Psychology

Sanjananaya Nuthana Wigrahaya

'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක  අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක්  අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක්  අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය. 
Rs 1,121.00

Athathiya jayaganimata sarwa subawadi prawesayak

මෙම කෘතිය අධ්‍යයනය කිරිමෙන් ඔබට ආතතිය යනු කුමක් දැයි හදුනා ගෙන. එය එදිනෙදා ජිවිතය තුල තිරසාරව කලමනාකරනය කර ගැනීමට උචිත මග පෙන්වීමක් සිදු කර ගත හැකිය.
Rs 540.00

Sathya daekeema

'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
Rs 1,150.00
Out-of-Stock

PIYABIMATA IGANIMA

Out-of-Stock
ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් හා රොකට් ඉංජිනේරුවෙක් වූ අබ්දුල් කළාම් මහතා ලෝකයේ විද්‍යා ආයතන හා විශ්වවිද්‍යාල 45 කින් පමණ විවිධ අන්දමේ උපාධි ලද්දෙකු වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තරද සම්මාන රැසකට පාත්‍ර වූ අයෙකි.

kulaya balaya mithyava ha shanthikarma

ශ්‍රී ලාංකේය නර්තන සමාජ සම්පර්කය වූ කලී අද්‍යතනයේ වුව ඇතැම් සංසිද්ධීන් සමාජයේ එළිපිට සාකච්ජා නොකරන එහෙත් මුළුමහත් සිංහල බෞද්ධ සමාජය තුළම සැගවී ක්‍රියාත්මක වන, ක්‍රියාත්මක කරන සමාජ මානව චේස්ටාවලින් උපයුක්ත වූවකි.
Rs 2,750.00

Lessons from the Dying

Rediscover the mystery and wonder of life through gentle reflections on death and dying.
Rs 5,000.00

Buddhism And Psychotherapy

As both Buddhism and psychotherapy have grown and diversified in Asia, as well as in the West, so too has the literature dealing with their interaction. Today, Japan and the United States are the two largest psychotherapeutic cultures in the world, and this volume brings together seminal contemporary thinkers in both disciplines on both sides of the Pacific. Both Buddhism and psychotherapy are cultural institutions that evolved over time as their native cultures evolved, as the configurations of the self evolved, and as new cultures assimilated them. And both have transformed the cultures in which they have evolved. Cross-cultural interaction occurs not only between the two disciplines of Buddhist and psychotherapeutic practice (involving various schools and approaches within each) but also across geographical and ethnic boundaries, within the practitioner him- or herself.
Rs 8,000.00

Unlimiting Mind

Both broad and deep, this eye-opening book is one of the best available overviews of the radical psychological teachings underlying the Buddhist approach to freedom and peace. Sophisticated without being daunting, brilliantly clear without becoming simplistic, Andrew Olendzki’s writing is filled with rich phrases, remarkable images, and the fruits of decades of careful thought. Grounded in profound scholarship, psychological sophistication, and many years of teaching and personal practice, this much-anticipated collection of essays will appeal to anyone looking to gain a richer understanding of Buddhism’s experiential tools for exploring the inner world. In Unlimiting Mind, Olendzki provokes fresh and familiar reflections on core Buddhist teachings. 
Rs 5,300.00

Buddhist Psychology

This new volume from the Foundation of Buddhist Thought series, provides a stand-alone and systematic—but accessible—entry into how Buddhism understands the mind. Geshe Tashi, an English-speaking Tibetan monk who lives in London, was trained from boyhood in a traditional Tibetan monastery and is adept in communicating this classical training to a modern Western audience.
Rs 5,000.00
Out-of-Stock

Mage Lokaya

Out-of-Stock
කර්තෘ ගෙන්...
"මේ මගේ ලෝකය යි. එය ඔබේ ලෝකය නො වේ. මගේ ලෝකය මගේ ඉන්දීය පද්ධතියට, පසුබිමට, සංස්කෘතියට හා තවත් නොයෙකුත් දෑට සාපේක්ෂ වේ. අප සියලු දෙනා ම දකින්නේ එක ම ලෝකයක් ය යන්න මගේ ලෝකයෙහි නො වේ. 
'' මෙහි ඇත්තේ මගේ අදහස් ය. ඉන් කියැවෙන්නේ මේ සියලු අදහස් මගේ නිර්මාණ බව නො වේ. අදහස් වල නිර්මාණය කා අතින් සිදු වුණ ද ඒ අදහස් දැනට මගේ අදහස් බවට පත් වී ඇත. අවශ්‍ය නම් ඒ අදහස් ඔබේ අදහස් කරගත හැකි ය. " 
දැනුම පිළිබඳ දැනුමක්, සංවාදයක් මේ රටෙහි නිර්මාණය කිරීමට මූලික වූයේ ද අප ගෙන් (නිරීක්ෂකයා ගෙන්) පරිබාහිර ව පවත්නා වූ යථාර්ථයක් (වාස්තවික යථාර්ථයක්) යන්න ම ප්‍රශ්න කරමින් බටහිර දැනුමෙහි ආධිපත්‍යය සිඳ - බිඳ දැමුවේ ද 1986 දී පළමු වරට එළි දුටු මේ අද්විතීය කෘතිය යි. අපට අප ගේ ම වූ ජාතික චින්තනයක් මතඅප ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය දාර්ශනික පදනම සැපයුණේ මේ මඟිනි.

Bauddha Manovidya Akalpaya

බෞද්ධ මනෝවිද්‍යා ආකල්ප නම් මෙම කෘතිය අනුරාධපුර බුද්ධශ්‍රාවක බික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, පාතේගම ඤාණිස්සර හිමියන් විසින් රචිත කෘතියකි.
Rs 354.00

Bauddha Mano Vidya Praweshaya

බෞද්ධ මනෝ විද්‍යා ප්‍රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින්   පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්‍යාත්මක විග්‍රහය බෞද්ධ සූත්‍ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්‍යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි. 
Rs 700.00