Rs 720.00
Rs 800.00
-10%
Buddhist & Other Story
There are 76 products.
Vishakavo
විශාඛාවෝ - බුදු සසුනේ අග්‍ර උපාසිකාව වූ විශාඛාවගේ චරිතය පිළිබඳව විස්තරකොට ඇත. ආර්ය ශ්‍රාවිකාවක් සතු අධ්‍යාත්මික කුසලතාවය, ප්‍රඥා ගෝචර භාවය, ස්ථානෝචිත ප්‍රඥාව, මිසදිටු පරිසරයක් සම්මා දිට්ඨියට පරිවර්තනය කිරීමෙන් සපත කල අකාරය මෙම පොතින් පැහැදිලි කෙරේ.
Rs 283.20
Rs 354.00
Budu Hamuduruvange Upama Katha 1
බුදු හාමුදුරුවන්ගේ උපමා කතා-1 - ත්‍රිපිටක සාහිත්‍යයෙන් උපුටාගත් උපමා කතා සියයකට වැඩි ප්‍රමාණයක් ඉතාමත් සුන්දර ලෙස ඉදිරිපත් කොට ඇත.බාල තරුණ මහලු කාටත් කියවා රසවිදිය හැකි ආදර්ශමත් පොතකි.
Rs 344.00
Rs 430.00
Kosol Raja Dutu Sihinaya
කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 60.00
Rs 75.00
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya
ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය.
Rs 596.00
Rs 745.00
Atuwa Parikshanaya Ha Atuwa Kathawasthu
අටුවාපරිෂණය හා අටුවාකථාවස්තු - පාලි අටුවාවන් පිළිබදව කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකි.ඊට අමතරව කථාන්තර 136 ක් ඇත.
Rs 283.20
Rs 354.00
Attakatha Sahithya Ha Atuwa Rasakatha
අට්ටකථා සාහිත්‍යය හා අටුවා රසකතා - අට්ඨකථා සාහිත්‍යයත්, එහි අන්තර්ගත රස කතා පනහකුත් ඇතුළුව මෙම කෘතිය සම්පාදනය වී ඇත.ශ්‍රී ලංකාවේම උපන් හැදුනු වැඩුනු රහත් වූ භික්ෂූන්,උපාසක උපාසිකාවන් හා රජවරුන්ගේ චරිත වලින් රසවත් වූ රස කතා සමූහයකි.
Rs 254.88
Rs 318.60
Sanga Rasa Bas
සංඝ පීතෘවරයන්ගේ චරිත කථා හා මුසුවුණු රසවත් සිද්ධීන් ඉතා සිත්ගන්නා අයුරු ඉදිරිපත් කරන මෙම කෘතිය ධාර්මික විනෝදාස්වාදයක් ලබා ගැනීම සදහා අවශ්‍යයෙන්ම කියවිය යුත්තකි.
Rs 349.28
Rs 436.60
Budun Wahansege Praggnava Wadavana Bauddha Katha
බුදුන් වහන්සේගේ ප්රඥාව වඩවන බෞද්ධ කතා
Rs 450.00
Rs 500.00
Rs 630.00
Rs 700.00
Minis Lowen Prethalowata
Out-of-Stock
පුහුදුන් මිනිසා අවිද්‍යාව නිසා පස් පව් දස අකුසල් කරමින් ජිවිතය ගතකරයි. එම පාපකර්මවලින් ඈත් කර යහපත් ජීවිකාවක් ගත කරන්නට මඟ පෙන්වීමක් මෙම පොතින් ලබාදෙයි.
Rs 138.24
Rs 172.80
Oba Hadawathe Dora Wivara Kirima Ha Suvaya Genena Thavath Bauddha Katha
Out-of-Stock
ජීවිතයට බොහෝ සෙයින් සමීප මෙම ශික්ෂණ කථාන්තර එකතුව, අජාන් බ‍්‍රහ්මවංසො හිමියන් විසින් යොදාගෙන ඇත්තේ සතිමත් බව, ප‍්‍රඥාව, ආදරය හා දයානුකම්පාව පිළිබද වූ ගැඹූරු විග‍්‍රහයන් දියත් කිරීම සදහාය. සෑම කථාන්තරයම සත්‍යයේ ගොරහැඩි මුවාත ප‍්‍රත්‍යක්ෂව දක්නට ඇත. මෙය ''Opening The Door Of Your Heart'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 292.50
Rs 325.00
Maha Rahath Katha
Maha Rahath Katha - මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 247.50
Rs 275.00
Buthsarana Sarala Basin
Out-of-Stock
බුත්සරණ - සරල බසින් - පොළොන්නරු යුගයට අයත් ලෙස සලකන බුත්සරණ උසස් ගද්‍ය කාව්‍යයකි. බුත්සරණ කියවා තේරුම් ගැනීමේදී ඇති අපහසුතා මග හරිමින් එය සරල බසින් රචිත ග්‍රන්ථයක් ලෙස බුත්සරණ සරල බසින් නම් ග්‍රන්ථය ඔබ අතට පත් කරනු ලබයි.
Rs 405.00
Rs 450.00
Saddharmalankaraya
සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි..
Rs 3,776.00
Rs 4,720.00
Rs 225.00
Rs 250.00
Lanka Urumaya
ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Nidahase Inda Dennda
නිදහසේ ඉන්ඩ දෙන්ඩ - කතෘ විසින් අත්දුටු සිදුවීම් කීපයක් වස්තු කර ගනිමින් රචිත මෙම කතා තුළින් එම සිදුවීම් තුළ ජීවත් වූ චරිතයන්ගේ චිත්ත සන්තානයන් විවරණය කරන්නට උත්සාහ කර ඇත.
Rs 234.00
Rs 260.00
Maksim Gorkei Thoragat Keti Katha
Out-of-Stock
මක්සිම් ගෝර්කි තෝරාගත් කෙටි කතා - මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට් රුද්රිගු විසිනි.
Rs 540.00
Rs 600.00
Sath Rataka Keti Katha
සත් රටක කෙටි කතා - නෝර්වේ, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතක කෙටිකතා මෙම පරිවර්තන කෘතියට ඇතුළත් වේ.
Rs 270.00
Rs 300.00
Geheniyak Saha Thavath Ketikatha
ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත.
Rs 202.50
Rs 225.00
Ran Pilimaya Saha Wenath Katha
රන් පිළිමය සහ වෙනත් කතා - හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ අනෙක් කිසිදු කෙටිකතා සංග්‍රහයක පළ නොවුණු ප්‍රබන්ධ දහහතක් මෙම කෙටිකතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි. මෙහි සංගෘහිත කෙටිකතා අතුරින් මුඛ්‍ය නිර්මාණය සේ ඉස්මතු කර දැක්වෙන 'රන් පිළිමය' ගැන සංස්කාරකවරයා කරන විවරණයෙහි මෙසේ සඳහන් ය. "රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටිකතා නිර්මාණයකි. ඒ වනාහි, මිනිස් සිතෙහි සැඟවුණු තැන්ද මානුෂික චර්‍යාවන්ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි."
Rs 450.00
Rs 500.00
Sithuvam Sahitha Dhammapada Katha
සිතුවම් සහිත ධම්මපද කථා
Rs 162.00
Rs 180.00
Nagul Munna Saha Tavath Katha
නගුල් මුන්නා සහ තවත් කතා - ඈත අතීතයක නොව අප කුඩා කාලයේ පවා අපේ ගෙවල් වල කතන්දර කීමේ සිරිත පැවතිණ. කතන්දර ඇහීම ළමයින්ගේ සාමාන්‍ය දැනීම දියුණුවීමේ හා සිරිත් විරිත් පුහුණුව ලැබීමේ එක් මගක්ව තිබිණ. අපේ ජනකතා නමින් මා මේ ඉදිරිපත් කරන්නේ අපේ ඒ කතන්දරය.
Rs 450.00
Rs 500.00
Weerayekuge Papochcharanaya
වීරයෙකුගේ පාපොච්චාරණය
Rs 225.00
Rs 250.00
Ithihasaya Kelabu Pem Katha
ඉතිහාසය කැලඹු පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි.
Rs 342.00
Rs 380.00
Amida Asapuwe Theraniya Saha Thawath Katha
අමිද අසපුවේ තෙරණිය සහ තවත් කතා - මෙම කෙටි කතා සංග්‍රහය පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කර ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම සිංහල පාඨකයා වෙත සමීප කරවීමට පරිවර්තකයා සමත්ව තිබීම මෙහි විශිෂ්ට ලක්ෂණයකි.
Rs 297.00
Rs 330.00
Sagavunu Sasara Saradam
Out-of-Stock
සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය.
Rs 45.00
Rs 50.00
Katha Ahura
කතා අහුර - ගැමි ජීවිතය හා ගැමි චරිතාංඟ තුළ ඇති ලක්‍ෂණයන් යතාර්ථවාදී බවින් යුතුව පාඨක ඔබ වෙත ගෙන ඒමෙහිලා ලියැවුණු සාර්ථක කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි පරිදි සරළ ගැමි බස් වහර යොදා ගනිමින් ලියැවුණකි.
Rs 495.00
Rs 550.00
Ashcharyaya
ආශ්චර්ය්‍යය - මෙයින් බෞද්ධ සාරධර්ම පිළිබඳ යම් පණිවුඩයක් දෙන අතර ම, රසය වර්ධනය කිරීම මගින් පාඨකයාට නැවුම් වින්දනයක් දීමට කර්තෘ ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.
Rs 180.00
Rs 200.00
Nil Pehe Baraniya - Wideshiya Keti Katha Sangrahaya
නිල් පැහැ බරණිය - විදේශීය කෙටිකතා සංග්‍රහය - 'ජීවිතාවබෝධයක් ලබා දීම සාහිත්‍යයේ කාර්යය බව සාහිත්‍ය පිළිබඳ කෙරෙන කතාවල දී නිතර කියවෙයි. යම් කිසි ජීවිතාවබෝධයක් ලේඛකයාට පමණක් නොව පාඨකයාට ද ඇත. සාහිත්‍යයෙන් සිදුවන්නේ ඒ අවබෝධය වඩා තියුණු කිරීම යි. පාඨකයාගේ අවධානයට ලක් නොවූ දෙයට ආලෝක ධාරාවක් එල්ල කිරීම යි. කෙටි කතාව ඉතා තියුණු සාහිත්‍යාංගයකි. එඩිගාර් ඇලන් පෝ කී පරිදි එක් ධාරණාවක් හුවා දැක්වීම නිසා එම තියුණු බව ඇති වෙයි. මේ අනුව කෙටි කතාව කවියකට සමාන වෙයි. සාහිත්‍යයෙන් ලබා ගත හැකි වින්දනය උදෙසා ම එය කියවන්න යැයි අරිනස්ට් හෙමිංග්වේ පවසා ඇත.'
Rs 180.00
Rs 200.00
Nihada Pasala
Out-of-Stock
නිහඬ පාසල - ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඛන්තිපාලෝ භික්ෂුව විසින් රචිත Buddha Bush නම් පොතෙහි එන ලස්සන, ගැඹුරු අදහස් බොහෝ දෙනෙකුට වැටහීම පිණිස, හැම පරිච්ඡෙදයක් සඳහා ම අදහස් දැක්වීමක් කළොත් සුදුසුයි කියා මට තේරුණ නිසා, මෙවර 'නිහඬ පාසල' නම් මේ කුඩා කෘතිය රචනා කළෙමි.
Rs 225.00
Rs 250.00
Rs 135.00
Rs 150.00