Out-of-Stock Suthra Pitakayen Helivana Pudgala Sanvardhanaya Out-of-Stock සුත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය - කොල්ලිපිටිය වාලුකාරාමවාසී ඇඹිලිපිටියේ ධම්මික භික්ෂුනම විසින් විද්‍යෝදය පිරිවෙණේ අවසාන පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා "සූත්‍ර පිටකයෙන් හෙළිවන පුද්ගල සංවර්ධනය"යන මැයෙන් සම්පාදනය කරන ලද නිබන්ධිකාව මුද්‍රිත ග්රන්ථයක් වශයෙන් එළි දක්වා ඇත. Rs 180.00 Details View details
Dahamen Nivuna Rakusu Hithak දහමෙන් නිවුනු රකුසු හිතක් - ඉතා වටිනා කාලෝචිත වූ කෘතියක් මගින් සමාජයට දෙනු ලබන පණිවිඩය ශ්‍රේෂ්ඨය. "දහමෙන් නිවුනු රකුසු හිතක්" යන මාතෘකාව ඔස්සේ විශාල දැනුම් සම්භාරයක් උගත හැකි වටිනා කෘතියක් වනු නිසැකය. Rs 150.00 Add to cart Buy
Jeevithayata Aruthak ජීවිතයට අරුතක් - වර්තමාන සමාජය තුල ගුණ ධර්ම පිරිහීමට පත්ව ඇත්තේ ධර්මය පිළිබඳ සැබෑ වැටහීමක් නොමැතිකම නිසාය. එම අඩුව යම්තාක් දුරට හෝ සපුරාලනු වස් අප විසින් මෙම කුඩා පොත් පිංච සම්පාදනය කලෙමු. Rs 150.00 Add to cart Buy
Sevanayata sudusu Pudgalaya Saha Bauddha Samajaya සේවනයට සුදුසු පුද්ගලයා සහ බෞද්ධ සමාජය - නසෙවිතබ්බ සූත්‍රය හා මංගල සූත්‍රය ඇසුරින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 75.00 Add to cart Buy
Payasi පායාසි - මීට වසර දහස් ගණනකට පෙර සිදු වූ උත්තරීතර ධර්ම සංවාදයක්, අඩු ලුහුඬු නැතුව, එම පරිසරයේම පිහිටා කවියට නැඟීම අතිශය දුශ්කරය. කොළඹ කවිය පැරණි සංදේශ කවි යුගය කරා ගෙන ගිය ප්‍රථම වෑයම විය හැකි බවද පෙනෙයි. එළිවැට, එළිසමය සහිත සම්භාවිත විරිත් ආර යොදා ගැනීමද අගය කළ යුතුය. Rs 80.00 Add to cart Buy
Ivathalanna Hama - Diragiya Hava Potak Se ඉවතලන්න හැම - දිරාගිය හැවපටක් සේ - සුත්තනිපාතයෙහි එන පැරණි ම හා විශේෂ ලක්ෂණ ඇති කොටස් ගැඹුරු ලෙස ම සිත් කලඹවන නිදහස් ගීතාවලියකි. Rs 150.00 Add to cart Buy
Bhavana Karana Obata Prashna- Uththra Magin Athvalak භාවනා කරන ඔබට ප්‍රශ්න- උත්තර මගින් අත්වැලක් - මේ පුංචි අත්පොත කියවීමෙන්, යමෙක් නිවැරදි බෞද්ධ භාවනා ක්‍රමය හඳුනාගෙන ඊට අනුව තම සිත මෙහෙයවන්නේ නම් බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන පබ්බයේ දී සඳහන් කරන මූලික සන්සුන් සිත, සමාධි සිත, තමා තුළින්ම ප්රත්යක්ෂයෙන් දැක ගැනීමට හැකි වන්නේමය. Rs 100.00 Add to cart Buy
Withakkasantana Suthraya විතක්කසන්ඨාන සූත්‍රය - විතක්කසණ්ඨාන සූත්‍රය ඇසුරින් චිත්ත ව්‍යාකූලත්වය ඇති කරන සිතිවිලි ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි. Rs 80.00 Add to cart Buy
Mahaa Parinibbana Suthraya මහා පරිනිබ්බාන සුත්‍රය - බුදුරජාණන් වහන්සේගේ සැදෑ සමය විදහා පාමින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත. Rs 150.00 Add to cart Buy
Sinhala Maha Sathi Pattana Suthraya සිංහල මහා සතිපට්ඨාන සුත්‍රය - සතිපට්ඨාන සූත්‍රය, බෞද්ධ ජනතාව හැමදාම සාදර ගෞරවයෙන් පල ලබන වටිනා වස්තුවකි. Rs 280.00 Add to cart Buy
Maha Sathipatthana Sutraya Samaga Damsak Pavathum Suthraya මහා සතිපට්ඨාන සූත්‍රය සමග දම්සක් පැවතුම් සූත්‍රය - දම්සක් පැවතුම් සූත්‍රය හා සතිපට්ඨාන සූත්‍ර දේශනා දෙකම නිසි පරිදි භාවිතා කරමින් මෙම කෘතිය රචනා කර ඇත. Rs 500.00 Add to cart Buy
Out-of-Stock Maha Sathipatthana Suthraya-Sinhala English Out-of-Stock මහා සතිපට්ඨාන සූත්‍රය - සිංහල , ඉංග්‍රීසි - මහා සතිපට්ඨාන සූත්‍රයෙහි ඇතුළත් වන්නේ සිහිය පිහිටුවා ගැනීම හෙවත් සිත අවුල් සහගත තත්ත්වයෙන් මුදවා, තැන්පත්ව තබා ගැනීම සඳහා අනුගමනය කළයුතු ක්රමෝපායන් සමූහයක් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් අන්තර්ගත වේ. Rs 400.00 Details View details
Pali-Sinhala Maha Parinibbana Suthraya පාලි සිංහල මහා පරිනිබ්බාන සුත්‍රය - මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තර්ගත වන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර සිට කුසිනාරාව දක්වා වැඩම කළ ආකාරයත් ඒ අතර වාරය තුළ උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සහ සෙසු පුද්ගලයන් සමඟ කළ කතාබහත්ය. Rs 1,000.00 Add to cart Buy
Ashcharyavath Dhammachakka Pavaththana Suthrayen Anagami Palaya Thek ආශ්චර්යවත් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් අනාගාමි ඵලය තෙක් - කතෘගේ අත්දැකීමක් අනුව ලියවූවකි. Rs 300.00 Add to cart Buy
Thirasara Sanvardhanaye Bauddha Nyaya තිරසර සංවර්ධනයේ බෞද්ධ න්‍යාය - මෙම පොතෙන් සිදු කරන්නේ සිඟාලෝවාද සූත්‍රයෙන් ඉදිරිපත් කරන එම කරුණ තවදුරටත් පැහැදිලි කිරීමයි. Rs 250.00 Add to cart Buy
Dhamma Pilibada Nirvachana Wimarshanaya ධම්ම පිළිබද නිර්වචන විමර්ශනය - ඥානයේ විවිධ ස්ථර සම්පර්කනය කිරීම මෙම ග්‍රන්ථය තුළින් විදාරිතය. මනෝවිද්‍යාත්මක වූත්, සමාජවිද්‍යාත්මක වූත්, ආචාරවිද්‍යාව වූත්, අධ්‍යාත්මික වූත්, පාරභෞතික වූත්, ඥානවිභාගීය වූත් විෂය ක්ෂේත්‍ර කෙරෙහි ආලෝකරකරණය කිරීම මෙම ග්‍රන්ථය තුළින් පාරදෘශ්‍ය වන්නේ ය. Rs 350.00 Add to cart Buy
Sanna Sahitha Indriya Bavana Suthraya සන්න සහිත ඉන්ද්රිය භාවනා සුත්‍රය - බුදු සසුන්හි ප්‍රකාශ වන ඉන්ද්රිය භාවනා කෙබඳු දැයි සාකච්ඡාවට ලක් වේ. Rs 45.00 Add to cart Buy
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema සතිපට්ඨාන සූත්‍රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව සඳහන් වේ. Rs 100.00 Add to cart Buy
The All-Embracing of Net of Views The Brahmajala, one of the Buddha’s most important discourses, weaves a net of sixty-two cases capturing all the speculative views on the self and the world. ... Rs 800.00 Add to cart Buy
Out-of-Stock Maha Mangala Suthra Deshana Wishleshanaya Out-of-Stock මහා මංගල සූත්‍ර දේශනා විශ්ලේෂණය Rs 200.00 Details View details
Divi Maga Sarukarana Maga දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්‍රය", "සිඟාලෝවාද සූත්‍රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්‍රචලිත සූත්‍ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Pali Sinhala Maha Sathipattana Suthraya Out-of-Stock පාලි සිංහල මහා සතිපට්ඨාන සූත්‍රය Rs 400.00 Details View details