Rs 603.00
Rs 670.00
-10%
Astrology - Astronomy
There are 92 products.
Tharaka Widyava Budu Dahama Ha Jyothishaye Widyathmaka Padanama
Out-of-Stock
තාරකා විද්‍යාව බුදු දහම හා ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනම
Rs 202.50
Rs 225.00
Rs 495.00
Rs 550.00
Jothisha Siddhantha Pilibada Prayeshanathmaka Athdekima
Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීම් - ජ්‍යොතිෂ සම්බන්ධ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර ගනිමින් සම්පාදිත මෙම කෘතිය මඟින් සාම්ප්‍රදායික ජ්‍යොතිෂ සිද්ධාන්තවල ඇති සත්‍ය අසත්‍යභාවය තහවුරු කර ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමට උපකාර සපයන අතර ආධුනික මෙන් ම පළපුරුදු ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට කේන්ද්‍ර පරික්ෂාවේදී මෙම කෘතිය අත්වැලක් වනු නොඅනුමාන ය.
Rs 405.00
Rs 450.00
Hadahane Sagauna Rahas
Out-of-Stock
හඳහනේ සැඟවුන රහස් - සංජීව මහේෂ් පෙරේරා මහතා විසින් රචිත මෙම කෘතිය තුළ පුළුල් පරාසක් තුළ විහිදී පවතින විෂය ක්ෂේත්‍රයක් වන ජ්‍යෝතිෂය සම්බන්ධ සිද්ධාන්ත කරුණු මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. පොතට පමණක් සීමා නොවමින් ප්‍රායෝගික ව මෙම විෂය අධ්‍යනයට ප්‍රිය ඕනෑ ම අයෙකුට මෙම කෘතිය යෝග්‍ය වනු ඇත.
Rs 621.00
Rs 690.00
Jothishya Saha Menik Bhavithaya
ජ්‍යොතිෂය සහ මැණික් භාවිතය - සුවපත් දිවියක් සඳහා මැනික් ගල් භාවිතා කළ යුතු නිවැරදි ආකාර පිළිබඳ මඟ පෙන්වීමක් වශයෙන් ඩී.එම්. නිලත්ත කුමාර ධනසේකර මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය ජ්‍යොතිෂය හා මැනික් විද්‍යාව පිළිබඳ ව අනාගතයට දායාද කරන තිළිණයක් වැනි ය.
Rs 315.00
Rs 350.00
Jothishya Paryeshana Ha Nadi Siddhantha
Out-of-Stock
ජ්‍යොතිෂ පර්යේෂණ හා නාඩි සිද්ධාන්ත - මෙම කෘතිය අතුල මංචනායක මහතා විසින් විද්‍යානුකූල පර්යේෂණ රාශියක් ඔස්සේ සනාථ කර ගන්නා ලද ජ්‍යොතිෂය විද්‍යත්මක කරුණු ඔස්සේ සම්පාදනය කරන ලද අගනා කෘතියකි. ජ්‍යොතිෂය පිළිබඳ විවෘත මනසකින් විමසීමට ප්‍රිය පාඨකයනට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 270.00
Rs 300.00
Lagnaya Ha Navanshakaya
Out-of-Stock
ලග්නය හා නවාංශකය - ජ්‍යොතිෂයේ සුවිශේෂී අංගයක් වන පලාපල කථනයට ඉමහත් රුකුලක් ලබා දීමට රචිත ග්‍රන්ථයක් වශයෙන් සියුම්ව පලාපල කථනය කෙරෙන අයුරු මෙම ග්‍රන්ථයෙන් සවිස්ථරව දක්වා ඇත.
Rs 225.00
Rs 250.00
Rs 144.00
Rs 160.00
Rs 162.00
Rs 180.00
Rs 252.00
Rs 280.00
Paul Aul Karana Balaya
Out-of-Stock
පවුල් අවුල් කරන ග්‍රහ බලය - පර්යේෂණයක ප්‍රතිඵලක් වශයෙන් එළි දක්වා ඇති 'පවුල් අවුල් කරන ග්‍රහ බලය' යුග දිවියට පිවිසීමට පෙර සෑම පුද්ගලයෙකුගේ ම දෙනෙතට ලක් විය යුතු ය. මෙය ජ්‍යොතිෂයේ නියැලෙන ප්‍රවීණ, ආධුනික දෙපක්ෂයටම කදිම අත් පොතකි.
Rs 288.00
Rs 320.00
Ayurvedic Astrology
Out-of-Stock
In his latest book, Dr. David Frawley unlocks ancient astrological understandings of the human body's inherent weaknesses based on positions of the planets and stars at birth. In so doing, he guides us to avert sickness by applying detailed traditional Vedic remedial measures and then helps us understand the karma behind illnesses when they do manifest.
Rs 1,620.00
Rs 1,800.00
Light On Relationships
Out-of-Stock
The only book that makes relationship analysis accessible to the modern student of Indian astrology. If you want to learn how to use this system for chart comparison, this book gives you the complete details. The authors cover the techniques of synastry and explore all the facets of what makes a relationship work or not including personal karma and goals, family influences, the Ayurvedic constitution or dosha of each individual, and how these elements are revealed.
Rs 981.00
Rs 1,090.00
Astrology And You
You will be delighted to unravel the mystery of your future, and that of your near and dear ones. What is more you need no longer be the victim of unscrupulous people who exploit the layman's ignorance of the subject. This work is based on Mahrishi Parashar's classical works. It includes the essence of all learned texts in modern idiom.
Rs 1,348.65
Rs 1,498.50
Bharatheeya Jothishya Widyava
ජ්‍යොතිෂය උගෙනීමට භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව - මෙම කෘතිය භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්‍යොතිෂයේ ශාඛා, එනම් ග්‍රහ දශා, භාව - ප්‍රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්‍රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්‍යොතිෂ විද්‍යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ ප්‍රේමීන්ට අතිශයින් ම ප්‍රයෝජවත් ග්‍රන්ථයක් බව පැවසිය යුතු ය.
Rs 450.00
Rs 500.00
Mangala Poruve Charithra Samaga Ashtaka Gayana
Out-of-Stock
මංගල පෝරුවේ චාරිත්‍ර සමග අෂ්ටක ගායනය - ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසට විවාහය සලකනු අතර නිවැරදි බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරමින් පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය මෙම පොත මඟින් ලබා දේ. අනාගත පරපුරට මෙම සිරිත් පිළිබඳ ව යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමට මෙම කෘතිය උපකාරී වේ.
Rs 180.00
Rs 200.00
Bududahama, Jothishya Ha Naveena Widyava
Out-of-Stock
බුදු දහම, ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව - මෙම පොත දීපානි රණවීර මහත්මිය විසින් "සුබසෙත" ජ්‍යොතිෂායුර්වේද සතිපතා පුවත්පතට බුදු දහම, ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව පිළිබඳ ව විවිධ මාතෘකා යටතේ පළ කළ ලිපි රැසක එකතුවකි.
Rs 135.00
Rs 150.00
Graha Bala Saha Bava Bala
Out-of-Stock
ග්‍රහ බල සහ භාව බල - ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයත් ඉන් ඇති වන සුභ අසුභ ඵල ගැනත්, අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි.
Rs 247.50
Rs 275.00
Jyothishaya Ugenumata Pahasu Maga 1
ජ්‍යොතිෂය උගැනුමට පහසු මඟ 1
Rs 540.00
Rs 600.00
Jyothishaya Ugenumata Pahasumaga 2
ජ්‍යොතිෂය උගැනුමට පහසු මඟ 2 -
Rs 585.00
Rs 650.00
Jothishya Saha Bouddhaya
Out-of-Stock
ජ්‍යෝතිෂය සහ බෞද්ධයා - ''දීර්ඝ කාලයක් ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අත්දැකීම් සහිත ව වියපත් මනසින් ගැඹුරු විෂයක් පිළිබඳ ගාමිණී දිසානායක මහතා කැනඩාවේ නිහඬව වෙසෙමින් කරන ලද මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ කෙරෙන සමාජ විද්‍යාත්මක පර්යාවලෝකයකි.''
Rs 270.00
Rs 300.00
Yuga Diviya Ha Kendraye Hath Wenna
Out-of-Stock
යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න - මෙම 'යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න' කෘතිය ආචාර්ය පියසේන රතුවිතාන මහතා විසින් රචනා කර ඇත්තේ ජ්‍යොතිෂය තුළින් ජීවිතය දකින්නට උනන්දුවන අයත්, ජ්‍යොතිෂය හදාරමින් සිටින ආධුනික පිරිසත් වෙනුවෙන් ය.
Rs 441.00
Rs 490.00
Rs 252.00
Rs 280.00
Rs 432.00
Rs 480.00
Rs 180.00
Rs 200.00
Dvara Praveshaya Hevath Uluvahu Panima
ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම - "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. "
Rs 495.00
Rs 550.00
Sarthaka Wyaparayak Arabima Sadaha Jothishya Jaya Maga
සාර්ථක ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ජ්‍යෝතිෂ ජය මග - ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම ග්‍රන්ථය ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් අරඹා පවත්වාගෙන යන සියළු දෙනාගේ අත රැඳිය යුතු අත්පොතක් වශයෙන් හැඳින්විය හැක.
Rs 270.00
Rs 300.00
Jothishya Siddhantha
Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි.
Rs 477.90
Rs 531.00
Jyothisha Ha Wasthu Widya Nivasa Athpotha
Out-of-Stock
ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත - ජ්‍යොතිෂයට අනුකූලව සුභ ඵල ගෙනෙ දෙන සෞභාග්‍යය සම්පන්න නිවසක් ගොඩනගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.
Rs 405.00
Rs 450.00
Wasthu widyawa sahitha bhumi parikshawa
කතෘගෙන්..
මෙම පොතෙහි සදහන් වන්නේ ඌවේ පැරණි පඩි උතුමෙකු ගෙන් ලැබුණ පුස්කොළ පොතක එන සටහන් සම්භාරයකි. වර්ෂ ගණනක් මා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මේ රගසිගත ක්‍රම සියල්ලම ඇතුළත් ඒ මාහැගි පුස්කොළ පොත ගුරු මුෂ්ටි නොසගවා මා අතට පත්විය. හල්දුම්මුල්ලේ වෙහෙරගොඩ පන්සලේ වැඩ විසූ වයෝවෘධ සිල්වත් පැවදි උතුමාණන්ට නිවන් සුව පතා ඒ සියලු භූමි පරීක්ෂා සහ ගෘහ නිර්මාණය පිළිබද කරුණු නොසගවා ඔබ අතට දෙන්නෙමු.
මෙම පොතෙහි සදහන් වන්නේ ඌවේ පැරණි පඩි උතුමෙකු ගෙන් ලැබුණ පුස්කොළ පොතක එන සටහන් සම්භාරයකි. වර්ෂ ගණනක් මා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මේ රගසිගත ක්‍රම සියල්ලම ඇතුළත් ඒ මාහැගි පුස්කොළ පොත ගුරු මුෂ්ටි නොසගවා මා අතට පත්විය. හල්දුම්මුල්ලේ වෙහෙරගොඩ පන්සලේ වැඩ විසූ වයෝවෘධ සිල්වත් පැවදි උතුමාණන්ට නිවන් සුව පතා ඒ සියලු භූමි පරීක්ෂා සහ ගෘහ නිර්මාණය පිළිබද කරුණු නොසගවා ඔබ අතට දෙන්නෙමු.
Rs 315.00
Rs 350.00
SHIVA LIKHITHA MUHURTHAYA
Out-of-Stock
මනෝවිද්‍යා උපදේශක දුමින්ද ගුණවර්ධන මහතා විසින් රචිත 'ශිව ලිඛිත මුහුර්තය' නම් මෙම ජ්‍යෙතිෂ ග්‍රන්ථය මගින් ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළ නැකත් සෑදීම හෙවත් සුභ මුහූර්තයක් සකස් කර ගන්නා ආකාරයත් ,සුභ දිනයක්, සුභ වේලාවක් සකස් කර ගන්නා අකාරය පිළිබදවත් පැහැදිලිව නිරවුල්ව කරුණු සදහන් ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
Lagna Wimasuma
Last items in stock
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්‍රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්‍රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්‍රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්‍යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.
Rs 387.10
Rs 430.11