Rs 603.00
Rs 670.00
-10%
Other
There are 203 products.
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්‍ය ක්‍රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 283.20
Rs 354.00
Shraddhaven Pragnavata
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට - ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳව ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් සරල බසින් මෙම පොතෙන් ඉදිරිපත් කර ඇත. සමහර බෞද්ධයෝ ශ්‍රද්ධාව වර්ධනය කරතත් ප්‍රඥාව වර්ධනයට උත්සාහ නොදක්වති.එහෙත් ප්‍රඥාව සහ ශ්‍රද්ධාව සමව පවත්වාගෙන යායුතු බව මෙයින් පැහැදිළි කරයි.
Rs 259.60
Rs 324.50
Sadaham Sithuvili
Out-of-Stock
ජාතික,ආගමික,සංස්කෘතික සාරධර්ම හදුනාගෙන දෛනික ජීවිතය හැඩ ගස්වා ගැනීමට මග පෙන්වන අගනා කෘතියකි.
Rs 144.00
Rs 180.00
Katina Winishchaya
කඨින විනිචජය - කඨින චීවරයේ හා කඨින උත්සවයේ ප්‍රභවය හා වර්ධනය පිළිබදව කරන ලද ශාස්ත්‍රීය ගවේෂණයක ප්‍රතිඵලයකි.ගිහිපැවිදි දෙපාර්ශවයටම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් දැන ගැනීමට මෙම කෘතිය ආධාරකයක් වෙයි.
Rs 169.92
Rs 212.40
Pansil Kumatada?
පන්සිල් කුමටද? - පංච ශීලය ශික්ෂා පද පහකින් සමන්විත වේ. මේ එක් එක් ශීලයන් බෞද්ධයකුගේ අධ්‍යාත්මීය පාරිශුද්ධි වර්ධනය කිරීමෙහි ලා පමණක් නොවෙයි. සමාජ ස්ථාවරත්වය සඳහාද ඉවහල් වේ. බෞද්ධ අචාර ධර්ම පද්ධතියේ මුලික අඩිතාලම වන මෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන්නේ කෙසේදැයි මෙහි පැහැදිලිකොට ඇත.
Rs 113.28
Rs 141.60
Bodu Diwi Pewatha
බොදු දිවි පෙවෙත - මිනිසා සමාජ ජීවියෙකි.(A social being) ඒ නිසා මිනිස් ජීවිත වර්ධනයට හා පැවැත්මට සැමදා සහය වන සමීප හිතවතුන් අවශ්‍ය වේ.ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණ වූ අන්තර් පුද්ගල සබඳතා ඇති කරගැනීම බොදු දිවිපෙවෙත තුළ පරිහානියට පත්නොවන අපරිහානිය ධර්මයක්ය බැව් මනාව පැහැදිලි කර ඇත.
Rs 176.00
Rs 220.00
Adaraya Saha Maranaya
ආදරය සහ මරණය - භාවනාව හදාරණ පුද්ගලයා බිය සැක නැතිව මරණයට මුහුණ දෙන අයුරු පැහැදිලි කරන ග්‍රන්ථයකි.එක හුස්මට කියවිය හැකි නවකතාවක් මෙන් රසවත්ව කියවිය හැකි අන්දමේ බසකින් ලිහිල් ශෛලියකින් පොත සමන්විත වේ.
Rs 432.00
Rs 540.00
Bodu Mathi Mathanthara
බොදු මති මතාන්තර - දිවයිනේ චිරප්‍රසිද්ධ කෘතහස්ත ලේඛකයන් විසින් ලියන ලද විවිධ පොත්වල ඇති කරුණු මාතෘකා 17 ඔස්සේ පර්යේෂණ කරමින් පෙල ගස්වන ලද හරවත් පොතකි.පොත් කීපයක් කියවීමෙන් ලබාගන්නා දැනුම හා තොරතුරු මේ එක පොතින් ලබාගත හැක.
Rs 168.00
Rs 210.00
Asirimath Wassana Samaya
Out-of-Stock
අසිරිමත් වස්සාන සමය - තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්‍රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි.
Rs 96.67
Rs 120.83
Hela Janawahare Sagaunu Bodu Aruth
හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන් බුද්‍රදහමේ සඳහන් වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන් හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින් තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ.
Rs 94.40
Rs 118.00
Budhu Dahame Sanniwedana Mulashra
බුදු දහමේ සන්නිවේදන මුලාශ්‍ර - බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්‍රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්‍රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්‍යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්‍රයෝජනවත් පොතකි.
Rs 112.00
Rs 140.00
Parisara Gataluwa Ha Parisara Sanrakshanaya
පරිසර ගැටලුව සහ පරිසර සංරක්ෂණය - පරිසර රක්ෂණය පිළිබදව බෞද්ධ ආකල්පය දක්වන ග්‍රන්ථයකි. බුදු හිමියන් පරිසරයට ඇලුම් කළේ පරිසරය රැකගනිමිනි.පරිසරය පිළිබද ගැටලුව ප්‍රයෝගික ලෙසත් ගැඹුරු ලෙසත් මෙම ග්‍රන්ථයෙන් විවරණය කෙරේ.මිනිසා හා පරිසරය අතර පවතින තිරසාර සම්බන්ධතාවය ද විග්‍රහ කෙරේ.
Rs 140.00
Rs 175.00
Sarthaka Yuga Diwiyakata Bauddha Upadeshanaya
නුඋතනයෙහි බොහෝ විව්වාහ සුඛාන්තයෙන් ආරම්භ වී දුක්ඛාන්තයෙන් නිම වන අවස්ථා අධිකය. ඊට ප්‍රධාන හේතුව පුදගලයා ආගම දහමින් ඈත් වීම, සාහිත්‍ය පොත පත කියවීමෙන් වැළකීමයි. සමාජයේ මුලික ඒකකය වන පවුල, විවාහය, සරු කර ගැනීමට උපදේශනය සඳහා නිර්මාණය කල " සාර්ථක යුග දිවියකට බෞද්ධ උපදේශනය" කෘතිය බොහෝ අගය කල යුත්තකි.
Rs 207.68
Rs 259.60
Prashna Saha Wagakeem
Out-of-Stock
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයෙක් කෙරෙහිම කුමන හෝ ප්‍රශ්නයක බලපෑමක් ඇති කරවන සුළුය. ඒ නානාවිධ ප්‍රශ්න විසඳා ගැනීමට වැයමක යෙදෙන ඔවුහු ආධ්‍යාත්මික වශයෙන් හා භෞතිශ්මය වශයෙන් බොහෝ ක්‍රියකාරකම් හි නිරත වෙයි. මෙම ප්‍රශ්නයන් පහැදිලි කරනු ලබන්නේ ජීවිත පරමාර්ථය ගැන අවබෝධයෙන් ප්‍රශ්න විසදා ගැනීම අප සතු වගකීමක් බවයි.
Rs 64.00
Rs 80.00
Suwapath Diviyakata Maga
වර්තමාන මනුෂ්‍ය මහත් අවුලකට හා ව්‍යසනයකට ද හේතුවන, ඛේදවාචකයන් හා නිරන්තරයෙන් බැදී පවතින බෙහෙවින් දුර්භාග්‍ය ආපදා තුනක් පිළිබඳව විද්‍යාපර්යේෂණ මාර්ගයට මුල් තැනක් දී හෙළි කෙරෙන සම්‍යක් ජීවන දර්ශනයක් මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ..
Rs 56.64
Rs 70.80
Tharunya Saha Bududahama
Out-of-Stock
තාරුණ්‍යය සදහාම වු පොතකි.වර්තමාන තරුණ ජිවිතවලට බලපාන ප්‍රේමය,විවාහය, විලාසිතා,ක්‍රීඩා ආදි මාතෘකා හතක් තෝරාගෙන තරුණයන්ගේ බුද්ධිය ප්‍රබුද්ධ කර, චරිතය යහපත් කර රටට අවශ්‍ය තරුණ පරපුරක් සදහා ලියන ලද පොතකි.
Rs 96.00
Rs 120.00
Minis Jeevithaya Saha Gatalu
'Human Life and Problems' යන ග්‍රන්ථය සිංහල පාඨකයා සඳහා සකස් කොට ඉදිරිපත් කිරීමකි. එදිනෙදා ගෘහ ජීවිතයේ දී පැන නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝනයෙන් කෙරෙන හරවත් විග්‍රහයක් මෙයින් දක්වයි..
Rs 236.00
Rs 295.00
Sinahasemin Miyemu
මිනිසාගේ මරණය කොයි මොහොතේ සිදු වේදැයි නොදනී.කොයි මොහොතේ සිදුවූවත් එයට සූදානම්ව සිටීම වැදගත්ය.එවිට සිනහසෙමින් මිය යා හැකිය.ආශා-තණ්හා වලින් මිදීම එයට පිළියමයි.ශ්‍රියා රත්නකාර විසින් ලියා ඇති මෙම පොත ඒ සදහා භාවිත කළ යුතු කියවිය යුතු පොතකි.
Rs 207.68
Rs 259.60
Sunamiyen Thaluna Davena Sith Sanasana Nivana Dahama
ශ්‍රී ලංකාවටත්, ඉන්දියන් සාගරය අවට රටවල් ගණනාවකට ම ඉමහත් විපතක් ගෙන දුන් සුනාමි ඛේදවාචකය නිසා මුළු මහත් ලෝකයම කම්පාවට පත් වුනි. එවැනි වූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා ගත යුතු යහපත් ක්‍රියා මාර්ගයන් පිළිබඳව පුර්වදර්ශයන් රැසක් මෙහි ඉදිරිපත් කර ඇත.
Rs 64.00
Rs 80.00
Bathi Sithin Dan Demu
දානය සත්පුරුෂ පණ්ඩ්තයන් ගේ පැණවීමක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත.දානය හුදෙක් සමගි සැප ලබා දෙන ක්‍රියාවක් පමනක් නොවන බවත් දානය ප්‍රගුන කිරීම තුළින් නිවන් දැකීමට පවාද උපනිශ්‍රය වන්නේ වෙයි. ව්ශේෂයෙන් භික්ෂු සංඝයා හට දානය පිරිනැමීමේ දී අවබෝධයෙන් යුක්තව රසගුන පිරි දානමය ආහාර වේලක් සකසා ගනීමේ මගපෙන්වීම මෙම නිර්මාණයේ ප්‍රයත්නය වෙයි.
Rs 330.40
Rs 413.00
Apata Jivath Wimata Ida Denna
Out-of-Stock
බුදු දහමට අනුව ප්‍රාණඝාතය සත්ව හිංසනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත... මරණයට පත්වන සත්වයන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් බුදු දහමට අනුව ඉතා පැහැදිලි කරුණු කුලුගැන්වීමක් මෙම පොත් පිංචෙන් සිදුකර ඇත..
Rs 80.00
Rs 100.00
Buddha Janamadhyavedin Ha lekhakayin Sandaha Vu Athpotha
සකලවිධ ජනමාධ්‍ය අංශයේ කුමන මාද්යයකට හෝ සම්බන්දව සන්නිවේදන කාර්යයක නිරතවනවා නම්, මෙහෙයවනවා නම් ඒ සියලු දෙනා විසින් ම බුදුදහමට අදාලව වර්තමාන ගැටළු සාකච්ඡා කිරීම සඳහා යොමු කරවන ග්‍රන්ථයකි.
Rs 88.00
Rs 110.00
Maggaweemansaka Apadanaya
ධර්මය අවැසිම යුගයක නවතම දෘෂ්ටි කෝණයකින් බලමින් රසවත් කතා පුවතක් මගින් බුදු දහමට කිසිදු හානියක් නොවන අයුරින් ධර්මයෙන් බිඳක් ගෙන හැර පාමින් පාඨකයා ධර්මයෙන් දැනුවත් කිරීමෙහිලා ප්‍රේමරත්න සමරනායකයන් ගන්නා ලද තවත් මහඟු උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් මග්ගවීමංසක අපදානය හඳුන්වා දිය හැක.
Rs 240.00
Rs 300.00
Rs 264.32
Rs 330.40
Bauddha Maha Purusha Sankalpaya
බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 566.40
Rs 708.00
Budu Dahamehi Dakvena Sovan Weema
Out-of-Stock
මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්‍ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ වැනි ධර්ම කරුණු මැනවින් විස්තර කිරීමකට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි.
Rs 160.00
Rs 200.00
Budu Dahama Buddhimathunge Asin
අපවත් වී වදාළ කේ. ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ කෘතියකි. බුදුන් වහන්සේ, සද්ධර්මය, මනුෂ්‍යත්වය, ආත්ම සංකල්පය, නිවන ආදිය පිළිබඳව ලෝකයේ විද්වතුන් පලකල මති මතාන්දර එකතුවකි. මාතෘකා එකොලසක් පිළිබඳව අන්‍යාගමික විද්වත් ජනයා පලකල මතවාද මෙහි එකරැස් කර ඇත..
Rs 141.60
Rs 177.00
Lessons Of The Lotus
Practical Spiritual Teachings of a travelling Buddhist Monk gained his own experience and inspiration from the Buddha Dhamma.
Rs 320.00
Rs 400.00
Isiwarun Dutu Mage Bawa Gamana - 01
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් සමග ග්රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ්රයෙන් සකසන ලද්දකි.
Rs 540.00
Rs 600.00
Isiwarun Dutu Mage Bawa Gamana - 02
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් සමග ග්රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ්රයෙන් සකසන ලද්දකි.
Rs 630.00
Rs 700.00
Parami Hewath Dasa Perum Dam
නාරද මාහිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම ග්‍රන්ථය දස පාරමිතාවන් පිලිබඳවය. බුද්ධත්වය සඳහා පෙරුමන් පුරන බෝධිසත්වයකු විසින් දස පාරමිතාවන් සම්පුර්ණ කල යුතුය. ජාතක කතා,ත්‍රිපිටකය, වෙනත් ධර්ම ග්රන්ථ උපයෝගී කරගෙන ඇත.
Rs 600.00
Rs 750.00
Rs 252.00
Rs 280.00