Buddhist Crossword Puzzles Solve these puzzles and gain a thorough knowledge of Buddhism. A gem of a work by Ken & Visakha Kawshaki.. Rs 259.60 Add to cart Buy
Buddha Dharmaya (O/L) පැරණි බෞද්ධ පොත පත හා ඓතිහාසික තොරතුරු මූලාශ්‍ර කර ගනිමින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ විෂය නිර්දේශයට උචිත වන පරිදි මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කර ඇත. Rs 325.00 Add to cart Buy
Out-of-Stock A/L Bauddha Shishtacharaya 12 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 1,100.00 Details View details
Adhyapanaya Pilibada Rasalge Mathaya යහපත් අධ්‍යාපන ක්‍රමයක පදනම විය යුත්තේ දරුවන් කෙරෙහි දයාවෙන් යුක්තව ඔවුන්ට දැනුම ලබාදීම බවත් එසේ කිරීමෙන් අප ජීවත්වන ලෝකය විශාල පරිවර්තනයකට භාජනය කළ හැකිබවත් මෙම කෘතියෙන් තර්කානුකූලව පෙන්වා දෙයි. Rs 640.00 Add to cart Buy
Out-of-Stock A/L Bauddha Shishtacharaya Out-of-Stock විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ඉලක්ක සපුරාලීම සඳහා පහසු වන ලෙස කරුණු සංග්‍රහ කර ඇති අතර බුදුසමය පිළිබද ඥාන ගවේෂනයෙහි යෙදෙන කවරෙකුට වුව පරිශීලනය කළ හැකි අගනා කෘතියකි. Rs 1,120.00 Details View details
A/L - Buddha Dharmaya උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. Rs 760.00 Add to cart Buy
Guide to the study of Theravada Buddhism - Book 4 Yet another book in this fascinating series deals further with Buddhist doctrine and psychology than book 3 in the series. Rs 350.00 Add to cart Buy
Guide to the study of the Theravada Buddhism - Book 3 Book three in the series of publications by Y.M.B.A. deals with some aspects of the Buddhist doctrine and its psychology. Rs 350.00 Add to cart Buy
Guide to the study of Theravada Buddhism - Book 5 Yet another addition to the series of books by Y.M.B.A. dealing with Buddhist doctrine and psychology in a greater measure than book 5. Rs 350.00 Add to cart Buy
Guide to the study of Theravada Buddhism - Basic A Basic level textbook that enables one to prepare for the Y.M.B.A English medium Dhamma examinations. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Prasthawa Pirulu Out-of-Stock ප‍්‍රස්ථාව පිරුළු - ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙකි අදහස් ප‍්‍රකාශයෙහිලා යොදා ගත් ප‍්‍රස්ථාව පිරුළු බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප‍්‍රබල, රස ජනනීය පිරුළු එකතුවකි. Rs 475.00 Details View details
Out-of-Stock Daham pasal Awasana Sahathika Pathra Vibhagaya Out-of-Stock දහම් පාස ල්අවසාන සහතික පත්‍ර විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සඳහා සූදානම් වන සැමට බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, හා බෞද්ධ සිරිත් විරිත් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා පරිහරණය කළ හැකි ග්‍රන්ථයකි. Rs 2,500.00 Details View details
Out-of-Stock Samanya Pela Adarsha Prashnoththara Buddha Darmaya Out-of-Stock සාමාන්‍ය පෙළ ආදර්ශ ප‍්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එකසේ ප්රයෝජනවත් වේ. Rs 225.00 Details View details
Out-of-Stock Guna Nena Belen Piripun Daruwan Hadana Vadana Maga Out-of-Stock ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවන් හදන වඩන මග - තරඟකාරී සමාජ රටාවක දූ දරුවන් හදන දෙමාපියන් වැඩිහිටියන් වන ඔබ ඔවුන් හට නිවැරදි මාවත විවර කර දීම අනිවාර්යයෙන් සිදු කළයුතු වේ. ඒ සඳහා අත්වැල් සපයන්නට හේලි නිමලා අතුකෝරාල මහත්මිය විසින් රචිත මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් පසයනවා ඇත. නූතන අධ්‍යයාපන රටාව තුළදී දුවා දරුවන් බොහෝ සෙයින් තාක්‍ෂණික මෙවලම් භාවිතා කරනු ලබන බැවින් ඒවායින් ඇතිවිය හැකි අන්තරාදායක අතරු ප්‍රතිඵල වළක්වා ගනිමින් ඔවුන්ව ගුණ දහමින් පිරිපුන් අය ලෙසින් සමාජානුයෝජනය කිරීම ඔබේ වගකීම වේ. ඒ සඳහා මෙම ග්‍රන්ථය පරිහරණය මගින් ඔබේ පහසුව වැඩි වෙනු ඇත. Rs 300.00 Details View details
Out-of-Stock Bauddha Shishtachara Praweshaya Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය - මෙම කෘතිය ලාංකීය බෞද්ධ සංස්කෘතියේ විවිධ පැතිකඩ හා සංඝ සමාජයේ විවිධ පැතිකඩයන් විමර්ශනයට ලක් කරමින් ලියැවුණකි. සාරානන්ද ස්වාමීන් වහන්සේ විශ්ව විද්‍යාල සමය තුළ ලියන ලද නිබන්ධන සමූහයක් ද එක් කර ඇත. එමෙන්ම මෙම කෘතිය උසස් පෙළ හා විශ්ව විද්‍යාල තුළ බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය විෂයක් ලෙස හදාරන සිසු සිසුවියන්ටද එකසේ ප්රයෝජනවත් වේ. Rs 250.00 Details View details
Sanskrutha Mahakavya Sahithya සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Buddhi Parikshanaya Ha Abhiyogathava Out-of-Stock බුද්ධි පරීක්‍ෂණය හා අභියෝග්‍යතාව - විවිධ වූ මානසික ආබාධ ඇති විමට බොහෝ ඉඩකඩ ඇති සමාජ මාධ්‍යයන්හි එල්බ නොයිඳ මොළයේ බුද්ධි වර්ධනයට මහෝපකාරී වන බුද්ධි පරීක්‍ෂණ සමුදායකින් සමන්විත මෙම ග්‍රන්ථය අධ්‍යාපනයේ නියැලී සිටින දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට යෝග්‍ය වේ. Rs 500.00 Details View details
Out-of-Stock Buddhi Parikshanaya Out-of-Stock උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය - රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරග විභාගයකට මුහුණ දීමත්, එයින් ඉහළම දස්කම් දැක්වීමත් අත්‍යවශ්‍යය. ඒ සඳහා මෙම පොත වැදගත් වේ. Rs 210.00 Details View details
Out-of-Stock Buddha Darmaya Samanya Pela Adarsha Prshnotthara Out-of-Stock ගුණසේන Q & A බුද්ධ ධර්මය - විෂය නිර්දේශයට අදාළ සියලූ අංග කැටි කොට සැකසූ කෘතියකි. හුදෙක් විෂය කරුණු ගොනු කිරීමට හුරුවීමකට වඩා වර්තමාන සමාජ ප‍්‍රවණතා හා බුදු දහම ගලපමින් පිළිතුරු සැපයීමේ පෙරහුරුවක් මෙමගින් ලැබේ. Rs 325.00 Details View details
Out-of-Stock Usas Pela Bauddha Shishtacharaya 12Ha Shreniya 2017 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 600.00 Details View details
Out-of-Stock Pematho Jayathi Soko Out-of-Stock පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි. Rs 200.00 Details View details
Bhavanavata Purudu kala Sitha Igenumata Athwelaki භාවනාවට පුරුදු කළ සිත ඉගෙනුමට අත්වැලකි - කුඩා දරුවන්ගේ දූෂිත නොවූ සිත් සතන් සිතේ ඒකාග‍්‍රතාවය නමින් හදුන්වන භාවනාවට යොමු කරවීමෙන් උසස් ප‍්‍රතිඵල ලැබිය හැකිය. මෙම පොත් පිංච කියවීමෙන් ඔබගේ මෙන්ම ඔබ දූ පුතුන්ගේ මනසෙහි සංවර්ධනයක් මෙන්ම ඉගෙනුමට ද අත්වැලක් සපයා ගත හැක. Rs 165.00 Add to cart Buy
Out-of-Stock Vibhaga Jayagatha Heki Pahasu Maga Out-of-Stock විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි. Rs 300.00 Details View details
Purathana Sinhala Gadya Padya Pata Sangrahaya පුරාතන සිංහල ගද්‍ය පද්‍ය පාඨ සංග‍්‍රහය (12-13 වසර) - 2017 වසරේ සිට අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උ/පෙළ) විභාගයේ සිංහල මාධ්‍ය පාසල්වල 12/13 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබන ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා නියමිත සිංහල විෂය නිර්දේශය අනුව මෙම සංස්කරණය ඉදිරිපත් කරන ලදී. Rs 360.00 Add to cart Buy
Out-of-Stock Usas Pela Bauddha Shishtacharaya 13 Shreniya 2017 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 600.00 Details View details
Out-of-Stock Pashchath Navyavadaya Out-of-Stock පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත. Rs 300.00 Details View details
Out-of-Stock Usas Pela Bauddha Shishtacharaya - Sankshiptha Satahan Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය Rs 600.00 Details View details
Out-of-Stock Bauddha Shishtacharaya - 12 Shreniya Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාරය - 12 ශ්‍රේණිය Rs 450.00 Details View details
Out-of-Stock Bauddha Shishtacharaya-13 Out-of-Stock උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 13 ශ්‍රේණිය - 2017 නව විෂය නිර්දේශය Rs 425.00 Details View details