Buddhist Architecture & Archaeology

Out-of-Stock
Puravitharana Shasthriya Lipi Sangrahaya
Out-of-Stock
පුරාවිතරණ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Puravidya Lipi - 1
පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 280.00
Out-of-Stock
Budu Dahama Saha Puravidyave Sabandiyava
Out-of-Stock
බුදු දහම සහ පුරාවිද්‍යාවේ සබැඳියාව  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Out-of-Stock
Puravidyava
Out-of-Stock
පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Out-of-Stock
Anuradhapura Puravidya Kauthukagaraya
Out-of-Stock
අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය - මෙම ග්‍රන්ථය ඉතිහාසය, පුරාවිද්‍යාව හා ආගම් ඇතුළු ව පැරණි සමාජය පිළිබඳ ව හදාරන්නවුන්ට මහඟු ප්‍රයෝජනයක් බව සඳහන් කළ හැකිය.
Asoka Siritha
අසෝක සිරිත - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 450.00
Out-of-Stock
Lankave Sthupaya
Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Out-of-Stock
Kurundi Bauddha Urumaya
Out-of-Stock
කුරුන්දි බෞද්ධ උරුමය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Out-of-Stock
Sri Lankeya Adivaseenge Sel Chithra
Out-of-Stock
ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි.
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 400.00
Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru
පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින්  බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ  පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.

පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
රාජ් සෝමදේව 
Rs 690.00
Sri Lankawe Shila Lipi Sannivedanaya
ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 750.00