාරාදී ක‍්‍රමයෙන් යෙදූ වචනමාලා දෙකක් ද විද්‍යාමාන වේ. Rs 300.00 Add to cart Buy