Psychology

-10%

Yathiwarayeku Se Sithanna

යතිවරයෙකු සේ සිතන්න - මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි. වෙළඳපොලට නිකුත් වූ සැනින් ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනින් වැලඳගත් ජේ. සෙත්ති විසින් රචිත මෙම 'Think Like a Monk' ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත් විය. 'යතිවරයෙකු සේ සිතන්න' මෙහි සිංහල පරිවර්තනයයි.
Rs 1,422.00
Rs 1,580.00
-10%

Sinhala Bauddha Manse Rogabadha Samanaya Karana Mahapiritha

සිංහල බෞද්ධ මනසේ රෝගාබාධ සමනය කරන මහපිරිත - "ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට 'ආධ්‍යාත්මික ස්නායුවේද විද්‍යාව (Neurotheology)' පදනම් කොට ඇති මෙම මාහැඟි ග්‍රන්ථය සිංහල බෞද්ධ ජන සමාජයේ භාවිතා වන මහා පිරිත් දේශා පිළිබඳ නව්‍යය වූ දෘෂ්ටි කෝණයකින් සිදුකළ පර්යේෂණයකි. සිංහල ‌බෞද්ධ ජන සමාජය තුළ 'මහපිරිත' කායික, මානසික සහ ඊතරය තල තුළ චිකිත්සක ක්‍රමයක් ලෙස භාවිතා වන ආකාරය පිළිබඳ සිදුකල ඉතා අගනා පර්යේෂණයක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක." 
Rs 3,780.00
Rs 4,200.00
-10%

Adhyathmika Manowidhyawa

ආධ්‍යාත්මික මනෝවිද්‍යාව - මෙම කෘතිය ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක් ද? සම්ප්‍රජානනය යනු කුමක් ද? ප්‍රඥාව යනු කුමක් ද? ප්‍රඥාව පිළිබඳ මනෝවිද්‍යා විවරණ, සත් ජීවනය, මානසික ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? වැනි පරිච්ඡේද එකොළහක් යටතේ මනෝවිද්‍යාව විශය පථය‌ට අනුකූල කරුණු පාදක කර ගනිමින් විග්‍රහයන් ඉදිරිපත් කෙරෙන අගනා කෘතියකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sarala Diviya

Out-of-Stock
සරල දිවිය - මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් වෙතැයි සිතමිනි. 
මගේ "චක්‍ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින්  සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි.
Rs 621.00
Rs 690.00
-10%

Sabakolaya

සබකෝලය -  මිනිසකුට මරණ බියට පසු ඇති ලොකුම බිය සභාවක් ඉදිරියේ කතා කිරීමේ බිය බව මම කුඩා කාලයේ අසා ඇත. ඒ මරණ බියට සමාන සබකෝල බිය අනන්ත අප්‍රමාණව මා විඳ ඇත. ඒ සඳහා පිළියම් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැක.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock

Robin Sharma E Apuru Maga

Out-of-Stock
රොබින් ෂර්මා ඒ අපූරු මග - රොබින් ෂර්මාගේ Leadership Wisdom රොබින් ෂර්මාගේ Leadership Wisdom යන ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Jeewithayata Padam Siyayak

Out-of-Stock
ජීවිතයට පාඩම් සියයක්  - මෙම පොත ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බල්වත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය ; බරපතළ ලෙස ප්‍රායෝගිකය.
Rs 585.00
Rs 650.00
-10%

Asirimath Sitha

විශාල වශයෙන් සිත කළඹන දේවලින් අතරමං වූ වර්තමාන සමාජයට, බෞද්ධ දර්ශනයේ ප්‍රමුඛතම ස්ථානයක් වෙන් වන සිතෙහි ආලෝකය හඳුනා ගැනීමට උපකාරී වන දහම් කරුණු රැසකින් හෙබි අගනා ග්‍රන්ථයකි. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Ma Nasana Mama

Out-of-Stock
මිනිසාගේ වැරදි ක‍්‍රියාකාරකම් නිසා මිනිස් වර්ගයා විනාශයට පත් වන ආකාරයත් ඒ පිළිබඳව ඔහුට අවබෝධයක් ලබා දී එයින් ඔහු මුදාගැනීමත් මෙම පොත ලිවීමේ අපේක්ෂාවයි.  
Rs 270.00
Rs 300.00
-20%Out-of-Stock

Bauddhayage Kusalatha Sanvardhanaya Ha Praja Nayakathva Gunanga

Out-of-Stock
බෞද්ධයකු හට සිය ජීවිතයේ ලෞකික අපේක්ෂා සහ ලෝකෝත්තර අපේක්ෂා ඉටුකර ගැනීමට තමා තුලම කුසලතා සංවර්ධනයක් ඇතිකරගත යුතු වෙයි. මනා කෞශල්‍යයකින් යුත් සංවර්ධිත පුද්ගලයින් වන්නට උත්සහ දරන බෞද්ධයින් සඳහාම ලියන ලද මෙහි ත්‍රිපිටක මුලාශ්‍රයන් ද ගෙනහැර දක්වන ලදී..
Rs 60.00
Rs 75.00
-10%

A Constitution For Living

Essentially a text on Buddhist lay ethics - how they can be used to lead a happy, fruitful, and successful life. 
Rs 126.00
Rs 140.00
-10%Out-of-Stock

The Five Aggregates Understanding Theravada Psychology and Soteriology

Out-of-Stock
In the study Mathieu Boisvert presents a detailed analysis of the five aggregates (pancakkhandha) and establishes how the Theravada tradition views their interaction. He clarifies the fundamentals of Buddhist psychology by providing a rigorous examination of the nature and interrelation of each of the aggregates and by establishing, for the first time, how the function of each of these aggregates chains beings to the cycle of birth, death and rebirth--the theory of dependent origination (paticcasamuppada). Boisvert contends that without a thorough understanding of the five aggregates, we cannot grasp the liberation process at work within the individual, who is, after all, simply an amalgam of the five aggregates. The Five Aggregates represents an important and original contribution to Buddhist Studies and will be of great interest to all scholars and students of Buddhism.
Rs 4,410.00
Rs 4,900.00
-20%

Anger Management According To Buddhism

Anger Management According To Buddhism - This book can be treated both, as an academic research work which contains data collected from the original sources and presented the findings in an analytical manner, and as a guideline for learning and applying teachings of the Buddha in practical manner.
Rs 188.80
Rs 236.00
-20%

Buddhist Psychiatry

Buddhist Psychiatry - Psychology is essential today, more than in any other time period. Among Several reasons a one reason is related to our work styles,earning methods, consumption patterns, and life styles this book can be utilized as a supplementary reading.
Rs 136.00
Rs 170.00
-10%

Manasa Pilibanda Bauddha Wiggrahaya

ගත, සිත, නිවන භාවනා, ධ්‍යාන, කර්මය, පුනර්භවය ආදී කරුණු සම්බන්ධ බුද්ධ ධර්මයේ ගැටළු තැන් විවරණය කෙරෙමින් ගුරු සිසු දෙපක්ෂයට ම වැදගත් වන සේ ලියන ලද පොතක් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික විෂය භාර ලේඛක හිමියෝ සඳහන් කරති. බුදුසමය ගැන ෆ්‍රොයිඞ් ඇතුළු විද්වතුන්ගේ අදහස් වලින් යුත් මෙම ග‍්‍රන්‍ථයට සමථ, විදර්ශන, කසින, ආනාපාන ආදී විිවිධ භාවනා ක‍්‍රම පිළිබඳව විස්තරයක් ඇතුළත්ය. 
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Asamanya Sithaka Hadaruva

Out-of-Stock
අසාමාන්‍ය සිතක හැඩරුව - 'ඔබේ ජීවිතය නැවත නිර්වචනය කිරීම හා තමාගේ කොන්දේසිවලට අනුව සාර්ථක කරගැනීමට අසම්මත නීතී 10ක්' - New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් ‌කෙටි කාලයක දී ‌‌ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ 'The Code of the Extraordinary Mind' නම් ග්‍රන්ථය වර්ථමාන ‌ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ‌යි. 'අසාමාන්‍ය සිතක හැඩරුව' එහි සිංහල පරිවර්තනයයි.
Rs 1,665.00
Rs 1,850.00
-10%Out-of-Stock

Manasa Manovidyathmaka Esin

Out-of-Stock
පුද්ගල හැසිරීම් රටාව දුටු සැනින් එම අයගේ පුද්ගල මනෝභාවයන් මනාකොට දැකගත හැක. මනස යනු බලය සපිරුණු මහා ගබඩාවක් ලෙසින් නම් කළ කතුවරයා පුද්ගලයාගේ සිරුරෙහි සියලුම ක්‍රියාවලි සිදු වන්නේ මනසේ අනුදැනුම මත බව, මනස මනෝවිද්‍යාත්මක ඇසින් නම් මෙම කෘතිය මගින් සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 360.00
Rs 400.00
-10%

Kopaya Jayagnne Mahemai

කෝපය ජයගන්නේ මෙහෙමයි - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.
Rs 990.00
Rs 1,100.00
-20%

Abhighgha

අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය  හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. 
Rs 240.00
Rs 300.00
-10%Out-of-Stock

Obe Watinakama Wedikara Ganna

Out-of-Stock
ඔබේ වටිනාකම වැඩිකර ගන්න - විවිධ උත්සව සංවිධානය කිරීමේදී බොහෝවිට සිදුවිය හැකි අඩුපාඩු ගැන අවධානයකින් යුතුව රචනා කොට ඇති මෙම කෘතියෙන් මිනිස් අවශ්‍යතා හා සංවිධානගත වීම පිළිබදව පැහැදිලි අවබෝධයක් කියවන්නාට ලබාගත හැකි පරිදි කරුණු පෙළගස්වා ඇත.
Rs 337.50
Rs 375.00
-20%

Wipallasa Sankalpaya

විපල්ලාස සංකල්පය
Rs 2,160.00
Rs 2,700.00
-10%

Demapiyan Nodakina Isaw

'දෙමාපියන් නොදකින ඉසව්' නම් මෙම කෘතිය මහාචාර්ය සුසාන් ෆොර්වර්ඩ් මහත්මිය විසින් රචිත 'ටොසික් පෙරන්ට්ස්' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන අතර  මෙම කෘතිය ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,440.00
Rs 1,600.00
-10%

Akarshana Neethiya

බටහිර සංස්කෘතිය මගින් අපට ගත යුතු ගත හැකි වැදගත් බොහෝ දේවල් අත පසු වන කාල සමයක ප්‍රදීප්කුමාර බාලසූරිය නම් අසහාය අනුවර්තකයා විසින් බොහෝ කෘති ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරමින් සිටී. 'ආකර්ෂණීය නීතිය' නම් මෙම කෘතිය 'රොහොන්ඩා බ්‍රිරින්' මහත්මා විසින් රචිත 'ද සීක්‍රට්' නම් කෘතියේ සිංහල පරිවර්නථයයි.
Rs 810.00
Rs 900.00
-10%

Sulalitha Athmayakata

'සුලලිත ආත්මයකට' නම් මෙම කෘතිය 'රොබින් ශර්මාගේ' 'මෙගා ලිවින්ග්' නම් කෘතිය ඇසුරින් ගාමිණි කුමාර විතාන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 810.00
Rs 900.00
-10%

Sanjananaya Nuthana Wigrahaya

'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක  අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක්  අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක්  අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය. 
Rs 1,008.90
Rs 1,121.00
-10%

Athathiya jayaganimata sarwa subawadi prawesayak

මෙම කෘතිය අධ්‍යයනය කිරිමෙන් ඔබට ආතතිය යනු කුමක් දැයි හදුනා ගෙන. එය එදිනෙදා ජිවිතය තුල තිරසාරව කලමනාකරනය කර ගැනීමට උචිත මග පෙන්වීමක් සිදු කර ගත හැකිය.
Rs 414.00
Rs 460.00
-10%

Sathya daekeema

'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock

PIYABIMATA IGANIMA

Out-of-Stock
ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හා රොකට් ඉංජිනේරුවෙක් වූ අබ්දුල් කළාම් මහතා ලෝකයේ විද්‍යා ආයතන හා විශ්වවිද්‍යාල 45 කින් පමණ විවිධ අන්දමේ උපාධි ලද්දෙකු වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තරද සම්මාන රැසකට පාත්‍ර වූ අයෙකි.
Rs 630.00
Rs 700.00