Rs 1,080.00
Rs 1,200.00
-10%
Mahayana
There are 38 products.
Nagarjunage Madhyamika Darshanaya
නාගාර්ජුනාගේ මාධ්‍යමික දර්ශනය - නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්‍රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්‍යම කාරිකාවයි. මාධ්‍යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්‍යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්‍යමික දර්ශනයයි.
Rs 207.68
Rs 259.60
Shunyathawadaye Darshanaya Ha Charanaya
ශුන්‍යතාවදයෙහි දර්ශනය හා චරණය - මහායාන දර්ශනවාදී නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යම කාරිකා නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. මහාචාර්ය අසංග තිලකරත්න මහතාගේ සාර්ථක පරිවර්ථනයකි. දාර්ශනික ග්‍රන්ථයක සිංහල විවරණය නාගාර්ජුනගේ දර්ශනය පිළිබදව තිලකරත්නගේ අදහස් ද මෙහි සාකච්ඡා කර තිබේ.
Rs 708.00
Rs 885.00
Mahayanaya Saha Tantrayanaya
මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක.
Rs 330.40
Rs 413.00
Bauddha Sanskrutha Mulashshraya Adyanaya-1
Out-of-Stock
බෞද්ධ සංස්කෘත මූලාශ‍්‍රය අධ්‍යයනය - 1 - ලංකාවතාර සූත‍්‍රය, සාලිස්තම්භ සූත‍්‍රය ආදී මහායාන සූත‍්‍ර නවයක සංස්කෘත අක්‍ෂර වලින් යුතු පෙළ ද ඒවායෙහි අර්ථ කථනයන් හා විස්තර විවරණය ද සහිත අගනා ග‍්‍රන්‍ථයකි.
Rs 585.00
Rs 650.00
Mahayanaya
Out-of-Stock
මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Rs 260.00
Rs 325.00
Mahayana Mathavada Wimarshana
Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය - සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි.
Rs 211.50
Rs 235.00
Thera Rachana
Out-of-Stock
ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.
Rs 56.00
Rs 70.00
Vaijayantatantra
Out-of-Stock
Vaijyantatantra – A Handbook for Artisans and Craftsmen Translated from the original Sanskrit - An English translation of Sanskrit verse which exposes the architecture of ancient aryans.
Rs 1,593.00
Rs 1,770.00
The Bodhisattva Ideal
The Bodhisattva Ideal - This book brings together six essays on the origin and history of the bodhisattva ideal and the emergence of the Mahayana.
Rs 247.50
Rs 275.00
Nagarjuniana
Out-of-Stock
Nagarjuniana - The author deals with the thirteen genuine works of Nagarjuna. The first six are mainly dialectical works such as Mulamadhyamakakarika, Sunyatasaptati, Vigrahavyavartani, Vaidalyaprakarana, Vyavaharasiddhi, Yuktisastika followed by the remaining seven which are chiefly didactic texts - Catuhstava, Ratnavali, Prafityasamutpadahrdaya-karika, Sutrasamuccaya, Bodhicitta-vivarana, Suhrllekha, and Bodhisambhara (ka). Thus he roughly follows the prescriptive distinction between Yukti and Agama. Although it will be a fascinating task to trace the impact of Nagarjuna's writings on the subsequent development inside and outside the domain of Buddhist thinking, the present study has to some extent paved the way for such research.
Rs 3,510.00
Rs 3,900.00
The Kundalini Book of Living & Dying
Out-of-Stock
The Kundalini Book of Living & Dying - This comprehensive study of Kundalini energy and how to awaken it within oneself includes methods, techniques, and examples of achieving higher consciousness, Kundalini awakening and self-realization. There is a spiritual energy dormant below the base of the spine. In the east it is called the Kundalini, but whatever name it is called, it is a common denominator in all major religions. People with awakened Kundalini experience death before physically dying through visions and out of body experiences, ultimately leading to a spiritual rebirth. A twice-born person simultaneously enjoys the best of this world and the next through an inner journey that conquers fears of dealt. That inner journey travels the world of meditation and unconscious dreams, as well as actual near-death experience.
Rs 1,260.00
Rs 1,400.00
Bauddha Chinthanaya 1 - Indiyanu Mahayana Budusamaya
Out-of-Stock
බෞද්ධ චින්තනය 1 - ඉන්දියානු මහායාන බුදුසමය - බුද්ධ පරිනිර්වාණයේ පටන් මහායාන බුදුසමයේ ආරම්භය, සංකල්පයන් හා අවසානය ද මහායාන බුදුසමය හා සබැඳි විවිධ තොරතුරු මෙම කෘතිය ඔස්සේ විග්‍රහයට ලක් කොට ඇත.
Rs 1,350.00
Rs 1,500.00
Bauddha Chinthanaya 2 - Negenahira Asianu Mahayana Budu Samaya
බෞද්ධ චින්තනය 2 - නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය - නැගෙනහිර ආසියානු බෞද්ධ චින්තනය, කලාශිල්ප, බෞද්ධ මූලාශ්‍රය හා සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය හා බුදු දහමේ ව්‍යාප්තිය යනාදී වශයෙන් විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහයන් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කෙරේ. මෙනිසා මෙම කෘතිය උක්ත විෂය ක්ෂේත්‍රයන් හදාරන විද්‍යාර්ථීන්ට මහඟු අත්වැලක් සපයනු නොඅනුමාන ය.
Rs 2,493.00
Rs 2,770.00
The Lotus Sutra
Out-of-Stock
The Lotus Sutra - Buddhism has a large corpus of scripture and "The Lotus Sutra" is regarded as the most important of the Mahayana Buddhism which spread in most parts of the then know world, including China, Korea and Japan, where it served as the basis of Tien- tai, Tendai and Nichiren schools, the latter now very popular in the West under the name of Soka Gakkai led by the famous Daisaku lkeda. The work " bears the character of a dramatic performance, Sakyamuni Load Buddha himself , consisting of a series of dialogued, brightened by the magic effects of a would - be supernatural scenery."
Rs 2,070.00
Rs 2,300.00
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු - සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය.
Rs 2,250.00
Rs 2,500.00
Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha
මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Rs 1,440.00
Rs 1,600.00
Wighanavadhi Mahayana Abhidharmaya
Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.
Rs 900.00
Rs 1,000.00
Budurajanan Wahanse Ha Brahmana Samajaya
බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය.
Rs 315.00
Rs 350.00
Budusamaye Udava Aithihasika Pasubima
බුදුසමයේ උදාව ඓතිහාසික පසුබිම - නොයෙක් මිත්යාදෘෂ්ඨින්ගෙන් ගහනව පැවති භාරතීය සමාජයට බුදුරජාණන් වහන්සේගේ පහළවීම ගැන අඳුරට ලහිරු මඩලක් මෙනි. සිංහල පාඨකයා තුල මෙම විෂය පිළිබඳව අවදිකමක් ඇති කිරීමට විශේෂයෙන් සරසවි ශිෂ්‍ය ගණයා මේ සම්බන්ද වඩාත් ගැඹුරු අධ්‍යනයන් යෙදෙනු පිණිස පොළඹවන්නට හේතුවන ග්‍රන්ථයකි.
Rs 542.80
Rs 678.50
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි.
Rs 896.80
Rs 1,121.00
Aloka Margaya
ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාවට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 387.00
Rs 430.00
Sen Dunu Shilpaya
සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්‍රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය.
Rs 306.00
Rs 340.00
Hakuyin Yasenkanna
හකුයිං යසෙංකන්නා - රාත්‍රියෙහි බෝට්ටුවක් තුළ කරන කයිවාරුවක්
Rs 225.00
Rs 250.00
Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa
මහා ස්ථූපයේ පුරාවෘත්තය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 612.00
Rs 680.00
Maha Mudra Geethaya
මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,080.00
Rs 1,200.00
Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
Out-of-Stock
බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.
Rs 690.30
Rs 767.00
The Four Foundations of Mindfulness
Out-of-Stock
In addition to practitioners of Insight meditation, those who engage in other meditation forms such as Dzogchen, Mahamudra, and Zazen will find that The Four Foundations of Mindfulness provides new ways of understanding how to approach and deepen their own practices.
The entire Great Discourse is included here, accompanied by a beautifully clear commentary from the great scholar-yogi, Venerable U Silananda.
The entire Great Discourse is included here, accompanied by a beautifully clear commentary from the great scholar-yogi, Venerable U Silananda.
Rs 6,800.00
Saddarmapundarika Suthraya Kumarajeeva Himiyange China Parivarthanaya
මහායාන ධර්ම ග්‍රන්ථ අතුරින් ඉතා ම උසස් වූ ධර්ම ග්‍රන්ථයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් අතිශයින් සම්භාවනීය වූ සාහිත්‍ය කෘතියක් ලෙස සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සැලකෙන අතර. මහායානිකයන් කියා සිටින්නේ මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර අතුරින් ඉතා ම මූලික වූ සූත්‍රය වන බව යි. එමෙන් ම ඓතිහාසික වශයෙන්ද මෙය ඉතා පැරණි වන බව විචාරකයෝ කියා සිටිති. බුද්ධ දේශිත මුල් ම සූත්‍ර අතුරින් මෙය ප්‍රධාන තැන් ගන්නා බව මහායානිකයන්ගේ අදහස වන අතර 'සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය' කුමාරජීව හිමියනන්ගේ චීන පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ලියොන් හුර්විට්ස් මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරින් මහාචාර්ය ගුණපාල ධර්මසිරි මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Rs 2,000.00
Upanishadaya Saha Bududahama
කෘතහස්ත ලේඛකයකු වන ප්‍රේමරත්න සමරනායක මහතා විසින් රචනා කොට ඇති උපනිෂදය සහ බුදු දහම යන මෙම කෘතිය පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයෙහි අවසාන කොටස වන උපනිෂද් සාහිත්‍යයෙහි අන්තර්ගත චින්තනය හා බෞද්ධ චින්තනය එකට තබා කරනු ලබන ශාස්ත්‍රීය අධ්‍යයනයකි.
Rs 696.00
Rs 870.00
Amitabha Buddha Sankalpaya
Out-of-Stock
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත.
Rs 520.00
Rs 650.00
Chathurwida Darshanawada Sampradaya
චතුර්විධ දර්ශනවාදය සම්ප්‍රදාය නම් වූ මෙම කුඩා ග්‍රන්ථය ථෙරවාද බෞද්ධ දර්ශනය ප්‍රතිෂ්ඨා කොටගෙන මහායාන දාර්ශනිකයන් විසින් නිපැවූ දර්ශනවාද පිළිබද එම ඉගැන්වීම් ඇසුරින් කළ සංෂිප්ත ධර්ම සංග්‍රහයකි.
Rs 265.50
Rs 295.00
Sanshayavadaya Ha Ghyanayehi Sima Bauddha Darshanika Viggrahaya
Out-of-Stock
සංශය වාදය, ඥානයෙහි සීමා හා බුදු දහම නමැති මෙම ශාස්ත්‍රීය කෘතිය වනාහි බෞද්ධ ඥාන විභාගය විෂය ක්ෂේත්‍රයෙහි පැවැති දශක ගණනාවක ඌන පූර්ණයක් ලෙස හඳුන්වාදිය හැකි අතර මානව සිතුම්, පැතුම් වලින් ගලා ගිය සංශයාත්මක නැමියා කෙරේ අවධානය යොමු කරමින් ද පෙර'පර දෙදිග දාර්ශනික ඥාන මීමාංසාත්මක විෂය පථය සංස්පර්ෂණය කරමින් ද ඒ පිළිබඳ බෞද්ධ දාර්ශනික විග්‍රහය හදාරන විද‍්‍යාර්ථින් හට ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 690.30
Rs 767.00