Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්රයයේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන් ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්රොත්රද අන්තර්ගත ඉතා වටිනා ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 200.00