Niwan Dakeema
පූජ්‍යපාද ගෝනදෙණියේ විමලජෝති ස්වාමිද්‍රයානන් වහන්සේ විසින් රචනා කරන ලද නිවන් දැකීම නම් මෙම ග්‍රන්ථය තුළින් මගඵල පිළිබදවත් රාගාදී අකුසලයන්ගෙන් නිදහස්ව දුක් දොම්නස් සුසුම් හෙළීම් නිවා දමා ක්ෂාන්තියට පත්වීම අරමුණු කර ගෙන දහම් මග වැඩිය යුතු අකාරය පිළිබදවත් කරුණු පෙන්වා දෙනු ලබයි.
Rs 225.00
Rs 250.00