Dengu Rogayen Obe Daruva Bera Ganimu
Meditation
There are 313 products.
Bhawanawata Maga
Out-of-Stock
භාවනාව කුමක්දැයි හදුන්වා දෙමින්, ඒ ඒ භාවනා ලක්ෂණ වශයෙන් වෙන් කොට දක්වා ඇති සුවිශේෂී වූ සදහම් ග‍්‍රන්ථයකි.
Rs 180.00
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 195.00
Bhawana Kamatahan
කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 100.00
Supasan Jeevithaya
Out-of-Stock
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 275.00
Sowan Weemen Labena Prathilaba
තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි.
Rs 300.00
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace'' මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය.
Rs 275.00
Bauddha Bhawana Krama
Out-of-Stock
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකිය.
Rs 650.00
Kale Gahak
''A Tree In A Forest'' නම් වූ ඉංග‍්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක් වන මෙය ධර්මය අවබෝධ කරවීම සදහා අචාන් චා හිමි යොදාගත් සරු උපමා පාඨ 183 කින් සමන්විතය.
Rs 180.00
Bodhighana
සමථ හා විදර්ශනා භාවනාවන් වැඩිය යුතු නියම පිළිවෙල ඉතා සරල ආකාරයෙන් මෙම පොත තුළ සදහන් වී ඇත.
Rs 200.00
Niveema Apa Thulamaya
''Within Our Own Hearts'' කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි අඩංගු වන්නේ භාවනා පිළිබද කෙටි, එහෙත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට උනන්දු වන අයට මෙය පලදායී වනු ඇත.
Rs 300.00
Akampitha Hadawatha
ධර්ම මාර්ගයට ගමන් කරන්නෙකුට මෙන්ම සාහිත්‍ය රස විදින්නෙකුට ද කියවා රස විදිය හැකි ග‍්‍රන්ථයකි. නිර්වාණ මාර්ගය පහදමින් එය ආධ්‍යාත්මික, කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ඉදිරිපත් කරන පාඨක මනස සැහැල්ලූවටත් ප‍්‍රබෝධයටත් පත් කරන ග්රන්ථයකි.
Rs 750.00
Buddhimathun Ya Yuthu Maga - Sasara Katharin Ethera Wannata...
Out-of-Stock
පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා එකතුවකින් සැදුම්ලත් අගනා සදහම් ග්රන්ථයකි.
Rs 180.00
Buddhimathun Ya Yuthu Maga - Me Jeewithaye Di ma Sowan Phalayata Path Wiya Haki da?
Out-of-Stock
මෙම මාතෘකාව ඔස්සේ පවත්වන ලද ධර්ම සාකච්චාවන් කිහිපයක් ඇසුරෙන් සම්පාදනය වූ සුවිශේෂී දහම් ග්රන්ථයකි.
Rs 180.00
Amaraniya Dharmaya
Out-of-Stock
තායිලන්ත ජාතික මහ තෙරනමක් වූ පූජ්‍ය ආචාර්ය මහා බුවා ඤාණසම්පඤ්ඤෝ හිමියන් විසින් පා බාන් ටාඞ් ආරණ්‍ය සේනාසනයේ පවත්වන ලද ධර්ම දේශනා හයකින් සම්පාදනය වූ මෙය ''Amata Dhamma'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 250.00
Parama Suwaya U Niwanata Maga
පරම සුවය වූ නිවනට මග - බුරුමයේ වැඩසිටි අග‍්‍රගන්‍යයේ භාවනාචාර්ය හිමිනමක් වූ වෙබු සයාඩෝහිමියන් විසින් වරින් වර පවත්වනු ලැබූ දේශනාවන් එකතුවකින් සම්පාදනය කරනු ලැබූ ''The Way to Ultimate Calm'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 250.00
Buddhimathun Ya Yuthu Maga - Maga Phala Labhiyeku Soya Giya Gamanak
Out-of-Stock
වන සෙනසුන්වල වැඩසිටි අප‍්‍රකට භාවනායෝගීන් කිහිප දෙනෙකුගේ විස්මජනක වන දිවි තොරතුරු, භාවනා උපදෙස් හා සදහම් පැන විසදුම් වලින් පිරිපුන් මේ ග‍්‍රන්ථය සද්ධර්ම සාගරයකි.
Rs 260.00
Sitha Saha Bhawanawa
Out-of-Stock
නිර්වාණගාමී වීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුක්ත ව බවුන් වඩන්නට කෙලෙස් මලින් දූෂිත සිත් භාවනාවෙන් පවිත‍්‍ර කරගන්නා ආකාරයත් භාවනාවේදී උද්ගත වන ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරයත් මේ කෘතියෙන් මැනවින් විග‍්‍රහ වේ. මෙය ''The Dhamma Teaching of Achariya Maha Boowa in London'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 380.00
Mekala Niunu Aththo
අතිපූජනීය රේරුකානේ චන්‍දවිමල මහ නාහිමියන් අරබයාම ලියවුණු ග්‍රන්ථයක් වන අතර උන්වහන්සේගේ අපවත්මීමෙන් වර්ෂ පූර්ණ මහා පින්කම් මාලාවේදී ලක්දිව කීර්තිමත් දේශකයන් වහන්සේලා විසින් විවිධ වූ මාතෘකා පදනම් කරගෙන පැවැත්වූ දම් දෙසුම් මෙලෙස ග්‍රන්ථයක් ලෙසින් ඔබ හමුවට ලබා දී ඇත.
Rs 880.00
Niwan magata Dharma Deshana - Gihi Jeewithayen Niwana Kara....
මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ. මෙම ග‍්‍රන්ථය ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත.
Rs 720.00
BuddhimathunYa Yuthu Maga - Uthumma Thyagaya
පූජ්‍ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් දේශනා කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 280.00
Sithata Ahara
විනය සඳහා සිහියත් සිහිය සඳහා විනයත් යන්න තේමා පාඨය කොටගත් පරිවර්තන ග්‍රන්ථයක් ලෙසින් නම් කළ හැකි අතරම අවාන් චා හිමියන් විසින් පැවැත්වූ දේශන මාලාවක් ඇසුරු කර ගනිමින් ලියැවුණු කෘතියක පරිවත්නයක් මෙන්ම මෙහි විශේෂත්වය වන්නේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා විනය සම්බන්ධ ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවක් නිසාවෙනි. නමුදු ගිහි පින්වතුන් හටද ඉන් උගත හැකි දෑ බොහෝය.
Rs 600.00
Athharinna Hitha Hadanna
Out-of-Stock
බෞද්ධයෙකු වශයෙන් සොයා යන අවසානික පරමාර්ථය අත්පත් කර ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙත මෙමගින් විවරණය කොට ඇත. රැස් කරන ලෝකය තුළ අස් කරන ජීවිතයක් අභ්‍යන්තරයෙන්ම අත්හරින ලද නම්‍යශීලී පෞරුෂයක අනම්‍යශීලී ගුණ වගාව දියුණු කරගන්නා ආකාරයත් සවිස්තරව දක්වා ඇත.
Rs 700.00
Nithara Wipassanawata Sathara Sathipatthanaya
Out-of-Stock
තමා තුළින් ධර්මය දැකීමට අවශ්‍ය වන බොහෝ කරුණු ත‍්‍රිපිටක ධර්ම ග‍්‍රන්ථ ආශ‍්‍රයෙන් ඉදිරිපත් කිරීම මෙම කෘතියෙහි අරමුණ වේ.
Rs 200.00
Nivan Dora Yathura - 2
තායිලන්ත ජාතික පූජ්‍ය ආචාර්ය අජාන් මහා බුවා තෙරුන් වහන්සේ විසින් තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අමතා සිදු කරන ලද ධර්ම දේශනා එකතුවකින් සම්පාදනය වූ මෙය Things As They Are නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 500.00
Sithe Wismitha Haskam
Out-of-Stock
සමථ හා විදර්ශනා බෞද්ධ භාවනා ක‍්‍රම මගින් අරහත් ඵල නෙළාගත් අපේ කාලයේ තායි මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් මාලාවක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 250.00
Rs 750.00
Preethimath Manasa
ප‍්‍රීතිමත් මනස නම් මේ කෘතිය සයාඩෝ ඌ පණ්ඩිත හිමියන්ගේ ධර්මඥාණයත්, භාවනා ඥාණයත් විග‍්‍රහ කරන සුවිශේෂ ග‍්‍රන්ථයකි. විමුක්තිය ලබා ගැනීමේ ශක්‍යතාව හැමදෙනා තුළම පවතින බව පෙන්වා දෙන උන්වහන්සේ ආවරණය වූ සත්‍යය දැකීමේ හැකියාව ඇති කරවන අංග සම්පූර්ණ භාවනා ක‍්‍රියාවලියක් මෙමගින් හදුන්වා දී ඇත.
Rs 750.00
Bhavanave Parama Mihira
අලුතින්ම භාචනාවට එළඹෙන කවර තැනැත්තකුට වුවත් මේ පොත අත්පොතක් ලෙස භාවිත කළ හැකිය
Rs 590.00
Path To Happiness through merit
The author discusses the merits without which nobody can survive in comfort, either he or she may be a Buddhist or non-Buddhist.
Rs 250.00
'SELF' Investigation
Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ...
Rs 200.00
Rs 440.00