Suthras

Thripitakayata Pahasu Magak 1

ත‍්‍රිපිටකයට පහසු මගක් - බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 1,003.00

Thripitakayata Pahasu Magak 2

බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 1,003.00

Thripitakayata Pahasu Magak 6

බුද්ධ භාෂිත ත‍්‍රිපිටක ධර්මය දීර්ඝ සූත‍්‍ර හා දේශනා වශයෙන් සංග‍්‍රහ වී තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. පුනරුක්තීන් බහුල වීම මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත. සිංහල පරිවර්තනය තුළ එම පුනරුක්තිය මෙන්ම දුරවබෝධ වචන ද සුලභය.  මෙම තත්වයන් මගහරවා සුත‍්‍ර සාරයන්ට හානි නොවන සේ සරලව හා සංක්‍ෂිප්තව, පාඨකයාට සුඛනම්‍ය වන ලෙසින් ත‍්‍රිපිටක පාළිය ලූහු කොට දැක්වීම මෙහි අරමුණයි.  මෙමගින් සූත‍්‍ර හා දේශනා සම්බන්ධ සෘජු අවබෝධයක් ඉතා සුළු මොහොතකින් ලැබීමට අවස්ථාව උදා වීම වඩාත් කාලෝචිතය. 
Rs 743.40

Sigalovada Sutta ( A Practical way for an Ideal Life)

This booklet discusses in details the spiritual values preached by the Buddha in Sigalovada Sutta and it contains valuable guidelines and instructions required for better formation of life and conduct of all mundane people.
Rs 236.00

The Expectation From Sigalovadasutta

The book contains an exposition of sigālovādasutta and how it is relevant to the contemporary society. It is suitable for the lay Buddhists who strive to model their lives in accordance with Buddhist principles. In short this book encapsulates the discipline meant by the Buddha to the layman.

Rs 389.40

Karaniya Meththa Suthraya

කරණීයමෙත්ත සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 170.00

Maha Parinirwana Suthraya

මහා පරිනිර්වාණ සුත්‍රය - බුදුන්වහන්සේගේ ජීවිතය අවසන් තෙමස හා බැඳුනු සිද්ධීන් පිළිබඳව කෙරෙන අනුවේදනීය විස්තර ඇතුළත් පාළි සූත්‍රයේ සම්පූර්ණ සරල සිංහල පරිවර්තනයකි.
Rs 470.00

Agghanya Suthra Anuwadaya

අග්ගඤ්ඤ සුත්‍ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 118.00
Out-of-Stock

Kalama Suthraya Saha Chinthana Nidahasa

Out-of-Stock
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.

Sigalowada Suthraya

සිගාලෝවාද සුත්‍රය - දීඝ නිකායෙහි අඩංගු මෙම සූත්‍රය මගින් ගිහියන්ගේ ජීවිත හැඩ ගස්වා ගත හැකි පරිදි දහම් කරුණු විශාල ලෙස අඩංගුය.එහි පරපුරට සමාජ යථාර්ථය පෙන්වාදීම සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සම්පාදනය කර ඇති මෙම පොත් පිංච ඉතාමත් අගනේය.
Rs 177.00

Rathana Suthra Warnanawa

රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 210.00

Parabhawa Suthraya Saha Wasala Suthraya

පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 185.00
Out-of-Stock

Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya

Out-of-Stock
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.

Maha Sihanada Suthraya

මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 220.00

Atanatiya Suthraya

ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 220.00

Daniya Gopala Suthra Kawya

ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය - ධනිය ගෝපාල නම් ගොපල්ලා හා බුදුහාමුදුරුවන් අතර ඇති වූ දෙබස පාලි ගාථාවලින් සුත්ත නිපාතයේ දැක්වෙන්නකි.මෙම පාලිගාථා සිංහලයෙන් කවිකර කියවන්නාට රසවත් බව ලබාදීමටත් පාලි ගාථා වෙන වෙනම විස්තර කරමින් බෞද්ධ දර්ශනය අවබෝධ කර දීමටත්, මැනවින් සකස් කර ඇති කුඩා පොතකි.
Rs 94.40

Maha Parinibbana Suthra Wishleshanaya

මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය - දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්‍රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්‍රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්‍රන්ථයකි.
Rs 318.60

Sinhala Suthra Sangrahaya

සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 365.80
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Patichcha Samuppadaya)

Out-of-Stock
බෝසතාණන් වහන්සේ අනාදිමත් කාලයක් තිස්සේ සෙවූ දුක් හේතුවත් එය නැති කරගන්නා හැටිත් පටිච්ච සමුප්පාද ධර්මයෙහි ඇතුළත් වේ. දුක හටගැනීමත් දුක නැති කිරීමත් පිළිබද නිවැරදි අවබෝධය සදහා අවශ්‍ය කරුණු පටිච්ච සමුප්පාදය නමැති කෘතියෙන් මැනවින් විග‍්‍රහ කෙරේ.
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)

Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි. 

Diragiya Uraga sawa

 ''The Worn – Out Skin'' නමැති පොතේ සිංහල අනුවාදය වන මෙය කෙලෙසුන්ගේ ස්වභාවය සහ ප‍්‍රහාණය පිළිබදව සාකච්ඡුා කෙරෙන උතුම් ධර්ම ග‍්‍රන්ථයකි. 
Rs 190.00
Out-of-Stock

Sigalowada Suthra Warnanawa

Out-of-Stock
දීඝනිකායේ සඳහන් වන මෙම සූත‍්‍රයෙන් කියැවෙන්නේ කෙනෙකු පරිහානියට පත්විය හැකි හේතු සමුදායකි. සාරධර්මයන්ගෙන් පිරි ගුණ ගරුක අනාගත පරපුරක් අපේක්ෂා කරන ගුරු දෙගුරු හැම කෙනෙක්ම තම බාල පරපුර අතට පත් කළ යුතු ග‍්‍රන්‍ථයකි. පිරිවෙන් සිසුන්ගේ ප‍්‍රයෝජනය සදහා සූත‍්‍ර සන්නයන් හා භාවයන් ද යොදා ඇත. දියුණුවීම සදහා බුදුන් වහන්සේ සිගාලට දුන් උපදෙස් පැහැදිලි අයුරින් මෙහි විස්තර වේ.   
Out-of-Stock

Chakkawaththi Sihanada Suthraya

Out-of-Stock
සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. 
Out-of-Stock

Karaniyameththa Suthrayen Kalamanakarana Muladarma Ha Sankalpa Igenima

Out-of-Stock
කළමනාකරණ විෂයයක් වශයෙන් හදාරන බොහෝ ආධුනිකයන්ට කරණීයමෙත්ත සූත‍්‍රය ඇසුරෙන් කළමනාකරණ මූලධර්ම හා සංකල්ප හදුනාගැනීම සඳහා මඟ පෙන්වීම පිණිස මෙම පොත සැකසී ඇත. 
Out-of-Stock

Maha Sathipattana Suthra Warnanava

Out-of-Stock
සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි. 
Out-of-Stock

Pali - Sinhala Maha Sathipatthana Suthra Deshanawa

Out-of-Stock
ඒ ශ්‍රී සද්ධර්මයේ එන මහනීය දෙසුමකි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ සිහිය දියුණු කරගන්නා ආකාරයත් ඒ තුළින් අත්පත් කරගත හැකි ප්‍රතිඵලත්ය. ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිංහල අරුත් ද සහිතව සියලුම වයස් කාණ්ඩයන් ම කියවීමට පහසු වන පරිදි තරමක විශාල අකුරින් සකස් කර ඇත. 

Dhammachakkappvaththana Suthra Deshanawa

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසර ගැඹුරු දහම් කරුණු සරලව, සුමගව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැක්වෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
Rs 300.00

Ashirwishaopama Suthraya

සතර මහා භූතයන් සර්පයන් සතර දෙනෙකුට උපමා කෙරෙමින් එම සතරමහා භූතයන් ද පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය යන ධර්ම කරුණු, නවක භික්ෂූන් වහන්සේලාට වඩාත් ප‍්‍රයෝජනවත් වනු පිණිස පෙළ අටුවා ද පදගතාර්ථ භාවසන්නයකින් යුතුව අංගුත්තර නිකායට අයත් මෙම ආශිර්විෂෝපම සූත‍්‍ර දේශනාව ලියා ඇත.
 
Rs 170.00
Out-of-Stock

Maha Parinirwana Dharmaya

Out-of-Stock
මහා පරිනිර්වාණ සූත‍්‍රය පැහැදිලි සිංහල අරුත් සමග ඉදිරිපත් කරන වටිනා ධර්ම පුස්තකයකි. ලිච්ඡුවීන්ට සප්ත අපරිහානි ධර්මයන් පිහිට වූයේ යම්සේද ඒ ආකාරයෙන් සංඝ සමාජයේ ස්ථිර පැවැත්ම හා විමුක්තිය සඳහා පිහිට වන ධර්මයෝ කවරහුදැයි මෙහි විස්තර කර ඇත. 

Brahmajala Suthraya

බුද්ධ කාලීනව පැවති විවිධ දෘෂ්ටි සහ සමාජ පසුබිම හැදෑරීම සඳහා ඉතාමත් සුදුසු ග‍්‍රන්‍ථයක් ලෙස බුද්ධිමතුන් අවිවාදයෙන් පිළිගත් ග‍්‍රන්‍ථයකි. බ‍්‍රහ්මජාල සූත‍්‍රය, පදගතාර්ථ සන්නය, ගැටපද විවරණය සහ බ‍්‍රහ්මජාල සූත‍්‍ර අන්තර්ගතයෙන් සමන්විත වන මෙය ඔප කඩදාසියේ මුද්‍රනය වූ මාහැඟි වටිනා කෘතියක් ලෙස සඳහන් කළ හැකිය. බුද්ධ කාලීනව පැවති විවිධ ආගම් ඇදහිලි හා විශ්වාස පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගැනීමට සුදුසු වන සේ සැකසුනකි. 
Rs 370.00
Out-of-Stock

Buddha Suthra Sangrahaya Hewath Gihi Winaya

Out-of-Stock
පිරිවෙන්හි භාවිතය සඳහා නියමිත මහා මංගල සූත‍්‍රය, පරාභව, දසධම්ම, සිගාලෝවාද, වසල, ව්‍යග්ඝපජ්ජ, ධම්මික යන සූත‍්‍ර පෙළ, සන්න, අනුවාද සහ පරිකතා සහිතව දක්වා ඇත. ධර්මඥානය බෞද්ධ චර්යා දියුණු කර ගැනීම සඳහා ලියැවුනු අගනා කෘතියකි. යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම සඳහා වූ උපදේශ ග‍්‍රන්ථයකි.