Rs 1,980.00
Rs 2,200.00
-10%
Life of the Buddha
There are 79 products.
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00
Ape Buduhamuduruwo
අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 566.40
Rs 708.00
Buddhacharithaya
බුද්ධචරිතය - බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් චරිතාපදානය ද එතැන් පටන් තුන් වන ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහාසය ද මෙහි සවිස්තරව දැක්වේ.
Rs 2,070.00
Rs 2,300.00
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක.
Rs 330.40
Rs 413.00
Sithuwam Sahitha Sambudu Siritha
සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 270.00
Rs 300.00
Budda Charithaya ( Purautha Ha Ithihasa Washayen)
බුද්ධ චරිතය (පුරාවෘත්තය හා ඉතිහාසය වශයෙන්) - එඩිවඩ් ජේ. තෝමස් ශූරීන්ගේ "The Life of the Buddha as Legend and history" නම් වූ කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙය කරුණා සේනානායක මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කර මුල් වරට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1966 වර්ෂයේදී ය.
Rs 1,800.00
Rs 2,000.00
Gothama Budurajananvahanse
Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..
Rs 176.00
Rs 220.00
Bauddha Maha Purusha Sankalpaya
බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 566.40
Rs 708.00
Sidhartha Gauthama Sambuddha
සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 849.60
Rs 1,062.00
Maha Rahathun Wadala Buddha Charithaya
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය - මෙහි, ත්‍රිපිටකයෙහි සූත්‍ර දේශනා සහ විනය පිටකය ඇසුරින් මතුකර ගන්නා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ චරිතය හා සම්බන්ද සිදුවීම් රැසකි. ලෝකවාසී සියළුම බෞද්ධයන්ට එකසේ ග්‍රහනය කරගැනුමට හැකි නවකතා ශෛලිය අනුගමනය කර ගනිමින් ඓතිහාසික නවකතා ස්වරූපයෙන් නිර්මාණය කර ඇත.Thus We Heard Recollections Of The Life Of The Buddha-කෘතියේ පරිවර්තනය.
Rs 2,171.20
Rs 2,714.00
Wiyathun Dutu Buduhamuduruvo
වියතුන් දුටු බුදුහාමුදුරුවෝ - යුග කාරක චින්තකයක් ලොවට ප්‍රදාන කළ ගෞතම බුදුන් වහන්සේ සැබැවින්ම යුග ප්‍රවර්තකයාණ කෙනෙකි. ඒ ඓතිහාසික පරමෝත්කෘෂ්ට ශාස්තෘවරයාණන් විවිධ වියත්තු විවිධ ලෙස දුටහ. උන්වහන්සේ ගැන බුදුන් ධර්මාන සමයෙහි සිට අද දක්වාම අදහස් පහලව ඇත. එසේ අදහස් පළ කළ වර්තමාන වියතුන් කිහිප දෙනෙකුගේ අදහස් මෙම ග්‍රන්ථය තුල අන්තර්ගත වේ.
Rs 234.00
Rs 260.00
Anagatha Wanshaya Hewath Methe Budu Siritha
අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 440.00
Rs 550.00
Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 135.00
Rs 150.00
Mema Badhra Kalpaye Buduvaru
Out-of-Stock
මෙම භද්‍ර කල්පයේ බුදුවරු - මෙම භද්‍ර කල්පයේ බුදුවරයාණන් පස් දෙනා වහන්සේලා පිළිබඳ අසිරිමත් කතා මෙමඟින් ගෙන එයි.
Rs 135.00
Rs 150.00
Maithree Sagaraya
Out-of-Stock
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 1,080.00
Rs 1,200.00
Buddothpada Lokaya
බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය.
Rs 135.00
Rs 150.00
Siddhartha Gauthama Budurajano
Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 360.00
Rs 400.00
Buddha Trevo Lin
Out-of-Stock
බුද්ධ (ට්‍රෙවෝ ලිං) - බුදු දහම ආගමක්ද ? ආගමක් යනු කුමක් ද ? සහ ඉන් අදහස් කරන්නේ කුමක්ද ? ලංකාවේ ශිෂ්ටාචාරය "සිංහල බෞද්ධ ශ්ෂ්ටාචාරය ලෙස හඳුන්වන්නේ ඇයි ?" වැනි ගැටලු සහ තවත් බොහෝ ගැටලු වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට මෙය කියවන ඔබට ලැබිය හැකි මහඟු වාසියකි.
Rs 720.00
Rs 800.00
Nivanata Maga - Pase Budu Watha
Out-of-Stock
නිවනට මඟ පසේ බුදු වත - මෙම ග්‍රන්ථයෙන් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතයේ එන 'ඛග්ගවිසාණ සූත්‍රය' පිළිබඳ ව අට්ඨ කථා ඇසුරින් විස්තර කිරීමක් සිදු කෙරෙන අතර පාළි පොත් කියවීමට අපහසු පාඨකයන්ගේ ධර්ම ඥානය වර්ධනය සඳහා මෙය ඉතා ප්‍රයෝජනවත් ය.
Rs 495.00
Rs 550.00
Asirimath Budu Siritha - Gauthama Buddha Charithaya
Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - ගෞතම බුද්ධ චරිතය - මිනිස් ලොව පිළිසිඳ ගත් මොහොතේ සිට බුද්ධත්වය ලබන තෙක් සිද්ධාර්ථ බුද්ධ චරිතය අසිරිමත් ය. බුද්ධත්වය ලැබූ තැන පටන් පරිනිර්වානය දක්වා බුද්ධ චරිතය අති ශ්‍රේෂ්ඨ ය. මෙම 'අසිරිමත් බුදු සිරිත' ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ බුද්ධ චරිතය හා බැඳි එම අසිරිමත් සිදුවීම් ය.
Rs 270.00
Rs 300.00
Budunvahanse Saha Shrawakayo
බුදුන්වහන්සේ සහ ශ්‍රාවකයෝ -බුදු සිරිත අළලා ශ්‍රවස්ථි ධම්මික හිමියෝ විසින් රචිත 'The Buddha and his Disciples' නම් කෘතියෙහි ධනපාල ගුණසේකර මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතිය මෙයයි.
Rs 216.00
Rs 240.00
Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)
Out-of-Stock
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 315.00
Rs 350.00
Sudu Wala Yata Eda wadi Maga (II Kotasa)
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි.
Rs 315.00
Rs 350.00
Sambudu Siritha Ha Bauddha Kalashilpa
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රයට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ.
Rs 2,250.00
Rs 2,500.00
Mahakarunikayano
මහාකාරුණිකයාණෝ - 'මහාකාරුණිකයාණෝ නමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය වූ කලී බුද්ධ චරිතය පිළිබඳ ව කෙරෙන ශාස්ත්‍රීය අධ්‍යනවල දී වෙසෙසින් වැදගත් වන ග්‍රන්ථයක් වන අතර අප කාගේත් ජීවිත පවතිනවාට වඩා කාරුණාවන්ත සහ ප්‍රඥාසම්පන්න භාවයට පත් කරන ජීවිත අත්පොතකි.'
Rs 855.00
Rs 950.00
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 675.00
Rs 750.00
Tripitakayen Heliwana Buddha Charithaya
ත්‍රිපිටකයෙන් හෙළි වන බුද්ධ චරිතය - "පූජ්‍ය උඩුහාවර ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ 'ත්‍රිපිටකයෙන් හෙළිවන බුද්ධ චරිතය' නම් ග්‍රන්ථය මෙම අභිලාෂයෙන් යුත් පාඨකයාට හස්තසාර ග්‍රන්ථයකි. විචිත්‍ර මාර්ගයට පිවිසි පශ්චාත්කාලීන සාහිත්‍යධරයන් හා අටුවාචාරීන් අතින් අලංකරණයට භාජන වීමට පෙරාතු ව මුල් ත්‍රිපිටක ග්‍රන්ථයන්හි බුදුන් වහන්සේගේ චරිතාපදානය සිත්තම් කොට ඇති ආකාරය පැහැදිලි කොට දැක්වීම මේ ග්‍රන්ථයේ අරමුණයි."
Rs 1,327.50
Rs 1,475.00
Sambudu Siritha
Out-of-Stock
සම්බුදු සිරිත - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග‍්‍රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත‍්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග‍්‍රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 360.00
Rs 400.00
Sidhartha Gauthama Buddha Charithaya
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය - ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ.
Rs 1,080.00
Rs 1,200.00
Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya
Out-of-Stock
සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති.
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Rs 675.00
Rs 750.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,557.60
Rs 1,947.00
Apage Budu Piyanan Wahanse
අපගේ බුදු පියාණන් වහන්සේ - බුද්ධ චරිතයත්, බුදු පියාණන් වහන්සේගේ විශේෂ ගුණාංග කිහිපයකුත්, වැදගත් ධර්ම කොටස් කිහිපයකුත් ඇතුළත් කරමින් සඳසිරි එම්. ලියනගේ මහතා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 360.00
Rs 400.00