Suthras

Out-of-Stock

Dhamma Gawesi

Out-of-Stock
බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිතකාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ජා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුලත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ජා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ධම්මවෙසී ධර්ම සංග්‍රහයේ එයි.
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Maha wedalla Suththraya)

Out-of-Stock
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි සමයෙක, සැරියුත් හිමියන් හමුවීමට පැමිණි මහාකොට්ඨිත නම් වූ ස්වාමීන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. 

Mangala Dharma Wistharaya

මේ දහම් පොත කියවා මංගල ධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් තම තමන්ගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර දියුණුවේ මාවත ඔස්සේ ගෙන ගොස් ශාන්ත අති සුන්දරතර සැපය ළංකර ගැනීමේ භාග්‍යවන්තයෝ වේවා යි ප්‍රාර්ථනා කරමු.
Rs 775.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya)

Out-of-Stock
භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි.
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Meghiya Suthraya)

Out-of-Stock
භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් සූත‍්‍ර පිටකයට අයත් ”මේඝිය සූත‍්‍රය” ඉතා වැදගත් දහම් කරුනු රාශියක් ඇතුළත් අගනා සූත‍්‍ර ධර්මයකි. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Chula Wedalla Suthraya)

Out-of-Stock
ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ නම් උපාසක තැනත් අතර ඇති වූ සාකච්ඡවට ප‍්‍රස්තුත වූ කරුණු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විශාඛ උපාසක විසින් ධම්මදින්නා මෙහෙණියගෙන් විචාරණ ලද ප‍්‍රශ්න වලට දෙනු ලැබූ පිළිතුරු වටිනා දහම් කරුණු වශයෙන් මෙහිදී ඉතා වැදගත් වේ. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Dhammachakkapawaththana Suthra)

Out-of-Stock
ඉසිපතන මිගදායෙහිදී බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් අරබයා පැවැත් වූ ”ධම්මචක්කප්පවත්තන සූත‍්‍රය” නමින් හැදින්වෙන මෙම ධර්ම දේශනාව සූත‍්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් වන සූත‍්‍රයකි. 

Budu Dahame Adhyathmaya (Dewnada Dam Desum)

බුද්ධිමත් පාඨකයන්ගේ ප‍්‍රයෝජනය සදහා භාවනාවට අදාළව මනාකොට ගලපා ගෞරවණීය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු එකතුවකින් සම්පාදනය කළ ග‍්‍රන්ථයකි. 
Rs 100.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Maha mangala Suthraya)

Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහා මංගල සූත‍්‍රය බෞද්ධ පින්වතුන් අතර බහුල වශයෙන් ව්‍යවහාරයට පැමිණ ඇති එමෙන්ම බෞද්ධයන්ගේ අතිශය ගරු සම්මානයට පාත‍්‍ර වී ඇති බුද්ධ භාෂිත ධර්ම කොට්ඨාසයකි. තවද මහා මංගල සූත‍්‍රය සදහා පාරම්පරිකව එන අර්ථ කථනයට අමතරව, සැලකිල්ල යොමු විය යුතු ඉහළ මට්ටමේ තවත් සියුම් අර්ථ විග‍්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරේ. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)

Out-of-Stock
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ. 

Budu Dahame Adhyathmaya (Wammika Suthraya)

මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ  ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි.
Rs 100.00

Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)

ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත‍්‍රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත‍්‍රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි. 
Rs 125.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Nibbedhika Suthraya)

Out-of-Stock
අංගුත්තර නිකායට අයත් ”නිබ්බේධික සූත‍්‍රය” නිවන් මාර්ගයේ සිත ගමන් කරවිය යුත්තේ කෙසේ ද යන්න, බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි. 

Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 150.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Rathana Sutharaya)

Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහානුභාව සම්පන්න මාහැගි සූත‍්‍ර ධර්මයකි. මේ සූත‍්‍රයේ පද යෙදීම මෙන්ම අක්‍ෂර සංයෝගය ද ධ්වනිය ද අතිශය විද්‍යානුකූල භාවයක් දනවන අතර අර්ථ රසය, ශබ්ද මාධුර්යය සහ ගම්භීරතාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සූත‍්‍රය මුළුල්ලෙහි ම දැක්වෙන දහම් කරුණු ද අති විශිෂ්ටය. 
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Ajitha Suthraya)

Out-of-Stock
බ‍්‍රාහ්මණ පණ්ඩිතයන් දහසය දෙනෙකු බුදු රජාණන් වහන්සේ හමු වී විමසූ ප‍්‍රශ්න සහ ඒවාට දෙන ලද පිළිතුරු පරායන වග්ගයට ඇතුළත් වේ. අජිත පිරිවැජියා ඒ දහසය දෙනාගෙන් මූලිකත්වය දැරූ තැනැත්තා විය. ඔහු විචාළ ප‍්‍රශ්න සහ ඒවාට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුරු මේ පොතට ඇතුළත් වේ. 

Maha Sathipattana Suthraya

බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 225.00
Out-of-Stock

Chulahaththi Padopama Suthraya

Out-of-Stock
මිහිඳු හිමියන් ලක්දිවට පැමිණ දේවානම් පියතිස්ස රජු බණ දේශනා කළේ චූල හත්ථි පදොපම සූත්‍රයෙනි.එම සූත්‍රයත් සූත්‍රයේ අනුවාදයත් සූත්‍රයෙන් මතුවන ධර්ම කරුණුත් විස්තර කරමින්  ලියන ලද කුඩා ග්‍රන්ථයකි.

Suththa Nipathaya

සුත්ත නිපාතයෙහි අන්තර්ගත වන ඉගැන්වීම් අතුරින් වඩාත්ම වැදගත් ඒවා කෙරෙහි අවධානය යොමු කරමින්, එම ඉගැන්වීම් පැහැදිලි කරමින්, සම්පාදනය වූ මෙය පාලි සුත්ත නිපාතය ආශ්‍රයෙන් ලියැවුණු සරල සිංහල පරිවර්තනයකි. 
Rs 400.00

Chullakammawibhanga Suthraya

භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 150.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Aggagngna Suthraya)

Out-of-Stock
බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටි සමයෙහි දේශනා කරන ලද මෙම සූත‍්‍රය දීඝ නිකායේ පාටික වග්ගයේ දැක්වෙන සූත‍්‍රයකි. මෙය බෞද්ධයන්ට පමණක් නොව, ලෝකය  පිලිබද ගවේෂණයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට ද එකසේ ප‍්‍රයෝජනවත් වේ. 

Maha Sathipatthana Suthraya - Dhammanupassanawa

මහා සතිපට්ඨාන සූත‍්‍රය (ධම්මානුපස්සනාව) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම් කායානුපස්සනාව/ වේදනානුපස්සනාව/ චිත්තානුපස්සනාව/ ධම්මානුපස්සනාව යි. මෙම සදහම් ග‍්‍රන්ථයෙන් ධම්මානුපස්සනාව නමැති කොටස මැනවින් අර්ථ නිරූපණය කර ඇත.
Rs 350.00

Anguttara Nikaya Anthology

This book contains an anthology of 154 selected discourses from the Pali canon. The original translation was by Nyanaponika Thera and was published in the BPS Wheel Series in three volumes.
Rs 600.00
Out-of-Stock

Discussion On Sathipattana

Out-of-Stock
Discussion On Sathipattana - Sattipattana has been commonly translated as ' Foundation Of Mindfulness '. However the more accurate and meaningful translation is focuses of Mindfulness.

The Middle Length Discourses Of Buddha

This book offers a complete translation of the Majjhima Nikaya, or Middle Length Discourses of the Buddha, one of the major collections of texts in the Pali Canon, the authorized scriptures of Theravada Buddhism. This collection--among the oldest records of the historical Buddha's original teachings--consists of 152 suttas or discourses of middle length, distinguished as such from the longer and shorter suttas of the other collections. The Majjhima Nikaya might be concisely described as the Buddhist scripture that combines the richest variety of contextual settings with the deepest and most comprehensive assortment of teachings. These teachings, which range from basic ethics to instructions in meditation and liberating insight, unfold in a fascinating procession of scenarios that show the Buddha in living dialogue with people from many different strata of ancient Indian society: with kings and princes, priests and ascetics, simple villagers and erudite philosophers. Replete with drama, reasoned argument, and illuminating parable and simile, these discourses exhibit the Buddha in the full glory of his resplendent wisdom, majestic sublimity, and compassionate humanity.
Rs 22,200.00

The Discourse On The Root Of Existence

The Discourse On The Root Of Existence - This profound and difficult discourse of the Buddha aims at exposing and eliminating the concept of the ego at its most fundamental level. The commentary offers a detailed explanation of the sutta while a long introduction investigates the text's meaning and its implications for philosophy and psychology.
Rs 140.00

The Discourse On The Fruits of Recluseship

The Buddha traces the entire progress of a disciple from the first step on the path to the attainment of Nibbana in this second sutta of the Sutta Pitaka, one of the most elevating of the Buddha's discourses. The work is not only a great spiritual classic, but also a literary gem distinguished by its beauty of poetic imagery.
Rs 250.00
Out-of-Stock

The Roots Of Good And Evil

Out-of-Stock
The Roots Of Good And Evil - Ven. Nyanaponika Thera deals exhaustively with psychological roots of morally good and morally wicked actions and shows how this knowledge could be linked up with mindfulness meditation. A great companion for the scholar and the layman.

Last Days Of The Buddha

This work is the Pali Canon’s account of the Buddha’s last journey to the small jungle town where he attained his final release. The sutta is not only a vivid historical document but a great religious classic. Includes helpful explanatory notes.
Rs 125.00

The Five Mental Hindrances and Their Conquest

The Five Mental Hindrances and Their Conquest - In this booklet, following a brief introduction, Ven. Nyanaponika gives a selection of passages which he translated from the Discourses of the Buddha and the commentaries.
Rs 125.00