Karma & Rebirth

Sathva Kriyakarithvaya

සත්ව ක්‍රියාකාරීත්වය - සත්ව ලෝකයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ. සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ආගමික මතවාද, සහ නොයෙක් මතවාද තිබුනද ඒවාට පාඨකයාට අන්තගාමී නොවී මධ්‍යස්තව ස්වාධීනව නිගමනයකට පත්වීමට හැකි අයුරින් ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00

31 Planes Of Existence

There are 31 different planes wherein a being can be born. This book contains a fairly comprehensive description of those planes or words where existence can find a footing..
Rs 129.80
Out-of-Stock

Punarbhavaye Mulika Siddhantha

Out-of-Stock
පුනර්භවයේ මුලික සිද්ධාන්ත - බෞද්ධ දර්ශනයේ විග්‍රහ කරන විඥාණය හා කාර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධවීම මත පුනර්භවයට මග සැලසෙන බව ඉතා සරලව කටත් අවබෝධ කරගත හැකි අයුරින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Out-of-Stock

Sasara Gamanedi Siduvu Akusala Karma Paladima

Out-of-Stock
සසර ගමනේදී සිදුවූ අකුසල කර්ම පලදීම - කර්මය හා කර්ම විපාක පිළිබඳව ධර්මානුකුලව සැකෙවින් ලියවුනු ග්‍රන්ථයකි..
Out-of-Stock

Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya

Out-of-Stock
සමස්ථ ග‍්‍රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප‍්‍රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප‍්‍රතිපදාව වඩනා ආකාරය ත‍්‍රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග‍්‍රහකොට ඇත. 
Out-of-Stock

Newatha Ipadema Nawa Matha Saha Budu Wadan

Out-of-Stock
නැවත ඉපදීම නව මත සහ බුදු වදන් - ථේරවාදී බෞද්ධ දර්ශනය තුල ඉගැන්වෙන නැවත ඉපැද්ව හෙවත් පුනර්භවය යනුවෙන් සදහන් වන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ඉතා ගැඹුරින් ගෙන හැර දක්වා ඇති තැන් පහදා දී ඇත. නැවත ඉපදීම නොපිලිගන්නා බොහෝ දෙනෙක් තම පිළිගැනීමට හැකිවන සේත්, මිත්‍යාදෘෂ්ටිකත්වනේ මිදීම සදහාත් අන්තර්ගතයෙහි ඇති බුදු වදන් මහෝපකාරී වෙයි. 

Holman, Awesha Saha Yali Upatha

සමාජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය ඉයන් කරී නම් වූ කතුවරයාණන් විසින් ලියන ලද “යූ කැනොට් ඩයි” නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක. 
Rs 760.00

Diwasin Dutu Prethayo

ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය. 
Rs 480.00
Out-of-Stock

Karmaya

Out-of-Stock
මෙම පොත මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කර්මය පිලිබඳවය. කර්මයට අදාල සංකල්ප සමග පුනරුප්පත්තිය පිළිබඳ විග්‍රහයන් සුලබ නිසා ඒ පිළිබඳවද සටහන් මෙම පොත තුල ඇත. 
 
Out-of-Stock

Punarbhavaya

Out-of-Stock
පුනර්භවයට සම්බන්ද බොහෝ කරුණු ධර්මනුකුලව රචනාකොට ඇත. සසර ගමනට හේතුවන භාව දෙකක් අතර සම්බන්දතාවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීමට තන්හාවට සම්බන්ද පුනර්භවය නැති කර දැමීම ප්‍රයෝජනවත් වන අකාරය පෙන්වා දීම ද මෙම පොතින් සිදු කර ඇත.
Out-of-Stock

Wignanaya

Out-of-Stock
ඉපදීම විස්තර වන්නේ විඥානය මවු කුසට බැස ගැනීමක් ලෙසට ය. එම විඥානය පිළිබඳව ඉතා පැහැදිලි ගැඹුරු විග්‍රහයක් මෙහිදී ඉදිරිපත් කර ඇත. 

Bhawa Karma Wikashaya

භව කර්ම විකාශය - මාර්ටින් වික්‍රමසිංහ මහත‌ා විසින් රචිත මෙම කෘතිය පෙර'පර දෙ දිග දර්ශන වාද - විශේෂ‌යෙන් අභිධර්මය පරිණාමවාදය හා විද්‍යාත්මක දර්ශනය ද විසින් හික්මුණු වික්‍රමසිංහයන්ගේ ස්වාධීන විමංසනාත්මක තැන්පත් නුවණ පිළිඹිබු කරන ග්‍රන්ථයක් වශයෙන් ද මෙහි අගය කැපී පෙනේ.
Rs 280.00

Karmaya Saha Punarbhawaya - Mohana Prathigamana (Prathikara Thulin Thahawuru Wana)

මෝහන ප‍්‍රතිගමන ප‍්‍රතිකාර තුළින් තහවුරු වන කර්මය හා පුනර්භවය - අන් කිසිම වෛද්‍ය ක‍්‍රමයකින් සුව කළ නොහැකි විවිධ මානසික හා ශාරීරික රෝග, ගණනාවකට ම සම්පූර්ණ සුවය මෝහනයෙන් සහ ප‍්‍රතිගමන ප‍්‍රතිකාර ක‍්‍රමයෙන් ලබාගත හැකිබව මනෝ වෛද්‍ය විශාරදයින් සනාථ කරනු ලැබ ඇත. මෙය ප‍්‍රතිගමනය චිකිත්සා ක‍්‍රමය මගින් සුවය ලැබූ රෝගීන් ගැන වාර්තා ඇතුළත් කොටස් කතාවක් ලෙසට අන්තර්ගත වී ඇති කෘතියකි. 
Rs 200.00

Manokaya Maranaya Ha Sasara Pragamanaya

අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,380.00

Bridey Murphy Saha Antharabhawaya

ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය. 
Rs 375.00
Out-of-Stock

Jeewithaya ha Maranaya Pilibanda Tibbatiya Potha

Out-of-Stock
මරණය හා මරණාසන්න වූවන් සඳහා කෙසේ සැලකිය යුතුද යන්නත් ජීවත්ව සිටින අයගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහෝපකාරී වන ග්‍රන්ථයකි.

Karmaya Ha Punarbhavaya

බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 200.00
Out-of-Stock

Maranin Mathu Duwana Sith

Out-of-Stock
සත්‍ය සෙවීම, සහජ ඥාණය හා භාවිත සිත මරණින් මතු දුවන සිත්, බෞද්ධ මනෝ විද්‍යාව, ක්රමය හා පුනර්භවය, අවතාර අවලෝකණය, භවය ශක්තිය හා සිත යන මාතෘකා යටතේ ලියැවී ඇති ලිපි එකතුවකින් සැදුම්ලත් මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. 

Maranaya Pilibanda Bauddha Parikalpanawa

මිනිසකු මිය යන මෙහොතේ දකින පඤ්චනිමිත්ත/මරණය පිළිබද බෞද්ධ පරිකල්පනාව/ මරණාසන්න ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම යන මාතෘකා යටතේ සුවිශේෂී විග‍්‍රහයක් ඉදිරිපත් කළ කෘතියකි. 
Rs 200.00

Karma Wipakaya Katha Magin

හැම ජීවිතයක්ම කර්ම නියාමය ක‍්‍රියාත්මක වීම පිළිබද කතාවක් හැටියට දැක්විය හැකිය. මෙහි පල වන්නේ බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ද, බුද්ධ කාලීනව සිටි ගිහි සමාජය ද කර්ම නියාමය විවරණය කරමින් හෙළිපෙහෙළි කල තතු කීපයකි. 
Rs 220.00

Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati

ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Rs 200.00
Out-of-Stock

Penena Lowa Thula Nopenena Lowak

Out-of-Stock
පෙනෙන ලොව තුළ නොපෙනෙන ලොවක් - "මෙලොව උපත ලබා සුළු කාලයක් සඳහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහි දී වැටහෙයි. මෙම විශ්ව පවුලට අයත් වන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්‌ට හඳුන්වා දීම මෙම පොත ලිවීමේ අරමුණකි."

Me Jivithayedema Paladena Karmaya

මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.
Rs 650.00
Out-of-Stock

Paralowin Paniwida

Out-of-Stock
‘‘ජීවිතය, පී‍්‍රතිය, සැපය සහ සංහිදියාව සඳහා උත්තරීතර ජීවාත්මයන්ගේ ඔවදන්’’ යන තේමාව පදනම් කර ගනිමින් භූතාත්ම, අධිමානසිකත්වය, අතීත ජීවිත ආවර්ජන ශිල්ප ක‍්‍රම, මනෝ චිකිත්සා ශිල්ප මගින් රෝගීන් සුවකිරීම ආදිය පිළිබඳ විස්තර දැක්වෙන පොතකි. 
Out-of-Stock

Wishwaya Widdyawa Ha Bududahama

Out-of-Stock
මෙම පොත විශ්වයේ උපත, පරම මනෝ විද්‍යාව හෙවත් භාවනාව, ආගමක් අවශ්‍ය ද, මිනිසා හා ලෝකය පිළිබඳ මත ආදී මාතෘකා 22 ක් යටතේ ලියැවුණු සාරගර්භ ග‍්‍රන්‍ථයකි. 
Out-of-Stock

Karmaya, Palaya Saha Wipakaya

Out-of-Stock
කර්මය, ඵලය සහ විපාකය - කර්මවාදයේ ඉතිහාසය, කර්මය පිළිබද බෞද්ධ මතය කර්මය යනු කවරේද? සත්ත්වයා කෙරෙහි කර්ම ශක්තියේ බලපෑම්, චේතනාව හා කර්මය, කර්මය හා ඵලය, කර්මය හා විපාකය නම් මාතෘකා ඔස්සේ කරුණු ගොනු කර ඇති මෙය බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්ම විෂය යටතේ ලියැවූණු අගනා ධර්ම ග්‍රන්ථයකි.
Out-of-Stock

Sansara Mandira

Out-of-Stock
''Many Mentions'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුදහමේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය නමැති මාතෘකාව යටතේ ලියැවුණු අගනා ග්‍රන්ථයකි. 

Sitha Sithuvili Saha Sathwaya

හේතුඵල න්‍යායට අනුව සිත හා සිතුවිලි තුළින් සත්වයාගේ ක්‍රියාකාරීත්වය සිදුවන අයුරු මෙම ග්‍රන්ථය මගින් විග්‍රහ කර ඇත. 
Rs 413.00
Out-of-Stock

Karma Vipaka Sandipaniya Ha Antharabhawaya

Out-of-Stock
අකුසල නිසා අත්වන දුක්ඛදායක ඵල විපාකත්,එම අකුසල කර්ම කළ ඇතැම් පුද්ගලයන්ට විදින්නට සිදුවූ දුර්විපාක ප්‍රවෘත්ති ඇතුලත් එසේම කුසල කර්ම කිරීමෙන් මතු ආත්ම වලදී සුඛිත මුදිත ජීවිත ගත කිරීමට හැකිවන කුසල කර්මත්,එවැනි පුණ්‍යවන්ත ජීවිත ගතකළ පිනැතියන්ගේ චරිත කථාත් විස්තර කරන්නෙකි.  
Out-of-Stock

Budusamayehi Ena Manokaya Saha Athmaya

Out-of-Stock
බුදු සමයෙහි එන මනෝකාය සහ ආත්මය - මනස යනු කුමක් ද? මනස, සිත (චිත්තය) විඤ්ඤාණය යන මේ කාරණාවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? වැනි මනස සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වන කෘතියකි.