Rs 1,980.00
Rs 2,200.00
-10%
Astrology - Astronomy
There are 94 products.
Senasuru Saha Erashtaka
සෙනසුරු සහ ඒරාෂ්ටක - සෙනසුරු සහ ඒරාෂ්ටක සම්බන්ධයෙන් ඉරිදා රිවිර හා රිවිරිසි පුවත්පත්වල පලකල ලිපි මාලාවක් ඇසුරෙන් සම්පාදනය කළ ග්‍රන්ථයකි.
Rs 369.00
Rs 410.00
Kendraya Saha Grahayo
Out-of-Stock
සරල සුගම බසින් ලියැවුනු මේ කෘතිය ජේයතිෂ්‍ය පිළිබඳ විෂය දැනුව නොමැත්තෙකුට වුවද තමන්ගේ කෙන්ද්‍රය තමන්ටම බලා පරීක්ෂා කරගත හැකි පරිදි ක්‍රමවතව සම්පාදනය වී ඇත.
Rs 171.00
Rs 190.00
Upanne Kaudai kiynne Mahemai
Out-of-Stock
උපන් වෙලාවට අනුව උපන්නේ කවරෙක්දැයි දැනගන්නා ආකාරය සරලව පැහැදිලි කෙරෙන මේ කෘතිය, ජ්‍යෝතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන සැමට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 171.00
Rs 190.00
Jivithayata Jothishya
Out-of-Stock
ජ්‍යෝතිෂයෙන් ජීවිතය විග‍්‍රහ කරන මේ කෘතිය දිවියේ අනේකවිධ ගැටලූ හමුවේ පිළියම් සොයා වෙහෙසෙන ඔබේ මනසට සහනයක් ගෙන දෙන්නකි.
Rs 468.00
Rs 520.00
Thathkala Ha Nimithi Shasthraya
Out-of-Stock
යම් කිසිවෙකු ජ්‍යෝතිෂඥයෙක් වෙත පැමිණ කිසියම් කරුණක් හිතේ තබාගෙන, තමුන් ඒ පිළිබඳ හෙළි නොකර විමසූවිට හිතේ තිබෙන දේ කීම ”තත්කාල නිමිති ශාස්ත‍්‍රයයි.” මෙම පොත එම ශිල්පය හැදෑරීමට මග පෙන්වයි.
Rs 247.50
Rs 275.00
Sakwala Sathya Saha Jyothisha Niyamaya
Out-of-Stock
ජ්‍යෙතිෂ ඇසින් සක්වළ පිළිබඳ ව කෙරෙන විග‍්‍රහයකි. මහාමේරු පර්වතය, ඒ වටා ඇති සප්තකූට පර්වත, ඒ හා සමඟ ඇති ප‍්‍රවාල සාගරය, කිරි සයුර, මහමෙර පත්ළෙහි ඇති අසුර භවන පිහිටි තව්තිසාව ආදී දිව්‍ය ලෝක, නාග ලෝකය ආදී බොහෝ දෑ චිත‍්‍ර රූප සටහන් මගින් ඉදිරිපත් කර තිබේ. මේ හැරෙන්නට සතර වරම් දෙවිවරුන් පිළිබඳව ද සතර ග‍්‍රන්‍ථ, බුදු බව සහ සතර මග සතර ඵලයන් ගැනද බොහෝ විස්තර ඇතුළත් කර ඇති මෙහි ඒ හා සම්බන්ධ වන ග‍්‍රහයන්, රාශීන් සහ නැකැත් 27 පිළිබඳව ද කරුණු සඳහන් ව තිබේ.
Rs 180.00
Rs 200.00
Jayamangalya Ashtaka Saha Poruve Charithra Widhi
Out-of-Stock
මේ කෘතිය හෙළ සිරිතට සිදු කෙරෙන පෝරුවේ චාරිත‍්‍ර ක‍්‍රමානුකූලවත්, නිවැරදිවත් කරගැනීමට අවැසි මග පෙන්වා දෙන්නකි.
Rs 117.00
Rs 130.00
Dolos Lagnaya Saha Grahayo
Out-of-Stock
ජ්‍යෝතිෂයේ ඉතා සරලම සංඥාව ලග්නයයි. තම කේන්ද්‍රය බලා ගැනීමට නිවැරදිව පලාපල දැනගැනීමට ජ්‍යෝතිෂ් ශාස්ත‍්‍රය හා කේන්ද්‍රය පිළිබද බොහෝ දේ දැනගත යුතු වේ. එයට අදාළ වැදගත් කරුණ වන දොළොස් ලග්නය සහ ග‍්‍රහයින්, එම ග‍්‍රහයින් පිහිටා ඇති ආකාරය අනුව යෙදෙන යෝග ආදී වැදගත් කරුණු පිළිබඳ මේ කෘතියේ පුළුල්ව විග‍්‍රහ කෙරේ.
Rs 315.00
Rs 350.00
Palapala Kathanayata Piyagata Pela
Out-of-Stock
අන් කවරදාටත් වඩා වත්මන් සමාජය තුළ ජ්‍යෝතිෂය විෂය උගැන්ම පිළිබඳ ඇත්තේ දැඩිවූ උනන්දුවකි.එහෙත් ඒ දැනුම පිපාසයට පරිශීලනය සඳහා වූ සාරගර්භ කෘතීන් විරලවිය.මේ කෘතිය සම්පාදනය වෙන්නේ ඒ අඩුව පිරිමසාලනු පිණිස ය.
Rs 472.50
Rs 525.00
Sihina Diganthaya Saha Sihina Phalapala
රත්න දේශප්‍රිය අමරසූරිය විවිධ විෂයන්ගෙන් පොත්පත් ලියන කර්තෘවරයෙකු වූ රත්න දේශප්‍රිය අමරසූරිය සූරීන් "සිහින දිගන්තය සහ සිහින ඵලාපල" ග්‍රන්ථයෙන් විවිධ කරුණු ඉදිරිපත් කර ඇත. ඉතා ඈත අතීතයේ සිට සිහින ඵලාපල පිලිබඳ අප රට ජනතා අවධානය ඉතා විශාලය. එවන් මොහොතක මෙවන් ග්‍රන්ථයක් මගින් සිහිනය කුමක්ද? පිලිබඳ සවිස්තරවලින් ඒ බව මනාව දක්නට ලැබේ. ගුවන්විදුලියෙන් ද රාත්‍රී පෙනෙන සිහිනය පිලිබඳ උදේට ඵලාපල කී මොහු විටින් විට ජන හදවත් පුබුදු කරන පොත් ලියන්නකු වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා ඇත.
Rs 225.00
Rs 250.00
Shubha Muhurthi Widhi
Out-of-Stock
ශුභ මුහුර්ති විධි - නක්‍ෂත‍්‍රය පිළිබඳ ව ප‍්‍රධාන අංග පහ වන දින, නැකත, තිථිය, යෝගය, කරණය පිළිබඳ හා විවාහ, පැවිදි කිරීම, නිවාස ඉදිකිරීම, අවස්ථාවන් සඳහා සුදුසු නැකැත් ද ඇතුළත් මුහුර්ති විධි පොතකි.
Rs 157.50
Rs 175.00
Lith Hoodiya
Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙන් ජ්‍යෙතිෂ ශාස්ත‍්‍රයේ මූලික කරුණු සංක්ෂිප්තව ගෙනහැර දැක්වේ. සංස්කෘත ශ්ලෝක ඉවත් කර පාඨකයාට පහසුවෙන් කරුණු හැදෑරීමට මගපාදා ඇත.
Rs 90.00
Rs 100.00
Minisa Kerehi Graha Balapam
Out-of-Stock
''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
Rs 405.00
Rs 450.00
An Astrological Guide To Heal Yourself
Out-of-Stock
An Astrological Guide To Heal Yourself - Health is a personal responsibility, and the fulfillment of that responsibility includes regular consultation with health professionals. However, many healing decisions are made in the kitchen and the herb garden, and it is to that awareness that this book is dedicated.
Rs 720.00
Rs 800.00
Astrology (Teach Yourself)
Out-of-Stock
Astrology (Teach Yourself) - This book is a reservoir of information, which explores the scientific mediums of astrology from formation & conclusion of a horoscope in a lucid way. It is a foundation for beginners as also a treasure for practitioners. It widens a new perspective of practical astrology in much receptive & authentic way.
Rs 1,215.00
Rs 1,350.00
Aspects in Vedic Astrology
Out-of-Stock
Aspects in Vedic Astrology - The authors have drawn their material from the ancient and medieval classics of Vedic astrology, preserving the wisdom of the sages as well as granting their readers a wealth of insight into how the ancient dictums may be applied to contemporary life.
Rs 1,665.00
Rs 1,850.00
Rs 1,980.00
Rs 2,200.00
Rs 40.50
Rs 45.00
Rudraksha Bhavithaya Saha Jyothishaya
රුද්‍රාක්‍ෂ භාවිතය සහ ජ්‍යොතිෂය - නිවැරදිව හා ජ්‍යොතිෂ ශාස්ත‍්‍රානුකූලව රුද්‍රාක්‍ෂ භාවිතයට ගැනීම පිළබද අවබෝධයක් ලබාදීම සඳහා මෙම ග‍්‍රන්ථය පිටුවහලක් වනු ඇත.
Rs 315.00
Rs 350.00
Jothishya Paryeshana Lipi
Out-of-Stock
ජ්‍යොතිෂ පර්යේෂණ ලිපි - සෙනසුරු ඒරාෂ්ටකය, කුජ භෞම දෝෂය, කාල සර්ප යෝගය හතර කේන්ද්‍රය පාලු වීම වැනි සම්ප්‍රදායික ජ්‍යොතිෂ මතිමතාන්තර පිළිබඳ ව පර්යේෂණාත්මකව සනාථ කර ගත් කරුණු ඔස්සේ කතෘ විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත. මෙම ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ට මෙය කදිම ය.
Rs 405.00
Rs 450.00
Guptha Karunu Saha Graha Rashi Bhava Wistra
ගුප්ත කරුණු සහ ග්‍රහ, රාශි, භාව විස්තර
Rs 126.00
Rs 140.00
Obata Rajayoga Balapanne Keseda?
ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද? - ශෝභනී ද සොයිසා මහත්මිය විසින් ලියන ලද 'ඔබට රාජයෝග බලපාන්නේ කෙසේ ද' නමැති මෙම පොතෙහි මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න වලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි පොතේ කතුවරිය ගැඹුරින් විග්‍රහ කරයි. මෙහි භාෂාව ඉතා සරල ය. ජ්‍යොතිෂ සිද්ධාන්ත ඔස්සේ රාජයෝග පලදෙන හැටි විග්‍රහ කිරීම සිත්ගන්නා සුලුය. ජ්‍යොතිෂය හදාරණ ආධුනිකයන්ට මෙන්ම ජ්‍යොතිෂවේදීන්ට ද මෙම පොත හස්ථාර ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
Jotishya - Wivahaya Ha Karma Balaya
ජ්‍යෝතිෂය - විවාහය හා කර්ම බලය - තුෂාරා වික්‍රමසිංහ මහත්මිය විසින් රචිත 'ජ්‍යොතිෂය, විවාහය සහ කර්ම බලය' නම් වූ මෙම කෘතියෙන් විවාහය ආශ්‍රිත සිදුවීම් කෙරෙහි ග්‍රහයින්ගේ බලපෑම් පර්යේෂණාත්මක මට්ටමින් විමසීමට ලක් කර ඇත. මෙම ග්‍රන්ථය හොඳින් කියවන පාඨකයාට, තම ජීවිතයේ මුහුණ දෙන ගැටලු බුද්ධිමත්ව ඉවසීමෙන්, කැපවීමෙන හා අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට මඟ පෙන්වා දී ඇත.
Rs 360.00
Rs 400.00
Divi Gamana
Out-of-Stock
දිවි ගමන - වෛද්‍ය ඒ.පී. ගුණරත්න විසින් හස්ත ශාස්ත්‍රය ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය අය සඳහා තරමක් විස්තරාත්මකව කරුණු සාකච්ඡා කරන 'දිවි ගමන ශාස්ත්‍රීය සංග්‍රහය' නම් මෙම කෘතිය සම්පාදනය කර තිබේ.
Rs 495.00
Rs 550.00
Sarana Mangala Charithra
සරණ මංගල චාරිත්‍ර - අළුත විවාහ වන තරුණ තරුණියන්ට මඟ පෙන්වීමක් වශයෙන් හා චාරිත්‍රාණුකූලව වඩාත් නිවැරදිව විවාහ මංගල චාරිත්‍රය ඉටු කිරීම සඳහා මඟ පෙන්වීමේ අදහසින් යුතුව කේ. ආර්. ආරියසිංහ මහතා මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර වියැකී යන මෙවැනි සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනු පිණිස මෙම කෘතිය උපකාරී වනු නොඅනුමාන ය.
Rs 90.00
Rs 100.00
Divi Gamane Kedapatha
Out-of-Stock
දිවි ගමනේ කැඩපත - වෛද්‍ය ඒ.පී. ගුණරත්න විසින් හස්ත ශාස්ත්‍රය ගැන කිසිදු දැනුමක් නොමැති අයට වුවත් තනිවම ඵලාඵල හරියට ම දැනගැනීමට හැකි අයුරින් ඉතා පැහැදිලි ව හා සරලව, රූප සටහන් සහිතව කරුණු ගෙන එන 'ඔබේ ඉරණම ඔබම සොයා ගන්න' පොත් පෙළෙහි දෙවන පොත යි.
Rs 405.00
Rs 450.00
Erashtaka Kala Wakavanu Obata Balapana Heti
ඒරාෂ්ටික කාල වකවානු ඔබට බලපාන හැටි - මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇත්තේ "රිවිර" ඉරිදා සංග්‍රහයෙහි පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ව පළ කළ ලිපි පෙළක එකතුවකි. මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයනට මෙම කෘතිය වඩාත් වැදගත් වනු ඇත.
Rs 315.00
Rs 350.00
Nakshathra Guruvaraya
නක්‍ෂත්‍ර ගුරුවරයා - මෙය ජ්‍යොතිෂ විෂය සබැඳි ව දැනුම් පිපාසයෙහි පෙළෙන පාඨකයනට තම දැනුම වඩ වඩාත් වර්ධනය කර ගැනීමට පරිශීලනය කළ හැකි කෘතියකි.
Rs 648.00
Rs 720.00
Rs 378.00
Rs 420.00
Rs 252.00
Rs 280.00
Rudraksha
Out-of-Stock
රුද්‍රාක්ෂ - 'රුද්‍රක්ෂය' ඉන්දියාවේ පමණක් නොව ලොව හින්දු බැතිමතුන් අතර ශාන්තිය ගෙන දෙන්නක් ලෙස ප්‍රචලිත වූවකි. අමනුෂ්‍ය දෝෂ හා රෝග රැසක නිවාරණයටත්, දේවාශිර්වාද ලැබ සමෘද්ධිය උදා කෙරෙන්නක් ලෙසත් භාවිතා කළ හැක්කකි. ඒ පිළිබඳව මේ කෘතිය අගනා ලෙස පැහැදිලි කර ඇත.
Rs 180.00
Rs 200.00
Rudrakshaye Divyamaya Balaya Rudraksha-2
රුද්‍රක්‍ෂයේ දිව්‍යමය බලය රුද්‍රක්‍ෂ -2 - ජාතියක, ආගමික වෙනසක් නොමැතිව භාවිතා කළ හැකි සිතෙහි ධනාත්මක ශක්තිය වර්ධනය කර ග්‍රහ අපල දුරුකරන නිරෝගී සුවය අධ්‍යාත්මික හා ද්‍රව්‍යාත්මක දියුණුව ගෙන දෙන සමෘද්ධිය හා නිර්මාණාත්මක කුසලතා ඔප් නංවන පවුලේ සතුට, සමාදානය ඇති කරන ජීවිතයේ දුක් කරදර බිය දුරු කරන ප්‍රාර්ථනා සඵල කරවන රුද්‍රාක්ෂ බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර ප්‍රමුඛ දෙවියන්ගෙන් පිහිට ආශිර්වාදය ලබාගත හැකි විශ්මිත ශාඛ බීජයකි. රුද්‍රාක්ෂ පිීළිබඳ ව ලියන ලද දෙවන කෘතියයි මේ.
Rs 234.00
Rs 260.00