History of Sri Lanka

-20%

Mahavanshaya Sinhala

මහාවංශය සිංහල - විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වේ. මහානාම මාහිමියන් විසින් ලියන්නට පටන්ගත් මහාවංශය පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙන් මේ දක්වා නිර්මාණය වී ඇත. පොතේ අවසානයට එකතු කර ඇති අකාරාදී ග්‍රන්ථපද විවරණය පොතේ වටිනාකම වර්ධනය කරයි..
Rs 1,720.00
Rs 2,150.00
-20%

Mahawansa ( Volume 01)

මහාවංස - පළමු වෙළුම
Rs 3,200.00
Rs 4,000.00
-20%

Mahawansa (Volume 03)

මහාවංස - තෙවන වෙළුම
Rs 760.00
Rs 950.00
-20%

Mahawansa (Volume 04)

මහාවංස - හතරවන වෙළුම
Rs 1,360.00
Rs 1,700.00
-20%

Mahawansa (Volume 05)

මහාවංස - පස්වන වෙළුම
Rs 920.00
Rs 1,150.00
-10%Out-of-Stock

Sri Lankawe Rajawaru

Out-of-Stock
මෙම ග‍්‍රන්ථයෙහි විජය රජතුමාගේ පටන් අපේ අවසාන පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දක්වා රජ පෙළපතෙහි කථා සාරාංශය ඇතුළත් වේ. 
Rs 288.00
Rs 320.00
-10%

Sanna Sahitha Pali Thupavansa

"සන්න සහිත පාලි ථූපවංශය" නමැති මෙම නවතම පාඨ ග්‍රන්ථය දුටුගැමුණු මහරජතුමා විසින් අනුරාධපුරයෙහි ඉදිකරන ලද රුවන්වැලි මහං සෑය පිළිබඳව ලියා තිබෙන පාලි වංශකථාවයි. සිංහල ජාතියේ ප්‍රෞඪතත්වයත් ශාසනික ඉතිහාසයත් පිළිබිඹු කරන පාලි ථූපවංශය ආදී යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ස්තුපයේ ඉතිහාසය ද විදහා දක්වන වටිනා ග්‍රන්ථයකි. 
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock

Eda Hela Diwa

Out-of-Stock
එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. 
Rs 891.00
Rs 990.00