Lakdiwa Uthurukaraye Arya Sabyathwaya | Books | BuddhistCC Online BookShop | Rs 7,500.00
zoom_out_map
chevron_left chevron_right
NewOut-of-Stock

Lakdiwa Uthurukaraye Arya Sabyathwaya

අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.

Rs 7,500.00

Rs 7,500.00 Tax excluded

block Out-of-Stock
Security policy
Terms and conditions of use

මෙවැනි පසුබිමක බෞද්ධාලෝක පදනම විසින් තරුණ ශාස්ත්‍ර වන්තයින් පිරිසක් ඒකරාශි කර ගනිමින් ලක්දිව උතුරුකරය පිළිබඳව පතුරුවා හැර ඇති දුර්මත ඛණ්ඩනය කිරීම සඳහා අගනා පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කිරීම කාලෝචිත ක්‍රියාවකි. දෙස් විදෙස් සාහිත්‍ය මූලාශ්‍රය, අභිලේඛන, නාණක සහ පුරාවස්තු යනාදී සාධක මත පදනම් වෙමින් අවශ්‍ය සිතියම් සහ ඡායාරූප ද යොදා ගනිමින් සිත් ගන්නා අයුරින් කෘතියේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට උත්සාහ කර තිබීම ඉතා වටිනා ක්‍රියාවක් ලෙස හැදින්විය හැකිය.

Publisher : POTHUPITIYE AMARASEKARA PAHALAVITHANA

ISBN       : 978-624-5488-09-7

Pages      : 539

Weight     : 1580 g

Binding    : Soft Binding

Name      : ලක්දිව උතුරුකරයේ ආර්ය සභ්‍යත්වය

10370933
9786245488087
Language
Sinhala
Publisher
POTHUPITIYE AMARASEKARA PAHALAVITHANA
Author
Bauddhaloka Foundation

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)