Dictionaries & Encyclopedia

-20%

Malalasekara Thripitaka Pali Sagngna Nama Shabdakoshaya - 01

ත්‍රිපිටක පාලි සංඥානාම ශබ්දකෝෂය - 01 - භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 1,699.20
Rs 2,124.00
-20%

Janashrurthi Shabdakoshaya

ඉතා සීග්‍රයෙන් සිංහල ව්‍යවහාරයෙන් මැකී යන ජන වහරට හා ජනශ්‍රැතියට සම්බන්ධ වචන සමුදාය රැකගනු පිණිස මෙසේ ගොනු කොට අර්ථ දක්වා තිබෙන මෙම කෘතිය පාසල් සිසුන්ට ද ප්‍රයෝජනයක් ලබා දීමට සමත් වටිනා කෘතියකි.
Rs 6,680.00
Rs 8,350.00
-20%

Bauddha Shabdakoshaya 1-2

බෞද්ධ ශබ්දකෝෂය 1-2 - ත්‍රිපිටකයේ එන ඕනෑම සූත්‍රයක් ධර්ම කරුණක් සදහන් වන්නේ කොහිද එයින් දෙන මූලික අදහස කුමක්ද ආදී විස්තර අකාරාදී පිළිවෙළට සකස් කර ඇති මෙම පොත හස්තදාර වස්තුවක් මෙන් පරිශීලනයට වටනේය.කොටස් දෙකකින් සමන්විතය.
Rs 3,304.00
Rs 4,130.00
-10%

Pali-Sinhala Akaradiya

 සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි. 
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Gunasena Sinhala-Sinhala Shabdakoshaya

Out-of-Stock
හෙළ බස,ලොව අනෙක් ජීව භාෂා හා සසඳන කල්හි ලඝු කොට සැලකිය හැක්කක් නොවේ.අද ද හෙළ බසෙහි උපදින ශබ්ද,වදන් බොහෝය.ඒ සියල්ල එක් තැන් කොට අරුත් සැපයීම සුළු පටු කාර්යයක් නොවේ.අභිමානවත් වූ හෙල බසෙහි අපමන වූ වදන් රැසක් එක්කර 2005 වසරේදී ගුණසේන මහා ශබ්දකෝෂය එළි දකින්නේ ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග සූරීන්ගේ සම්පාදකත්වයෙනි.එහෙත් එම ශබ්දකෝෂයේ විශාලත්වය දෛනික පරිශීලනයේදී තරමක් අපහසු කාර්යයක් බව පාඨකයන්ගේ අදහස විය.ඊට විසඳුමක් ලෙස මෙම ශබ්දකෝෂය හඳුන්වාදිය හැක.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Adhunika Ingrisi- Sinhala Shabdakoshaya

Out-of-Stock
එදිනෙදා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි වදන්වලට සිංහල අරුත් සපයමින් සම්පාදනය කළ මේ ශබ්දකෝෂය නිරන්තර පරිශීලනයට පහසු අන්දමින් මුද්‍රණය වී ඇතග භාවිතයේ පවත්නා අලුත් වචන රැසක් මෙහි අන්තර්ගතය.
Rs 378.00
Rs 420.00
-10%Out-of-Stock

Sankya Dhamma

Out-of-Stock
සතර මුල්කර චතුරාර්ය සත්‍යය ද පහ මුල්කර පන්සිල්, පස්පව්, පංචනීවරණ ආදී වශයෙන් එක් එක් සංඛ්‍යාවන් මුල්කර ගනිමින් කියැවෙන ධර්මයන් ශබ්ද කෝෂයක මෙන් 1 සිට 38 දක්වා වූ සංඛ්‍යාවන් සඳහා මෙහි සඳහන් වේ.
Rs 315.00
Rs 350.00
-10%

Malalasekara English-Sinhala Dictionary

This English - Sinhala Dictionary is the best-selling dictionary in the country. It offers the most accurate and up-to-date coverage of essential and comprehensive, everyday vocabulary. The headwords are in colour and is easy-to-use. The hardbound edition now comes with CD and is an essential tool for both the student and the professional.
Rs 3,600.00
Rs 4,000.00
-10%

Pali Sinhala Shabdakoshaya

පාළි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට පහසුවන පරිදි මෙම ශබ්ද කෝෂයේ ආඛ්‍යාත ක්‍රියා රූප වර්තමාන කාලයෙන් දක්වා ඇත එමෙන්ම සමහර අප්‍රකට ක්‍රියාරූප ඒවායේ නිෂ්පත්තියද සමඟ යොදා ඇත. පූජ්‍ය මඩිතියවෙල සිරි සුමංගල නා හිමිපාණන් වහන්සේ විසින් මෙම ශබ්ද කෝෂය 1965 දී ප්‍රකාශයට පත්කොට ඇත.
Rs 2,835.00
Rs 3,150.00
-10%

Ingrisi - Sinhala - Demala Shabdakoshaya

ඉංග්‍රීසි - සිංහල - දෙමළ ශබ්දකෝශය   -  සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් සම්පාදිත මෙම ශබ්දකෝෂය නිසා ශබ්දකෝෂ කිහිපයක් වෙනුවට එක් ශබ්දකෝෂයක් භාවිත කිරීමේ හැකියාව ලැබේ. අනෙක සිංහල පරිශිලකයකුට දෙමළ බස ද, දෙමළ පරිශීලකයකුට සිංහල බස ගැනද මෙයින් යම් වැටහීමක් ඇතිවේ.
Rs 1,350.00
Rs 1,500.00
-10%

Buddhist Dictionary

Authentic, clear explanations of all key Theravada Buddhist terms and doctrines, arranged alphabetically, with textual references. An indispensable aid for the serious student of Theravada Buddhism.
Rs 292.50
Rs 325.00
-10%

Pali Glossary Of Technical Terms

Pali Glossary Of Technical Terms - This glossary, compiled by the erudite British scholar­monk Bhikkhu Nalamoli, includes renderings for technical terms from the Pali Canon and selected commentaries, as well as words and meanings not included in the PTS Pali-English Dictionary. With textual references.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

GUNASENA JAPANESE SINHALA ENGLISH DICTIONARY

Out-of-Stock
Japanese Sinhala English Dictionary - The dictionary is an indispensable tool for anyone needing a trilingual dictionary that presents basic vocabulary of all three languages in an accessible, easy to use format. This is an ideal source to learn basic Japanese.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Dictionary Of Pali Proper Names 1-2 Vols

Out-of-Stock
Dictionary Of Pali Proper Names 1-2 Vols - The present work Dictionary of Pali Proper Names is a magnum opus of Malalasekera, in two volumes.It is a dedicated work of meticulous scholarship which can be seen from the extensive references from the Pali cononical and non-cononical literature and the vast number of entries on the proper names.
Rs 13,500.00
Rs 15,000.00
-20%

Sankaya Dharmapada Warnana

සංඛ්‍යා ධර්මපද වර්ණනා - "Descriptive Analysis of Numerical Terms in Buddhism" යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශවලට අදාළ වෙයි. එනම් ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුලත් වී තිබේ.   
Rs 1,345.20
Rs 1,681.50
-20%

Pokuru Sanckya

පොකුරු සංඛ්‍යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.
Rs 377.60
Rs 472.00
-10%Out-of-Stock

Sinhala Demala Katha Puhunuwa

Out-of-Stock
සිංහල දෙමළ කතා පුහුණුව -  දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මෙම කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි.
Rs 198.00
Rs 220.00
-10%

Bauddha Shabdakoshaya

බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. 
Rs 1,575.00
Rs 1,750.00
-10%Out-of-Stock

Hindi Wiyarana Huruva

Out-of-Stock
හින්දි වියරණ හුරුව - සිංහල භාෂා මාධ්‍යයෙන් හින්දි භාෂාව ඉගෙනීම සඳහා ලියැවුණු පොත් කීපය අතරට අංග සම්පූර්ණ පොතක් වශයෙන් මෙය අගය කළ හැකි පොතකි. හින්දි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙනීමට මෙතෙක් තිබූ බාධාවන් බොහොමයක් මෙම පොත නිසා ඉවත් වී යනු ඇත.  අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙන් ම උසස් විභාගයන් සඳහා හින්දි භාෂාව ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ට අතිශය ප‍්‍රයෝජනවත් අත්වැලක් වනුු නොඅනුමාන ය. ගුරුවරයෙකුගෙන් තොර ව වුවද හින්දි භාෂාව ඉගෙන ගන්නා අයට මෙම පොත අතිශය උපකාරී වනු ඇත. 
Rs 423.00
Rs 470.00
-10%Out-of-Stock

Japan Basata Sarala Magak

Out-of-Stock
ජපන් බසට සරල මගක් - ජපන් බස ඉගෙන ගන්නා ආධුනිකයින්ට, උසස් පෙළට ජපන් බස හදාරන සිසුන්ට, ජපානයේ රැුකියා සඳහා යන අයට මෙන්ම, දේශීය සංචාරක ව්‍යාපාරයේ නිරත වන්නන්ට ගුරුවරයකුගේ සහය නොමැතිව වුවද ජපන් බස ඉගෙනීමට මෙය අනගි ග‍්‍රන්ථයකි.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Demala 1

Out-of-Stock
දෙමළ 1 - අද වෙන කවරදාකටත් වඩා සිංහල ජනයා දෙමළ බස උගැන්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. සිංහල උගත් අයට දෙමළ බස හැදෑරීමට මඟ පෙන්වන විධිමත්ව සකස් වූ කෘති වෙළෙඳ පොළේ ඉතා සීමිතය. ඒ අවකාශය මේ කෘතිය සපුරාලයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Cheena Basata Athvelak

Out-of-Stock
 චීන බසට අත්වැලක් - බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ටත් වඩා වැදගත් වනු ඇත.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Demala 2

Out-of-Stock
දෙමළ 2 - දෙමළ බස ඉගැන්වීම සඳහා සම්පාදිත කෘති මාලාවේ දෙවැන්න වන මෙය මූලික අකුරු උගත් ශිෂ්‍යයා විවිධ පාඩම් කෙරෙහි යොමු කරවයි. එම පාඩම් තුළින් අභ්‍යාසයනට හුරු කරවයි. ක‍්‍රමයෙන් දෙමළ බස පිළිබඳ වූ දැනුම සංවර්ධනය කිරීම මේ කෘතියෙන් සිදුවෙයි.
Rs 288.00
Rs 320.00
-10%Out-of-Stock

Japan Bhashava - Beginner Level

Out-of-Stock
ජපන් භාෂාව - Beginner Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත  ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Japan Bhashava - Intermediate Level

Out-of-Stock
ජපන් භාෂාව - Intermediate Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත  ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,305.00
Rs 1,450.00