Psychology

-20%

Kantha Charitha Ha Pudgala Sanvardhanaya

කාන්තා චරිත හා පුද්ගල සංවර්ධනය - මෙම කෘතිය මගින් උත්සාහ දරා ඇත්තේ බෞද්ධ සාහිත්‍යය තුලින් ජීවිතයේ යථාර්ථය යම් යම් පමණකින් හෝ ඉස්මතු කිරීමය. ඒ සඳහා බණ කතා සාහිත්‍යය මෙන්ම බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය සහ වර්තමාන පසුබිම, කාන්තාව සතු යුග මෙහෙවර ආදිය පිළිබඳ කරුණු මෙහි ගොනු කර ඇත..
Rs 280.00
Rs 350.00
-20%

Buddhist Psychotherapy

Buddhist Psychotherapy - It’s about the way of curing psychic maladies by utilizing the principles enunciated in Buddhist psychology and meditation. Dr. Nissanka highlights some case studies of his therapeutic career as recorded from his practice in Sri Lanka and USA. It is a sourcebook for the serious student of Eastern Psychology and Psychiatry. 
This book provides an alternative theoretive of model for psychotherapy in general and psychoanalysis in particuar. This model is based on same principles drawn from the teaching of the Buddha and therefore the name "Buddhist Psychotherapy" was given to it.
Rs 302.08
Rs 377.60
-20%Out-of-Stock

The Principles of Buddhist Psychology

Out-of-Stock
The first part of the present work is devoted to an outlining of the principle of psychology that can be traced back to the Buddha himself, with detailed comparisons with James. The second part deals with the understanding of these principles by the later disciples of the Buddha.
Rs 424.80
Rs 531.00
-10%

Noselena Manasa

පුද්ගල ජීවිතය තුල ගොඩනැගෙන යම් යම් ගැටළු විසඳා ගැනීමට බෞද්ධ ප්‍රතිපත්ති කෙසේ උපකාරීවේද යන්න පැහැදිලි කරමින්, ජෝන් වෝලටර්ස් නම් කතුවරයා විසින් ලියන ලද Mind Unshaken නමැති මුල් කෘතියේ සිංහල පරිවර්තනය ලෙසින් නිමැවුණු මෙම කෘතිය සරල බස් වහරකින් යුතුව පාඨක ඔබට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක
Rs 684.00
Rs 760.00
-10%

Mul Lama Viye Daruvanta Iganveeme Nawa Krama

මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම - උදෙසා මුල් ළමා විය නිවැරදි ලෙසම සංවර්ධනය කිරීමෙහිලා ඇති වගකීම දෙමාපියන් හා ගුරු භවතුන් වන ඔබ සතු වේ. එබැවින්, ඒ සඳහා ඔබට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම මෙම කෘතිය මගින් ලබා දෙනු නොඅනුමානය. 
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock

Sura Durthaya Hewath Madyalolaya

Out-of-Stock
සුරා ධූර්තය හෙවත් මද්‍යලෝලය - ''Alcoholism'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් පුද්ගලයා මෙන්ම සමාජය තුළ මෙම විෂය සම්බන්ධයෙන් පවතින අවබෝධය වර්ධනය කිරීම සඳහා කරුණු ගොනු කර ඇත.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Daruwanta Danduwam Karanne Keseda

Out-of-Stock
දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද - දරුවන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් හේතුවෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් ඔවුන්ට දඬුවම් දීම විවිිධ අවස්ථාවල දැක තිබේ. නමුදු දරුවන් හට දෝෂාරෝපණ නොකර, ඔවුන්ව ගරහන්නේ නොමැතිව, කායික හෝ මානසික පීඩා ඇති නොවන අයුරින් ඔවුන් හට විනය ඉගැන්වීම කළ හැකි බව මෙම ග්‍රන්ථය මගින් සරත් විජේසූරියයන් මනාව පහදා දෙනු ලැබේ.
Rs 360.00
Rs 400.00
-10%

Bauddha Manovidyawa

බෞද්ධ මනෝවිද්‍යාව - බෞද්ධ මනෝ විද්‍යාව නම් මෙම ග්‍රන්ථය බුදු සමයට විශේෂ වූ මනෝ විද්‍යාත්මක සංකල්ප ඔස්සේ මනසේ ක්‍රියාකාරීත්වය, අභිප්‍රේරණය හා චිත්තවේග, බුදු දහම හා මනෝ චිකිත්සාව ආදී බොහෝ මාතෘකා පාදක කොට ගනිමින් ඒ සඳහා බෞද්ධ මූලාශ්‍ර මගින් තොරතුරු ගෙනහැර පාමින් ලියැවුණු කෘතියක් ලෙසින් පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Buduhamuduruvo Mano Waaidyavarayeki

Out-of-Stock
බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි  - පුද්ගල සිත තුළ කෙළෙස් හට ගැනීමෙන් විවිධ වූ මනෝ විකෘතිතාවන්ට පත්වේ. මන්ද සිත තුළ උපන්නා වූ තෘෂ්ණාව, ආශාව ආදී කෙලෙස් සිතිවිලි තදින් ග්‍රහනයට ලක් වීමෙන් කෙලෙස් උපන් කාරණාව අහිමි වීමෙන් එය දරාගත නොහී උමතු භාවයටද පත්වේ. බුදු දහම මගින් ලෝකෝත්තර සුවය මනා කොට පසක් කර දෙනවා සේම ලෞකික දිවියේද කායික මානසික සමබරතාව රඳවා තබා ගැනීමට උපදේශයන් අනන්තය. එම උපදේශයන් සරල බසින් විග්‍රහ කිරීමෙන් පාඨක ඔබගේ සිතට සහනයක් වීමම පරමාර්ථ කොට ගත් කතුවරයාණන් වහන්සේ බුදු හාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි යන ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Hitha Hadaganna One Hithnmai

Out-of-Stock
හිත හදාගන්න ඕනෑ හිතෙන්මයි - සිත විසින් අපව පාලනය කිරීම වෙනුවට අප විසින් සිත පාලනය කිරීම පිළිබදව අත්වැලක් සපයන මෙම කෘතියෙන් මිනිස් සන්හතියේ සෞඛ්‍ය වර්ධනය මෙන්ම අසීමිත වේගයෙන් දිවයන සිත නිසා ඇතිවන අසීමිති අහිතකර තත්වයන් අවබෝධ කරගැනීම ගැනද නව මාදිලියේ පාඩම් රැසක් කියා දෙනු ලැබේ.
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock

Jeevana Getalu Jaya Genimata

Out-of-Stock
ජීවන ගැටලු ජය ගැනීමට - ජීවත් වීමේදී හම්වන විවිධ ගැටළුකාරී දෑ නිසාම යම් යම් සිත් තැවුල් හෝ මානසික ආතතීන්ට පත්වන්නන් බොහෝ වෙති. නමුදු මොනයම් ආකාරයේ බාධාවකට හෝ ගැටළුකාරී තත්වයකට පත් වුවද අපගේ මානසික සුවතාව හොඳින් පවත්වා ගැනිම අත්‍යාවශ්‍යය වේ. ඒ සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශයන්ගෙන් යතු මෙම ග්‍රන්ථය වයස් බේදයකින් තොරව ඕනෑම අයෙකු සඳහා පරිහරණය කළ හැක.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Danavath Wima Novaradina Rahas

Out-of-Stock
ධනවත් වීමේ නොවරදින රහස්  - යම් කෙනෙකුට ධනවත් වීමේ තදබල අවශ්‍යතාවක් ඇත්තේ නම් තම සිතිවිලි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැක. එලෙස සිත මෙහෙයවීමේ ක්‍රියාවලිය සඳහා ධනවත් වීමේ නොවරදින රහස් නම් කෘතිය යම් පිටුවහලක් වනු ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Lama Wiya Daruvage Purna Paursha Sanvardanaya

ළමා වියේ දරුවාගේ පුර්ණ පෞරුෂ සංවර්ධනය - පිළිසිඳ ගැනීමේ සිටම යොවුන් විය දක්වාම දරුවකුගේ පූර්ණ පෞරුෂය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදෙස් මාලාවක් සහිත කෘතියක් ලෙස ළමා වියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය නම් කෘතිය හඳුන්වා දිය හැක. දරුවකුගේ ළමා විය යනු එම දරුවාගේ අනාගතයද වේ. එබැවින් මෙය දෙමාපියන් වන ඔබට ඉතාමත් වටිනා කෘතියක් වනු නොඅනුමානය.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Mage Sitha Gevattak

Out-of-Stock
මගේ සිත ගෙවත්තක් - ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම හා උපදෙස් මෙම ග‍්‍රන්ථයේ අඩංගු වී ඇත. ඔබේ ජීවිතය සුවපත් කරගැනීමටත් ලස්සන කර ගැනීමටත් පමණක් නොව, අනුන්ගේ ජීවිත සාර්ථක කර දීමටත් මෙම ග‍්‍රන්ථය කියවා ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබට හැකිවනු නිසැකය. මෙය ''The Seeds Of Love'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 351.00
Rs 390.00
-10%

Iranama Wenas Kirime Kalava

ඉරණම වෙනස් කිරීමේ කලාව - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.  
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Vibhaga Pahasuwen Jaya Ganna

Out-of-Stock
එක්සත් රාජධානියේ මෝහන ප්‍රතිකාර ඇතුළු මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ජී. බී. රත්නායක මහතා විසින් රචිත Easy Exam Success  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 378.00
Rs 420.00
-10%Out-of-Stock

Obe Sithivili Niweradi Karaganna

Out-of-Stock
ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Yahapath Jeevithayak Sadaha

Out-of-Stock
යහපත් ජීවිතයක් සඳහා - ප්‍රායෝගික මනෝ විද්‍යාව පිළිබඳ ලෝක ප්‍රකට විද්වතෙකු වූ ලුතිනන් ජනරාල් එම්. එම්. චාලියා විසින් රචිත For a Better Life හි සිංහල අනුවර්තනය වේ.
Rs 396.00
Rs 440.00
-10%

Sasara Sarisarana Sitha

සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ.  
Rs 270.00
Rs 300.00
-20%Out-of-Stock

Tharahata Abhiyogayak

Out-of-Stock
තරහට අභියෝගයක් - එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි යැයි සැලකෙන මානසික අවස්ථා කීපයක් පිළිබඳව මෙම කෘතිය තුලින් සාකච්ඡා කෙරෙයි. තරහ ඇති වීම, එහි අනිටු ප්‍රතිඵලය, තරහ යාම වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් ද මෙමගින් විග්‍රහ කරනු ලබයි..
Rs 228.00
Rs 285.00
-10%Out-of-Stock

Combat Stress

Out-of-Stock
Combat Stress - What is combat stress and how it originates? What are the therapeutic procedures adopted to cure it? All the answers for such queries are found within these pages ably compiled by Dr. Ruwan M. Jayatunga.
Rs 540.00
Rs 600.00
-10%

An Approach To Buddhist Social Philosophy

An Approach To Buddhist Social Philosophy - This book consisting of thirteen chapters, well- documented with direct reference to the original texts of the pali canon, it is a very good contribution in the field of social philosophy of early Buddhism.
Rs 360.00
Rs 400.00
-20%Out-of-Stock

You & Your Problems

Out-of-Stock
You & Your Problems - Some problems that beset humanity in the midst of the spiritual famine that sweeps across the globe in the twentieth century and their solutions in the light of Buddhism.. Ven.Dr.K Sri Dhammananda has done it again.
Rs 320.00
Rs 400.00
-20%

Buddhist Way Of Relieving Stress

Buddhist Way Of Relieving Stress - Buddhist way of Relieving Stress by Arya Keerthi Kumarasena is a bold attempt aiming at relieving world at large in the universal phenomenon of human stress and stress related problems.
Rs 480.00
Rs 600.00
-10%Out-of-Stock

Buddhist Psychology

Out-of-Stock
Buddhist Psychology - One of the most marked sings of the times is the close attention that is being paid to psychological research, the results of which are being followed with the grates interest by an intelligent public, and the continued advanced of which promises to be one of the most hopeful activities of modern science. The observation, analysis, and classification of mental phenomena are being pursued with untiring energy, and the problem of mind attached on all side with refreshing vigour. In brief, the new science of psychology seems to promise at no distant date to become one of the most fruitful, if not the most fruitful, field of human tillage.
Rs 2,745.00
Rs 3,050.00