-20%Out-of-Stock Puralipi Ha Sigiri Gee Out-of-Stock පුරාලිපි හා සීගිරි ගී - ප‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නියමිත පුරාලිපි හා සීගිරි ගී වල එකතුවකින් සැදුම්ලද ග‍්‍රන්ථයකි. Rs 280.00 Rs 350.00 Details View details
-10% Ashoka Shila Lakhana අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි. Rs 337.50 Rs 375.00 Add to cart Buy
-10%Out-of-Stock Wimarshanathmaka Sinhala Shilalipi Mala Out-of-Stock විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා - තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු. Rs 207.00 Rs 230.00 Details View details
-10% Essayas In Archaeology Essays in Archaeology : In Honour of Professor H.T. Basnayake - A Collection of Essays by distinguished archaeologists on numerous archeologically relevant topics in honor of professor H.T. Basnayake. Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10% Ambalama Saha Samajaya අම්බලම සහ සමාජය - මෙය ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයකි. අම්බලම්වල ගෘහ නිර්මාණ ලක්ෂණ හා අම්බලම් ජන ජීවිතයට සම්බන්ධ වූ ආකාරය වැනි අංශ පිළිබඳ ව විධිමත් පැහැදිලි කිරීම් සිදු කර ඇති ශාස්ත්‍රීය කෘතියක් වශයෙන් ද හැඳින්විය හැකි ය. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Rathnapura Disthrikkaye Abhilekana Saha Parani Smaraka රත්නපුරයේ යටගියාව පිළිබඳව සිදු කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් සොයා ගත් අභිලේඛන හෙවත් සෙල්ලිපි , ස්මාරක හා සම්බන්දිත තොරතුරු විස්තරාත්මකව මෙමගින් ඉදිරිපත් කොට ඇත. Rs 513.00 Rs 570.00 Add to cart Buy
-20% Sellipi Samajaya "සෙල්ලිපි සමාජය" ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්‍රය සඳහා පරිශීලනය කලයුතු ග්‍රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි.. Rs 340.00 Rs 425.00 Add to cart Buy
-10%Out-of-Stock Sallipi Ha Sannaswalin Heliwana Lankawe Samajaya Out-of-Stock සෙල්ලිපි හා සන්නස්වලින් හෙළිවන ලංකාවේ සමාජය - විශේෂයෙන් කෑගලූ දිස්ත‍්‍රික්කය, හතර කෝරළය, තුන් කෝරළය මෙන් ම අනෙකුත් ප‍්‍රදේශවලත් අතීතයේ පැවති සමාජ තත්ත්වය ගැන සෙල්ලිපි සහ සන්නස් පදනම් කර ගෙනෙන විස්තරයක් මෙයට ඇතුළත් වේ. ක‍්‍රි.ව. 12 වන සියවසේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ජෙදය තුළ සැකසුණු එම ලේඛන වෙන් වෙන් වශයෙන් දක්වා ඇති අතර සමහරෙක රූප සටහන් ද ඉදිරිපත් කර තිබේ. Rs 495.00 Rs 550.00 Details View details
-10% Thirikunamalaye Bauddha Puravasthu Ha Pujyasthana තිරිකුණාමලය බෞද්ධ පුරාවස්තු හා පූජ්‍යස්ථාන - තිරිකුණාමලය අවට ඇති පූජ්‍යස්ථාන හා පුරාවස්තු පිළිබඳ අධ්‍යනයක යෙදුණු කතුවරයා සියැසින් දුටු තොරතුරුත් ග්‍රන්ථාගත කරුණුත් සංසන්දනය කරමින් ලියන ලද මෙම කෘතිය වන්දනාවේ යන බැතිමතුන්ට ද විවිධ අධ්‍යනයන්හි යෙදෙන ආධුනිකයන්ට ද පාසල් දරු දැරියන්ට ද ප්‍රයෝජනවත් දුලබ කරුණුවලින් සමන්විත වේ. මෙහි භාෂා විලාසය සිත්ගන්නාසුලුය. කෘතියෙහි අන්තර්ගත කරුණු සුගම ලෙස වටහා ගැනීමට එම බස ඉවහල් වේ. Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Sri Lankave Watadageval ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Parisara Hithakami Wasthu Widhyathmaka Niwasa පරිසර හිතකාමී වස්තු විද්‍යාත්මක නිවාස - ජ්‍යොතිෂ නීතිරීති අනුගමනය කරමින්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ මනා දැනුමක් ඇතිව නිවාස සැලසුම් පිළියෙල කර ගැනීමටත්, ගොඩනැගිලි ඉදිකර ගැනීමටත්, වාස්තු විද්‍යාවේ නියම අර්ථය අනුව සැකසුණු සුවිශේෂී කරුණූ රැසකින් සමන්විත අගනා කෘතියකි. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Jethawana Sthupaye Wasthuvidya Mulikanga Saha Idikirime Thakshanika Krama Out-of-Stock සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. Rs 1,692.00 Rs 1,880.00 Details View details
-10% Kirinda Puraviddayathmaka Saha Samaja Widdayathmaka Wivaranayaki කිරින්ද පුරාවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක විවරණයකි - කිරින්ද ඔබ අතට පත්වනුයේ නවතම කරුණු ගණනාවක් සමඟින් ය. කිරින්ද ගැන අප දැන සිටියේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන හැටියට ය. නමුත්, ඊට වඩා විෂය පරාසයක් වෙත මෙහි කතුවරයා අපව ගෙන එයි. කිරින්දේ ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Prathimoksha Saha Uposathagaraye Wasthuvidya Wyachchedanaya ප්රාතිමෝක්ෂ සහ උපෝසථඝරයේ වාස්තුවිද්‍යා ව්‍යවඡේදනය Rs 585.00 Rs 650.00 Add to cart Buy
-10% Polonnaru Yugaye Hindu Wasthu Widyava පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Sri lankave Wasthu Widhya Ithihasaya ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Mahathupa Dagab Sithuvam Out-of-Stock මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි. Rs 1,791.00 Rs 1,990.00 Details View details
-10% Anuradhapura Batahira Arama අනුරාධපුර බටහිර ආරාම - මෙම ග්‍රන්ථය පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව ඉතිහාස ප්‍රේමීන්ට ද පොදු පාඨකයනට ද ශාස්ත්‍රීය වූ දැනුම් සාරයන් සම්ප්‍රේෂණය කරන අමිල ප්‍රයන්තයක් වශයෙන් සඳහන් කළ හැකිය. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya Out-of-Stock නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 765.00 Rs 850.00 Details View details
-10%Out-of-Stock Thanthirimalaya Pilibanda Puravidyathmaka Adhyanayak Out-of-Stock තන්තිරිමලය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 450.00 Rs 500.00 Details View details
-10% Kagalu Vihara Viththi කෑගලු විහාර විත්ති - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Aithihasika Deeghavapiya Out-of-Stock ඓතිහාසික දීඝවාපිය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 153.00 Rs 170.00 Details View details
-10%Out-of-Stock Sri Lankave Tampita Wihara Out-of-Stock ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර - මෙම ග්‍රන්ථය දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයකි. ඒ පිළිබඳව පළමු පුළුල් අධ්‍යයනයක් වශයෙන් ද මෙම කෘතිය වැදගත් වේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ බෞද්ධ සංස්කෘතික උරුමය පිළිබඳව ඇල්මක් ඇති කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය. Rs 585.00 Rs 650.00 Details View details