Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 180.00
Rs 225.00