Bharatha Yogin Saha Isiwarain Samaga 01
භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 765.00
Rs 850.00