Yoga Meditation

Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya

පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 472.00
Out-of-Stock

Dyana Yoga

Out-of-Stock
භාරතීය යෝගීවරුන් සෘෂිවරුන් විසින් නිර්මාණය කළ යෝග ශාස්ත‍්‍රයත් - තාන්ත‍්‍රික ඉගැන්වීම් මත සිට නිර්මාණය වූ විද්‍යා - තාක්‍ෂණ ක‍්‍රම ශිල්ප බොහෝ ඇත. ඉන් ප‍්‍රධාන විද්‍යා ධාරාවක් වන්නේ දස මහා විද්‍යාවයි. මෙම විද්‍යා ශාස්ත‍්‍ර සාක්ෂාත්කරණයට අවශ්‍යය ක‍්‍රමවේදයන් පිළිබද මෙම ග‍්‍රන්ථයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ඒ සදහා භාවිත මන්ත‍්‍ර - යන්ත‍්‍ර - මණ්ඩල - ජපමාලා පිළිබද මෙහි විස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇත. 
Out-of-Stock

Asirimath Kundalinee

Out-of-Stock
අසිරිමත් කුණ්ඩලිනී - කුණ්ඩලනිය හා යෝග, සෑම දෙනාම දන්නා, අසා ඇති, කියවා ඇති නමුදු සර්ව සම්පූර්ණව තේරුම් නොගත් රහසකි. කුණ්ඩලනිය සතුව පවත්නා අරුමය එයයි. සෑම පුද්ගලයකු තුළම සැගව ඇති මේ අපූර්ව ශක්තියෙහි රහස කුමක්ද? මෙම කෘතියෙන් එකී රහස, යම් පමණකින් හෝ හෙළිදරව් කර ඇත. 
Out-of-Stock

Yoga - Karya Bahula Obata

Out-of-Stock
යෝගා - කාර්ය බහුල ඔබට යහපත් සෞඛ්‍ය තත්වයක් සදහා අත්‍යාවශ්‍ය තොරතුරු වලින් යුත්, ප‍්‍රායෝගික මග පෙන්වීමක් සහිත පොතකි.

Nirogi Diviyakata Yoga Viyayama

නිරෝගී දිවියකට යෝග ව්‍යායාම - කායික හා මානසික රෝගී බව සහමුලින්ම තුරන් කර අපගේ ජීවිත ලෞකික සමාජයේ දී කිසියම් ප‍්‍රමාණයකට උත්කෘෂ්ට බවට පත්කර ගැනීමට අත්වැලක් සපයන සුවිශේෂී කෘතියකි.
Rs 140.00
Out-of-Stock

Gatha Sitha Sanasana Yoga Vyayama

Out-of-Stock
ගත සිත සනසන යෝග ව්‍යායාම - ආරෝග්‍යා පුවත්පතට සතිපතා ඉදිරිපත් කළ යෝග පාඩම් මාලාවක් ඇසුරෙන් සම්පාදනය වූ වටිනා ග‍්‍රන්ථයකි.

Bharatha Yogi Swami Rama

හිමාල වනයේ ජීවත් වූ විස්මිත යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ජීවන ප‍්‍රවෘත්ති රැගත් භාරත යෝගී ස්වාමි රාමා නමැති මේ කෘතිය යෝගීන්ගේ හා සෘෂිවරුන්ගේ ආයාසකර ජීවන රටාවත් ඔවුන් විසින් සිදු කරන ලද ඇදහිය නොහැකි තරමේ අරුම පුදුම සිද්ධීන් රැසකින් ද සමන්විතය. මෙය Living With The Himalayan Masters කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 1,100.00

Bharatha Yogin Saha Isiwarain Samaga 01

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 850.00
Out-of-Stock

Inner Tantric Yoga

Out-of-Stock
Inner Tantric Yoga - Great teachings for the yoga practitioner. This a wonderful book for anyone who is taking the first steps on the tantric path of yoga. Inner Tantric Yoga: Working with the Universal Shakti: Secrets of Mantras, Deities, and Meditation by David Frawley is an indispensable volume for the collection on Tantra.
Out-of-Stock

The Royal Path Practical Lessons On Yoga

Out-of-Stock
The Royal Path Practical Lessons On Yoga - Swami Rama was the first Himalayan yogi to demonstrate to the Western scientific community the astonishing level of self-mastery achieved by Indian adepts. In 'The Royal Path' he introduces us to the ancient yogic techiques as they're actually practiced by those who attain the highest goal of life. In this step-by-step program, Swami Rama outlines the basic physical exercises, mental disciplines, and ethical commitments of Raja Yoga, The " Royal Path" to self-transformation and enlightenment. The Royal Path is an enduring classic, one of the clearest and most inspiring introductions to yoga science available in English.
Out-of-Stock

Back To Health Through Yoga

Out-of-Stock
Back To Health Through Yoga - Back to Health Through Yoga sees yoga as an integral part of mind-body medicine. Mind-body medicine aims at correcting lifestyle faults that are responsible for disease and creating the best possible conditions for a reversal of the process which led to illness. It is known that the body has powerful self-healing mechanisms, including a well-organized, in-built pharmacy. However, self-healing is favoured by the right conditions which are best created by yoga. Postures, diet and sleep (called physical culture in yoga terms), meditation (which helps stress) and the yogic attitude (for sustained relief from stress) are all a part of yoga and have an important place in mind-body medicine.

Aghora Hewath Indiyanu Yathukarma

ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම - යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ‍්‍රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 400.00

Maha Mudra Geethaya

මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,200.00
Out-of-Stock

Sarala Yogasana Krama

Out-of-Stock
ආරෝගයා හෙවත් නීරෝගීකම මිනිසෙකුට ලබාගත හැකි 'පරම ලාභයයි' මෙලෙස බුදු රජාණන් වහන්සේද දේශනා කොට ඇති අතර වර්ථමාන සමාජයේ මිනිසාගේ වැරදි ආහාර රටාව සහ විවිධ ක්‍රියා කාරකම් නිසා ඉතා ඉක්මනින් විවිධ රෝගා බාධක වලට නැඹුරු  වීමේ ඉඩක් පවතී. එම නිසා බොහෝ පුද්ගලයන් මේ හේතුන් නිසා මූලික වශයෙන් සිරුරේ මේ නිරෝගිකම ගැන සැලකිලිමත් වෙයි. 
Out-of-Stock

The Blazing Inner Fire of Bliss and Emptiness

Out-of-Stock
The Blazing Inner Fire of Bliss and Emptiness presents lucid translations of a pair of detailed commentaries by the famed Tibetan tantric master Ngulchu Dharmabhadra (1772–1851), illuminating a set of extremely secret and restricted tantric practices of highest yoga tantra.
Out-of-Stock

Inside Vasubandhu's Yogacara

Out-of-Stock
A practical guide to Vasubandhu's classic work "Thirty Verses of Consciousness Only" that can transform modern life and change how you see the world.
In this down-to-earth book, Ben Connelly sure-handedly guides us through the intricacies of Yogacara and the richness of the “Thirty Verses.” Dedicating a chapter of the book to each line of the poem, he lets us thoroughly lose ourselves in its depths. His warm and wise voice unpacks and contextualizes its wisdom, showing us how we can apply its ancient insights to our own modern lives, to create a life of engaged peace, harmony, compassion, and joy.

Himagira Bhikshuniya

මෙය ජෙසුන්මා ටෙන්සින් පාමෝ භික්ෂුණිය මුහුණ දුන් අභියෝග හා ධර්ම මාර්ගයට එළඹි තවත් බොහෝ දෙනකු පිළිබඳ කතුවරිය ගේ කියවීමයි. ටිබෙට් හා බටහිර රටවලින් පැමිණි බෞද්ධ භික්ෂුණින් ගේ දුෂ්කරතා හා ඒවායින් ජය ගැනීමේ ප්‍රයත්න ද මේ කෘතියෙන් කදිමට විවරණය වේ. ටිබෙට් තන්ත්‍රයානික රහස් භාවනා ක්‍රම වෙත ද අවධානය යොමු වී ඇත.පද පරමත්වය ඉක්ම වූ ප්‍රායෝගික එළඹුමකින් ද දැඩි විර්යයකින් ද ආර්ය අෂ්ටාංගික මාර්ගයක ගමන් කිරීමේ වැදගත්කම වටහා ගැනීමට මේ කෘතියෙන් ශාන්තියේ ආලෝක ධාරාවක් එල්ල වේ.
Rs 700.00

Himalaye Vismitha Sudu Thausa

හිමාලයේ විස්මිත සුදු තවුසා - ආධ්‍යාත්මික ගවේෂක පෝල් බ‍්‍රන්ටන් මේ කෘතියෙන් විස්තර කරන්නේ ඉකුත් ශත වර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ දී පමණ තම අවසන් චාරිකාව වූ කෛලාස කූඨ වන්දනාවට තිබ්බත රජය අවසර නොදීම නිසා ඔහු හිමාලයේ උස් කදු මුදුනක පිහිටි පාළු කැලෑ බංගලාවකට වී බවුන් වැඞීමේ දී ලද අසාමාන්‍ය අත්දැකීම් හා පසුව එහි සිට ප‍්‍රතාප්නගර් දක්වා වග වලසුන් ගහණ මහ වනය හරහා තරු එළියෙන් අසු මෙහෙයවමින් හුදකලාව නුහුරු පටු මංපෙත් ඔස්සේ දල බෑවුම්, ගිරි දුර්ග පසු කරමින් සිදු කළ අතිබිහිසුණු ගමන හා ඉනික්බිතව ලද විස්මිත අත්දැකීම් ආදියයි.
Rs 850.00

Bharatha Yogin Saha Isiwarain Samaga 02

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 2 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 800.00