Best sellers

Anapana Sathi Bawanava
ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 110.00
Pin Potha
පිං පොත - පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
Rs 350.00
Buddhist Chanting
The very first step into a Buddhist way of life is the chanting of Buddhist stanzas while reminiscing their meaning Ven.kirama wimala jothi thera presents key Buddhist chanting and their English meanings lucidly for children and novices desirous of embracing the Buddhist way of life.
Rs 401.20
The Buddhist Way Of Life (For Grade 1 Students)
To Day our Children are open to all from of unwholesome influences. There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society. This book provides the very basics of Dhamma for our little children to understand in very simple English. 
Rs 650.00
The Buddhist Way Of Life (For Grade 3 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 650.00
Abhidharmaye Mulika Karunu
අභිධර්මය මනාව ඉගෙනීමට නම් අභිධර්මය පිටකය මැනවින් හදාළ යුතුය. එහෙත් එය කළ හැකි ඉතා අපහසු කාරණාවකි. අභිධර්‍මය යන්න වචන පමණකින් අවබෝධ කළ නොහැක්කකි එබැවින් ඒ සඳහා ගුරූපදේශ සහිතව අභිධර්‍මය උගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති පත පොත අතරින් මේ අභිධර්මයේ මූලික කරුණු ග්‍රන්ථය පළමු පියවර වේ. අභිධර්මය පිළිබඳ ඉගෙන ගන්නා කෙනෙකුට ඒ පිළිබඳව පිරිසිදු මූලක දැනුමක් අවශ්‍යය වේ එය මේ පොතින් සම්පූර්ණ වේ. තවත අභිධර්‍මය පිළිබඳ කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට වචන මාත්‍රයක් පමණක් ම නොකියා ධර්‍ම විස්තර ද මෙම ග්‍රන්ථය තුළ සඳහන්ව ඇති බැවින් අභිධර්‍මය ඉගෙන ගන්නා කාහට වුවද මෙය අභිධර්‍ම අත්පොතක් ලෙසට භාවිතා කළ හැකිය.
Rs 410.00
Sinhala Sanyuththa Nikaya - 1
සංයුක්ත නිකාය 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,300.00
Sinhala Sanyuththa Nikaya - 2
සිංහල සංයුක්ත නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.   
Rs 2,230.00
The Buddhist Way Of Life (For Grade 2 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 650.00
Out-of-Stock
Saptha Vishuddhiya Ha Vidarshana Bhawana
Out-of-Stock
සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත.  සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.  
Silmatha Kayiu
තායිලන්තයේ සිල්මාතා කායිව් 1901 දී ඈත පිටිසර වනගත ගම්මානයක ඉපිද හැදුණු වැඩුණු ගෙවිලියකි.  පාසල් නොගිය ඇය දෑතේ විරියෙන් දුෂ්කර කටුක දිවියක් ගෙනගිය ගැහැණියකි. නිසරු විවාහ ජිවිතයක දුක්ගැහැට විදි ගෘහණියකි. ගිහිගෙය අතහැර ගොස් රහතන් වහන්සේ නමක් යටතේ ධර්මය අසා ධරා පුහුණු වී රහත් ඵලය ලැබූ තෙරණියකි. 1991 දී පිරිනිවන් පෑ බුද්ධ ශ්‍රාවකයෙකි අදත් පිරිසිදුව පවතින ධර්මය අනුව පිළිපැද නිවන් දැකිය හැකි බවට ඇති ප්‍රබල සාක්ෂියකි.  
Rs 390.00
Sowan Wanu Was
කර්තෘ ගෙන්...
මේ එළැඹී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යි. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අවස්ථාවක යි, අප මේ ජීවත් වන්නේ. සමහර විට බුදු රජාණන් වහන්සේ සිටි යුගයේත් අප මිනිස් භවයක් ම ලබා සිටින්නට ඇති. ඒ වාගේ ම බුදු රජාණන් වහන්සේ ගෙන් බණ අහන්නටත් ඇති. ඒත් ඒ කිසිවක් අප හරි හැටි දන්නේ නැහැ. අපට දැන ගන්නට තරම් ප්‍රඥාවකුත් නැහැ. කොහි සිට ආවේ ද යන්නත්, කොහි යන්නේ ද යන්නත්, නොදන්නා අපි තව මත් මෝහයෙන් මුළා වී මේ සසර සැරිසරනවා. 
බුදු දහමට අනුව, අප කළ යුත්තේ තව මත් සසර සැරිසැරීම ගැන පසුතැවිලි වීම නො ව සසරින් එතෙර වීම සඳහා වහ වහා කළ යුතු දේ කිරීම යි. බුදු දහම තුළ පසුතැවිලි වන්නට ඉඩක් නැහැ. ඒකට හේතු කිහිපයක් ම තිබෙනවා. එකක් තමයි පසුතැවිලි වීම ප්‍රමාදයට කාරණයක්. ඒ කියන්නේ මාර්ග-ඵල ලබා ගැනීම වළකා ලන්නක්. අනෙක් අතින් එ සේ පසුතැවිලි වුණා කියා ලැබිය හැකි කිසි දු ප්‍රතිලාභයක් නැහැ. ලෞකික ව හෝ විඳිය හැකි සැපයක් සුවයක් නැහැ. ඒ ගැන ඔබ ම දෑස් පියා ගෙන මඳක් කල්පනා කර බලන්න
Rs 220.00
Saddharmadhara
ශ්‍රී සම්බුද්ධ මෙහෙයුම් පුණ්‍ය භාරයේ පණිවිඩය...
ත්‍රෙෙලෝකනාථ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වූ උතුම් සම්බුදු වදන කමටහන් කෙරෙනා ''සද්ධර්මධාරා භාවනා වැඩසටහන'' සඳහා යෝගියෙකු ලෙස හෝ පාඨකයෙකු ලෙසින් ඔබ හා සම්බන්ධ වන්නේ භක්ති පූර්වකවය. අතිපූජනීය බම්බලපිටියේ ඤාණාලෝක හිමිපාණන්ගේ උපදේශකත්වය හා අනුශාසකත්වය පරිදි මෙම සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා සංග්‍රහය සම්පාදනය කෙරිණි.
උතුම් සම්බුද්ධ භාෂිතය ප්‍රායෝගික පදනමක් මත පිහිටා ඉදිරිපත් කෙරෙන මෙම තෝරාගත් සූත්‍රගත දේශනාවන් උපයෝගී කරගනිමින් යෝගියෙකු ලෙස ආර්ය මාර්ගය හා සම්බන්ධ වන ඔබ සැබෑ බුදු වදනින් ආලෝකවත් වනු ඇත. න්‍යායාත්මක කරුණු ඇසුරු කරගනිමින් මෙන්ම භාවනා අත්දැකීම් තමා තුළින් ම ළඟා කර ගැනීමට අවස්ථාව ඔබට උදාවනු ඇත. ශ්‍රද්ධා ඉන්ද්‍රිය සහ ශීලය හා තපස, බල ධර්මයන් වශයෙන් දියුණු කර ගන්නා අතරෙහි සද්ධර්මධාරා තෝරාගත් සූත්‍ර දේශනා ග්‍රන්ථය ඇසුරු කරන ඔබ ධර්ම මාර්ගයෙහි උපරිම ඵල අත්විඳිනු දැකීම අපගේ විශ්වාසයයි.
Rs 1,950.00
Asu Maha Shravakayo
අසු මහ ශ්‍රාවකයෝ - මේ කෘතිය අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබද තොරතුරු එක් රැස් කොට රචිත කෘතියකි.තැනින් තැන විසීරී පවතින තොරතුරු ගොනු කොට චරිත කථා ගොඩ නංවා පාඨක මන බදින සේ ඉදිරිපත් කිරීමට මුන් වහන්සේ සමත් වී ඇත.
Rs 900.00
The Buddhist Way Of Life (For Grade 4 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 450.00
Ape Saba Niwahana
මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි. 
Rs 60.00
Mekala Niunu Aththo
අති අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් වහන්සේගේ අපවත්වීමෙන් වර්ෂ පූර්ණ පින්කම් මාලාවක් සංවිධානය වූ අතර එහිදී ධර්ම කතිකයන් වහන්සේලා විසින් පවත්වනු ලැබූ ගුණකතන එක් කරමින් ලියැවුණු කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 450.00
The Buddhist Way Of Life (For Grade 5 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 700.00
Buddhism In A Nutshell
Buddhism in a Nutshell was first published in 1933. It become so popular among the readers that it was reprinted a number of times. The author of this book, Ven. Narada Maha Thera was an erudite scholar who did yeoman service to the spread of Buddhism both nationally and internationally.
Rs 450.00
Abhidharma Margaya
අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත.
Rs 650.00
Abhidarmachandrikawa
ගැඹුරු දහමක් වන අභිධර්මය ආධුනිකයාගේ පටන් සියළු දෙනාටම අපහසුතාවයකින් තොරවම උගැන්වීමට හා ඉගෙන ගැනීමට අභිධර්මචන්ද්‍රිකාව පරිශීලනයෙන් හැකි වෙයි.මුල් කාලයේ කාණ්ඩ නවයකට පැවති මෙය කොටස් එකතු කොට සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
Rs 2,250.00
The Buddhist Way Of Life (For Pre- School and Year 1 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 325.00