Meditation

Beyond Asava & Kilesa

Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 767.00
Out-of-Stock

Saptha Vishuddhiya Ha Vidarshana Bhawana

Out-of-Stock
සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත.  සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.  

The Heart Awakened

People of the world are caught up in a temple a tangle from within, and their entanglement with the world outside. The author asks of you o lord this question. Who can disentangle this entanglement.
Rs 75.00
Out-of-Stock

Me Uthum Mohotha Ikma Ya Nodewu

Out-of-Stock
මේ උතුම් මොහොත ඉක්මයා නොදෙව් - මෙම කෘතියේ  දී භාවනාව මූලික වශයෙන්ම නිවන් මග පැහැදිළි කිරීම වස් විවරණය කොට ඇත. එදිනෙදා ජිවිතයේ මානසික සහනය වැනි අවශ්‍යතා සඳහා ලෞකික භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩිම මුලින් පැහැදිළි කර ඇත.

Visuddhi Margaya

විසුද්ධි මාර්ගය - අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
Rs 900.00
Out-of-Stock

Niwanata Maga

Out-of-Stock
නිවනට මග - භාවනව පිලිබඳ මූලික වශයෙන් හදාරන කෙනෙකුට ඉතා සරල ලෙස මෙම ග්‍රන්ථය සකස් කර ඇත. හිතෙහි විනිවිද බව හොඳින් හැඳින නව ලෝකෝත්තර ආර්ය මාර්ගය පිළිබඳ අවබෝධ කර ගැනීමට බෞද්ධ භාවනා ක්‍රම පුහුණු කලයුතු ආකාරය පෙන්වා දෙයි.

Living in Peace

This book contains the Dhamma Sermons delivered at Various gatherings on many aspects of the Buddha Dhamma from " How to practice kusala " to deeper teachings of "Satipattana Sutta" the sermons were delivered in a lucid and simple matter.
Rs 220.00

Freed Freedom

This book contains a series of letters exchanged between a disciple and her meditation master concerning the progress made by the former. A must read for those who practice Vipassana meditation.
Rs 330.00

Meditation For Everyday Life

In making the core teaching of the Buddha accessible to everyone this book will help all who are on the spiritual path, regardless of their religious background or position in life.
Rs 295.00

Mindful Meditation

Contains a Huge amount of clear practical guidance and it offers new and challenging.
Rs 410.00

Dhamma Therapy

Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00

Education For Mindfulness From the Diary Of a Monk

This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 210.00

Wisdom Gift Series Meditation For All

Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00

Bhavana Vandana

Herein is included stanzas and Suttas especially relevant to Buddhist meditators. A another innovative compilation by Bhante Gunaratana. 
Rs 1,350.00

Selena Manasata Sathara Sathipattana Bhawana Vidhi

සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි - සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පැහැදිලිව මග පෙන්වන මාහැගි අත්පොතකි.
Rs 879.10
Out-of-Stock

Bhawanavata Sarala Magak

Out-of-Stock
භාවනාවට සරල මඟක් - ඒකාකාරී ජීවන රටාවක් තුල මානසික සහනයට අවශ්‍ය භාවනාව පිළිබඳ ඉතා සරල පැහැදිලි කරුණු ඉදිරපත් කොට රචනා කරන ලද වටිනා පොත් පිංචකි..
Out-of-Stock

Sathipatthana Deshana

Out-of-Stock
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක්  විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.

Guna Dakina Maythri Bhavanava

ගුණ දකින මෛත්‍රී භාවනාව  - මෛත්‍රී භාවනාව පිළිබඳත් එහි ගුණයන් පිළිබඳත් විස්තර කරයි.
Rs 260.00

Bhawana

භාවනා මානසික සුවයේ උදාව - භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්‍රන්ථයකි.
Rs 175.00
Out-of-Stock

Pahasuwen Sihiya Wadana Maga

Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්‍රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්‍රශ්න මෙහි සාකච්ඡා කර ඇත
Out-of-Stock

Piyawi Sihiya Ha The Panaya

Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.

Anapana Sathi Bawanava

ආනාපාන සති භාවනාව - ආනාපානසති භාවනාව පිළිබද ලියැවී ඇති ඉතා ක්‍රමවත් එමෙන්ම ඉතා සරල කුඩා පොතකි. 
Rs 150.00

Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya

භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය - දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි.
Rs 177.00
Out-of-Stock

Meditation The Only Way (BCC)

Out-of-Stock
This booklet highlights the importance of meditation in Buddhism and gives a detailed description for performing vipassana meditation. An important source book for those who practice Buddhist meditation methods. 

Thisarana Guna Bhawana

බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණ හැර වෙනත් සරණක් බෞද්ධයාට නැත.   එදිනෙදා දිවිය තුල දහම සමග ජිවත් විය යුතු ආකාරය, පන්සිල් හා බැදුණු සතර බබ විහරණ ගුණ, මෛත්‍රිය ප්‍රයෝගික කරගන්නා ආකාරය, ප්‍රායෝගිකව ශීලය තුළින් ආර්යය මාර්ගයට පිවිසෙන ආකාරය, ආකාරවතී ශ්‍රද්ධාව වඩා ගන්නා ආකාරය, බුද්ධානුස්සති භාවනාව ආදී බුදු දහමේ මුලික සංකල්ප විග්‍රහ කෙරෙන තිසරණ ගුණ භාවනා ග්‍රන්ථ සම්පාදනය වී ඇත්තේ නන්දා පෙරේරා මහත්මියගෙනි. 
Rs 271.40

Ariyamagga Bhawana

අරියමග්ග භාවනා - මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි. 
Rs 708.00

Pathanjalee Yoga Suthra Nawa Wiwaranaya

පතඤ්ජලී යෝග සූත‍්‍ර නව විවරණය - පතඤ්ජලී නමැති මුනිවරයා ලියූ යෝග සූත‍්‍ර වනාහි යෝග ශාස්ත‍්‍රය පිළිබද පුරාණ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම කෘතියයි. එහි ඇතුළත් සූත‍්‍ර 195 මෙහි ගැඹුරින් අර්ථ විවරණය කර ඇත.
Rs 472.00